සරත් ෆොන්සේකාට කළ හැක්කේ කුමක් ද?

Sai_baba

Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    I feel sorry for the Somawansa Amarasinghe. He may now need to use his hand.......

    somawansa_anoma.jpg

    4418588641_b003d9361e_z.jpg

    JVP_crisis_latest.jpg

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    I feel sorry for the Somawansa Amarasinghe. He may now need to use his hand.......

    somawansa_anoma.jpg

    4418588641_b003d9361e_z.jpg

    JVP_crisis_latest.jpg

    උඹ නියෝජනය කරන පාර්ශවය කොටුවේ පාටින්ම තේරුම් ගන්න පුළුවන්
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඕනෑම අන්තර් ජාතික පරීක්ෂණයක දී සහාය දැක්විය යුතුයැයි හිටපු යුද හමුදාපති

    හිරෙන් නිදහස ලැබූ දිනට පසු දා බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමග පැවැසීය.

    තමන් වැරැදිකරුවන් සේ ශ්‍රි ලංකාවේ ඇතැම් නායකයන් සිය ක්‍රියාකලාපය ගැන “මුහුණු සඟවා ගනිති“යි ඔහු බී.බී.සියට කීවේය. 2009 මැයි 19 වැනිදා අවසන් වූ තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කෙළේ පොන්සේකාගේ නායකත්වයෙනි.

    ශ්‍රී ලංකාවේ ඇතැම් නායකයන් ලෝකයට දෙන හැඟීමවනුයේ ඔවුන් යම්කිසි දෙයක් සම්බන්ධයෙන් වැරැදිකරුවන් බව හැඟෙන ක්‍රියා කිරීම බව පොන්සේකා කීවේය.‘‘යුද මෙහෙයුම් සම්බන්ධව යුද අපරාධ චෝදනා ගැන උත්තර දීමට මා සූදානම්‘‘ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා සංහිඳියාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින දේ වැදගත් යැයි ද ඔහු කීවේය.

    යුද්ධය මෙහෙයැවූයේ තමා බවත් රටේ දේශපාලන නායකයන් විසින් නොවන බවත් පොන්සේකා ඒ කාලය ගැන ප්‍රශ්න වලට උත්තරදීමට තමා බිය නොවන බවත් සඳහන් කෙළේය.

    ‘‘මා මුල සිටම පැවැසුයේ යුද හමුදාවේ නම රැක ගත යුතු බවයි. ජිවිත පූජා කළ අය, යුද්ධය මෙහෙයැ වූ අය, රැකගත යුතුයි. ඕනෑ කෙනකු ඉදිරිපිට කතා කිරීමට මා බය වෙන්නේ නැහැ.

    ‘කොටි සංවිධානය සාමාන්‍ය වැසියනට අවි දී පෙරමුණට යැවීම නිසා කැරැලිකරුවන්ගෙන් සාමාන්‍ය මිනිසුන් වෙන් කැර ගැනීමට හමුදාවට නොහැකි වුණා.“

    යුද්ධයේ අවසන් දිනවල සාමාන්‍ය ජනයා දහස් ගණන් මරා දැමී යැයි කියන කතාව ඔහු ප්‍රතික්ෂේප කරයි. ‘‘ තිස්දාහක් හතළිස් දාහක් මියගිය බවට කියන කතාව පිළිගන්න බෑ. අප යොදාගත් අවි, යුද්ධෝපක්‍රම, ආදියෙන් ද නිතරම සාමාන්‍ය ජනයා ගැන දැක්වූ සැලකිල්ල අනුව ද එතරම් පිරිසක් මියගිය බවට කියන කතාව ප්‍රායෝගික නෑ.

    තමාට ජනපතිවීමට හෝ පාර්ලිමේන්තුවට යෑමට හෝ බැරිවුණත් ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය‘ වෙනස් කිරීමට ඇවැසි බව ද ඔහු කීවේය. ‘මා ළඟ දේශපාන න්‍යායපත්‍රයක් තිබෙනවා. එය මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටයි. මට එය කළ හැකි නම් ජනාධිපති වීමට හෝ මන්ත්‍රීවරයකු වීමට ඕනෑ නැහැ.:):):)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    තමාට ජනපතිවීමට හෝ පාර්ලිමේන්තුවට යෑමට හෝ බැරිවුණත් ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය‘ වෙනස් කිරීමට ඇවැසි බව ද ඔහු කීවේය. ‘මා ළඟ දේශපාන න්‍යායපත්‍රයක් තිබෙනවා. එය මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටයි. මට එය කළ හැකි නම් ජනාධිපති වීමට හෝ මන්ත්‍රීවරයකු වීමට ඕනෑ නැහැ.:):):)

    :):):):):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :oo::angry:;)
    උඹ හින්ද ඉවසනවා

    :)mama kiyanne aththa thawathe mokada fonsheka mahaththayata hamoma ekathu karanna baha eka parata okkoma balayata kadara aya inne uba hithanawada unp jvp un bandesiyaka thiyala sf ta balayata enna ida devi kiyalaa :no:sf wenas magak gaththa gaman okun mahindata wadiya sf wa mada walin nawanawa sf ta balaya dunnoth
    unge pawathma nathi wenawa :eek:
    ethakota mahinda kiyathmaka wenawa
    uro kakuna thalanakota haban kukulanta raja magullu
    uro>jvp unp haban kukula> mahinda:rofl:
     
