සරත්-ෆොන්සෙකා-a rock star

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    310615_292452634110700_100000378976873_953457_547881485_n.jpg




    වැටිලා දෙපා අබියස නිවටයෙකු වගේ
    විඳලා කුමට රජ සැප එහි ඇති ද අගේ
    සෙන්පති සරත් එඩිතර සිංහයෙකු වගේ
    තවමත් ඔබයි විරුවා සිරිලකට මගේ
     

    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    කෝ අර Mayam19 පොඩි කැ#යා...

    පුක හෝදන් පල!! රජතුමා උබෙ පුක වලඳන්න බලන් ඉන්නෙ:lol::lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    අය්යෝ මු රතුඇස්කොට්කෙනෙක් වෙලා. පව් සෙක්ස් දීලා එකතු කරපු රේප් කොටු දෙක..:lol::lol::lol:
    capturehz.jpg
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ලොලේ ලොල් මෙන්න පොන්සියාගේ බොරු දේශප්‍රේමී හමෙන් වැහුන කොටිහම පේනවෝ:lol:. ඕයි ජාතික ගීය කියාගන්න රන්න පොනිල්ට(a.k.a කොටි ඒජන්ත) බෑ කියලා අසූචි බංඩාර (රජා) ෆට්ට නොන්ඩි දැම්ම උඹට අමතකද. එතකොට දේශ ද්‍රෝහියා කියලා ජෙනරල්ට ලේබල් ගහලා ලොව්ත් නැති බොරු දේශ ප්‍රේමී පට්ටම් ගහගෙන ඉන්න රජාට කඩේ යන බව කියන තෝ වගේ පොන්සියෙක් ජාතික ගීය බෝරින් කියලා කියනකොට අපිට නම් හිකෙනුත් පුනා යනවා. ජාතික ගීය රීමික්ස් කරන්න බලන් ඉන්න පොන්සි කොටියො මෙන්න තොපේ මහ එකා පතබෑ වෙලා දැන් ගිහින් පැත්තකට වෙලා ඕක දිහා බලාගෙන ස්වයන්වින්දනය කරපන් පඩත්තල පොන්න කොටියා.

    velupillai-prabhakaran-2009-5-20-1-50-30.jpg


    :rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මූ මහ මොඩ හරකෙක් මචන් මූ එක මිනිහෙක්ට ද්‍රොහියා කියන්න කලින් මූ හැදිල ඉන්න ඔනේ
    මන් අහන්නේ රටේ මොන හරකද කියන්නේ තමන්ගේ ජාතික ගීය බොරින් කියල .. කටනම් තියේ නිකන් තව්සන්ඩ් ටොර්ක් ඒත් කතා කලාම ගූ හැලිය වගේ :D
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ගල්පාත මහත්තයා;11393178 said:
    මොකක්ද ගේම මචන්,
    කිසි ගේමක් නෑනෙ මෙතන දන්නො දනිති,

    සොරෙක් රජ ගෙදර ලසොවින් .....
    රජෙක් හිර ගෙදර සතුටින් .....

    හොරා කවුද රජා කවුද කියලා කියන්න ඕනේ නෑනේ

    :yes::yes::yes::yes::yes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අය්යෝ මු රතුඇස්කොට්කෙනෙක් වෙලා. පව් සෙක්ස් දීලා එකතු කරපු රේප් කොටු දෙක..:lol::lol::lol:
    capturehz.jpg


    අයියෝ සල්ලී :P
     
    Oct 12, 2011
    1,345
    118
    0
    හරි වැරැද්ද , යුක්ක්තිය සදාරණත්වය , නොපෙනෙන්නේ ???

    ඇස්ගෙඩි දෙකට හෙනගහලද සිහලුන්නේ ......................????




    eeeeee_opt_opt.jpg
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    2.JPGඉ‍ති‍න්‍ උ‍බ‍ ක‍ව්‍ද‍ කි‍ය‍ප‍න්‍.. එ‍ත‍කො‍ට‍ පු‍ලු‍ව‍න්‍ රෙ‍ප්‍ නො‍ක‍පා‍ ඉ‍න්‍න‍.... katada ridila.... LoL..:lol::lol::lol:

    සුභාෂිතයේ කියන "මිනිසාගේ සොඳුරු ගුණ සහ නුගුණ ඇත" පද පේලි නොමිනිසුන් අතර මිනිහෙක් ලෙස දිවි ගෙවන්න උත්ප්‍රරකයක් වුනත්, නොමිනිසුන් රජකරන සමාජයක ජීවත් වෙන්න ලැබීම, මිනිසෙක් ලෙස උඩුගම් බලා පිහිනීම අතහැර නොමිනිසුන් අතර කෲරම නොමිනිසා වෙන්න මිනිසෙකුට අනුබල සපයන බව පසක් කලෙමි.

    හිතට ගොඩාක් අමාරුයි....
    හුළු අත්තක් කවදාවත් පිඹලා නිවන්න බැහැ
    පොළේ ගහන්නම ඕන
    ඔබව කවදාවත් අපේ හිත් වලින් අයින් කරන්න කාටවත්ම බැහැ

    යනුවෙන් තම දේසපාලන දරශනය කුමක් වුවත් යුක්තිය අයුක්තිය ගැන වැටහීමක් ඇති මිනිසෙකුගේ වේදනාව එලියට එද්දී, තමන්ගේ බඩගෝස්තරය සපයන ආයතනයේ වැරදි තීරණය මේ පහල අයුරු සාධාරණීකරණය කල හැක්කේ බඩගෝස්තරවාදී නොමිනිසෙකුට බව නොතේරෙන උන් ඇති නම් උන් තම දේසපාලන දර්ශනය වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානම් නොමිනිසුන්ගෙන් අයෙක් මිස වෙන මොකෙක්ද?

    දැං මුලු රටක් ජාතියක් සුද්දට පාවල දෙන්න කතා කරපු එක ගැන කිසිම කතාවක් නැහැ වගේ... හොරට නිදන් ඉන්න එවුන් ඇහැරවන්නෙ කොහොමද...? අපේ රට ගිලගන්න බලං හිටපු උන්ට උල් පන්දම් දීපු... පුලුවන් උනා නම් ඒ මතින්ම ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම් තුමා දංගෙඩියට දක්කලා රජ වෙන්න සිහින දැකපු, සම්බන්ධන්ල එක්ක හොර ගිවිසුම් ගහලා, උතුරත් නැගෙනහිරත් එකතු කරල හමුදා කඳවුරු අයින්කරල, දෙමල පොලීසි දීල, රට ඛෙදන්න කැස කවපු එකට මේ දඪුවම මදියි වගේ.... නීතිය හැම කල්හිම පාලකයන්ගේ අවියක්. ඒ බව නොදන්න අය ඒ ගැන හැදෑරුවොත් හොඳ නැද්ද රජ කම ගන්න දත කන්න කලිං..?

    තමන්ට බඩ පුරෝ ගන්න ඉඩ ලබාගෙන ව්‍යාපාරය පවත්වාගෙන යන්න ඇවැසි නිසා ඔලුවෙන් හිටගෙන හෙලුවෙන් දඟලන නොමිනිස්සු දැක්කාම බඩ දඟලනවා වුනත් සමාජයක ජීවත් වීමේදී සියල්ලෝ සමාජයේ කොටස් කරුවෝ නිසා . . . .

    කඩේ යනව කියල ඔහොම්ම කඩේ යන්න එපා අයියේ . . .
    බඩ ගෙඩිය රැකෙන්න ඕන තමයි . .
    ඒත් ඒ බඩ ගෙඩිය තියන් ඉන්න රටකුත් තියෙන්නේ ඕන නේද?

    කියල විතරක් අදහස් දක්වලා නිහඬ වුනේ ප්‍රියයන්ගෙන් වීන් වීමට වඩා අප්‍රියයන් හා එක්වීමෙන් ලබන වේදනාව බොහෝ බව දැන අප්‍රියයන් ගෙන් වෙන් වෙලා ඉන්න ඕන බව තදින් හිතේ සනිටුහන් කරමින්.

    වීරයා සිරගෙට යැවීමේ තීන්දුව දුන්නේ ජනාධිපති මැතිවරනෙට ඉදිරිපත් වීමේ ඔහුගේ තීරණයට එරෙහිව පලි ගැනීමක් ලෙස බව තමන් අදහන දේශපාලන දර්ශනය කුමක් වුවත් හර්ද්‍ය සාක්ශියක් ඇති (හර්ද්‍ය සාක්ශියක් ඇති !!!) යුක්තිය අයුක්තිය ගැන වැටහීමක් ඇති ඕනෑම අයෙක්ට වැටහෙනවා වුවත් . . . සුද්දාට රට පාවාදීම්, ජනාදිපති විදුලි පුටුවේ නග්ගවන්න කුමන්ත්‍රන ආදී මේ නොයෙක් විසුලු කතා "ශිෂ්නය හංගා වෘෂන වලින් සංසර්ගයේ යෙදෙන්න හැදීමක්" (සමාජයේ භාවිතාවන ආකාරයෙන් සටහන් කරන්න නොහැකිවීම ගැන මගේ කනගාටුව) බව නොතේරෙන්නේ එකී දේසපාලන දර්ශනයෙන් අන්ධ වූවෝ පමනි.

    අවසන, මේ කෲර තීන්දුව උදේ හවා සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියා සියලු සත්වයන්ට මෛත්‍රී කරන්නෙකුට වුවත් "මේ අසාධාරණ තීන්දුව ලබාදෙන්න කැසකැවූ, උඩගෙඩි දුන්, අනුබල දුන් සියල්ලන්ට සාප වේවා" කියා ධර්මේ අධර්මේ කල හැකි ජාතියේ නීච වැඩක් බව නොකියා බැරිය.

    අසාධාරණයට විරුද්ධව හඬ නොනගන්න . . .
    කම් නැත
    එහෙත් අසාධාරණය සාධාරණීයකරනය කරන්න හඬ නොනගන්න
    මක් නිසාද
    අද ඔබේ වචන වලින් සාධාරණය ලෙස සම්මත වන අසාධාරණය
    හෙට උපදින පරම්පරාවක්ම අසාධාරණයේ යකඩ සපත්තුවෙන් පාගා දමනු ලැබිය හැකි බැවිනි
    :yes::yes::yes:
    හරි වැරැද්ද , යුක්ක්තිය සදාරණත්වය , නොපෙනෙන්නේ ???

    ඇස්ගෙඩි දෙකට හෙනගහලද සිහලුන්නේ ......................????




    View attachment 34561

    apo.. e-news kiyanne koti hada.. okun aththak kiwwath piliganna ba..