    කොහොමත් උඹ මම හිතන දේ 100% වෙන්නේ නැහැනේ, ඉවසන් බලන් ඉමු
    කොහොමත් මේ මනුස්සය නිදහස් උන එකට කැමතියි
    අරහේ කට්ටියක් වලි මෙය නිදහස් කරගැනීමේ ගෞරවය බෙදා ගන්න බැරිව
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ ගැන කතා කර වැඩක් ම නැත..........
    අවංකව ම කියනවා නම් මා සිතන්නේ මේ පො.එ.පො. ආන්ඩුව මෙපමන පිස්සු කෙලිමින් බලයේ ඉන්නේ ඔවුන් හොද නිසාවත් ජනප්‍රිය නිසාවත් නොව මිනිසුන් ට දේශපාලනමය විකල්පයක් නොමැති නිසා බවය. කොටින් ම කියනවා නම් මහින්ද ගේ ආන්ඩුව පවතින්නේ ඒක හොද නිසා නොව විපක්ෂයට බැරි නිසාය.

    sandanaya yanu nida hasin pasu lankawe bihiwu hondama anduwai... meeta wada honda gamanak eeta yaa hakiya api eya kedinaka ho itu karan nemu!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    කොහොමත් උඹ මම හිතන දේ 100% වෙන්නේ නැහැනේ, ඉවසන් බලන් ඉමු
    කොහොමත් මේ මනුස්සය නිදහස් උන එකට කැමතියි
    අරහේ කට්ටියක් වැලි මෙය නිදහස් කරගැනීමේ ගෞරවය බෙදා ගන්න බැරිව
    mamath nidahas karapu eka godak kamathiyi :yes:;)ape rate virayek eyaa:yes::cool:
    habayi me parath unp jvp kukkanta ekathu unoth viraya balu wenna puluwan
    eya karanna ona thaniyama gamanak yanna ussaha karana eka :cool:
    eka parata balaya ganna ona kiyala dagaluwoth eyata apath nathi wenawa aniwaryenma thawa awu 8k iwasanna ona eya:cool:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ලාංකීය සමාජ ආකල්ප වෙනස් වනතෙක් කොතරම් සාදාරන, අවංක, දක්ෂ පුද්ගලයෙක් බලයට පැමිණියත් දුෂණ, බිෂන, වංචා වලින් තොර පාලනයක් බිහිකිරීම බලාපොරොත්තු විය නොහැක.
    එසේම පොන්සේකාගේ දේශපාලන නායකත්වය පිළිබදවද ඇත්තේ අපැහැදිලි චිත්‍රයකි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sandanaya yanu nida hasin pasu lankawe bihiwu hondama anduwai...යෙප්, එකගය-නමුත් අතීත කාලේ..... meeta wada honda gamanak eeta yaa hakiya api eya kedinaka ho itu karan nemu!
    දැන් ආන්ඩුව දුවන්න යන්නේ රෝන්ග් ට්‍රැක් එකේ බව උඹට පේන්නේ නැද්ද?
    හැබැයි අවාසනාවට ලංකාවෙ මිනිස්සුන්ට මේකට විකල්පයක් නෑ.......
    විපක්සෙ කියන්නේ කුජීත නාජගමක් නේ දැං.....!!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලංකාවේ ප්‍රධාන විපක්ශයට ක්‍රියාදාමයක් නැති නිසා , මේ ආණ්ඩුව පෙරළන්න බැහැ. ඊළග කාරණය මහින්ද රාජ්පක්ශගෙන් තොර ජනාධිපතිවරයෙක් ගැන ලකුණු කොහෙවත් නෑ. ජාතිවාදය සහ ආගම් වාදයෙන් තොර පැවැත්මක් ලංකාවේ නෑ , එහෙම සටන් කරන්න එන කාටවත් ලංකාවේ ඉදිරියක් නෑ. විශේෂයෙන් සිංහල , බෞද්ධ කියන රාමුව තමයි ප්‍රමුඛ. මහින්ද තුන්වෙනි පාරටත් දිනනවා චන්දය ඉල්ලුවොත්. ෆෝන්සේකා දේශපාලනයට සම්බන්ධ නොවෙනවනම් තමයි හොද. දැනටමත් බීබීසියට ප්‍රකාශයක් කරලා , යුධ අපරාධ විමර්ශනයක් කල යුතුයි කියලා ඒ කට හොද නැති නිසානේ ,
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ලංකාවේ ප්‍රධාන විපක්ශයට ක්‍රියාදාමයක් නැති නිසා , මේ ආණ්ඩුව පෙරළන්න බැහැ. ඊළග කාරණය මහින්ද රාජ්පක්ශගෙන් තොර ජනාධිපතිවරයෙක් ගැන ලකුණු කොහෙවත් නෑ. ජාතිවාදය සහ ආගම් වාදයෙන් තොර පැවැත්මක් ලංකාවේ නෑ , එහෙම සටන් කරන්න එන කාටවත් ලංකාවේ ඉදිරියක් නෑ. විශේෂයෙන් සිංහල , බෞද්ධ කියන රාමුව තමයි ප්‍රමුඛ. මහින්ද තුන්වෙනි පාරටත් දිනනවා චන්දය ඉල්ලුවොත්. ෆෝන්සේකා දේශපාලනයට සම්බන්ධ නොවෙනවනම් තමයි හොද. දැනටමත් බීබීසියට ප්‍රකාශයක් කරලා , යුධ අපරාධ විමර්ශනයක් කල යුතුයි කියලා ඒ කට හොද නැති නිසානේ ,

    මුං මේ නිකං චූන් වෙනව බං......
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    වරෙන් ඇවිත් ටිකක් නැමිල හිටපං පොන්සියාද කියල පෙන්නන්න...
    අනේ ඇටි රිලවො....
    thamuse weda karana anunge communication eka thiyena thena kiyanawako, mama den ennam, ethakota balanna puluwanne range..