කුමන දේශපාලන කදවුරක් නියෝජනය කලත් සරත් ෆොන්සේකා යනු ජනපතිතුමන් මෙන්ම කොන්ද කෙලින් තියන් සතුරාට පහර දුන් සින්හල ලේ ඈගේ දුවන වීර පුරුශයෙක් බව අමතක නොකල යුතුය.
ජනාධිපතිගේ කොන්ද කෙලින් තිබ්බේ නේ, වටේ හිටපු ය තමය කොන්ද කෙලින් කෙර්රෙව්වේ. චන්ද්‍රික සුනාමි සහන මණ්ඩලය දෙනකොට ඔයාලා පත කරපු ජනාධිපති ඊකට විරුද්දව කිසිම දෙයක් කිව්වේ නැ. JVP එක නෙත්තම් රට මෙලහකටත් කොටින්ට ගිහිල්ල ඉවරය්.ඊ වෙලාවේ මිනිස්සු MR ව select වෙන option එකක් නෙති කමට.එහෙම නෙතුව එය හොඳ නිසා නෙවේ.
කෙසේ හෝ අවසන වෑලේ වෑල් නෑති බලු රෑලක් සමග නිදිවදින්නට ගොස් මෑක්කන් සමගය නෑගිට්ටේ තරුද හලාගෙනය.
එදත් මම ඔයාගෙන් ඇහුව, JVP එක 2005 දී MR ට හෙල්ප් කරනකොට ඔය කතා මොකුත් නැහැ නේද? හැමෝම දන්නවා 2005 දී JVP එක හිටියේ නැත්තම් මහින්දට sorry වෙනවා කියල, අඩු ගානේ මහින්දගේ පක්ෂේ එවුන්වත් 2005 දී මහින්දට support කරේ නැ. හැබය් , එදා මහින්දට උදව් කරපු JVP එක අද SF ට උදව් කරහම එයාල වෙලේ වෙල් නැති බල්ලෝ වෙනවා.. ඔයාගෙත් මර අදහස් තමය තියෙන්නේ ලොක්ක..
අනිත් එක තමා SF ගේ තරු නෙති උනේ SF ගේ වරදින්ද? MR නේ ඊවා ඔක්කොම කලේ? SF ට ලංකාවේ මිනිහෙක් හැටියට අයිතියක් නැද්ද චන්දෙ ඉල්ලන්න? එය MR ර විරුද්දව චන්දෙ ඉල්ලුව නිසා නෙවේද මේ හෙම දෙයක්ම උනේ? අන්තිමට හොර court මාර්ෂල් එකක් දාල අසාධාරණ විදිහට තරු ගලවාගත්තේ SF ද? ඔය කියන විදිහට රටේ අසාධාරණය අයුක්තිය දැක දැක කට වහගෙන MR ට එහෙය එහෙය කියගෙන් ද ඉන්න ඕනි?
බහුතරයට 'ෆොන්සේකා' යනු හුදෙක් රාජපක්ශලා පෑරදීමට ඈති අවියක් පමනි.
නපුන්සක විපක්ශය රටේ මිනිස්සුන්ට ආරෝපනය කර ඈත්තේ රාජපක්ශලා පෑරදවු පසු රටට කිරි පෑනි ඉතිරෙන බවය.
for once i agree with u on this statement
නමුත් දේශයක් පාලනය, ආර්තික සාමාජීය සන්ස්කෘතික දේශපාලනික අන්ශයන්ගේ ඵලදායි දියුනුව වෑනි දේ තෘප්ත කල හෑක්කේ පරිනත දේශපාලන වේදියෙකුට මිස සොල්දාදුවෙකුට හෝ බිස්නස්කාරයෙකුට නොවේ.
හෙ.හෙ.. අපිට මහින්දගෙන් ආර්ථික, සමාජීය දියුණුවක් ලැබිල තියනවද? ඔය කියන විදිහට රටකට දියුණුවක් වෙන්න පරිනත දේශපාලකයෙක් ඉන්නම ඕනි නම් russia වල puttin චන්දෙට එනකොට මොකුත් පරිනත බවක් තිබ්බේ නැහැ නේ. එය හිටපු KGB ලොක්ක විතරය්. මම නම් හිතන්නේ පරිනත බවට වඩා රට ගැන හොඳ දැක්මක් තියෙන්න ඕනි කියලය්, ඊට අමතරව හොරෙක් නොවිය යුතුය්.දේශපාලනයෙන් හම්බු කරගන්නෙක් නොවිය යුතුය්.මොකද රටේ තනි මිනිහෙක්ට බෑ රට යන අත තීරණය කරන්න, රටක් හැම අතින්ම දියුණු කරන්න හැමෝගෙම සහයෝගය ඕනි වෙනවා.එහෙම නැතුව තමන්ගේ තනි මතේට air ports හදන්නය්, නැව් එන්නේ නැති harbour හැදුව කියල රටක් දියුණු වෙන්නේ නේ. යුද්දෙන් පස්සේ යුධ වියදම් එහෙම්මම නැති උන කියල අපිඅට ලැබිල තියන ප්‍රති ලාබ මොනවද? අවුරුදු 40 ක දේශපාලන පරිනත බව අනුව මෙලහකට රට ආසියාවේ නෙවේ මුළු ලෝකෙම ආශ්චර්ය වෙන්න ඕනි නේ?
SF was never a businessman, he never sold the war nor does he did illegal businesses
මහින්දට ෆොන්සේකාගෙන් පලිගෑනීමට හෝ ඔහුට වද දීමට අවෑසි උනි නම් ඊට හිරගෙදරට වඩා සුදුසු තෑනක් තවත් නෑත. එහෙත් ඉතිහාසයේ පලමු වරට සිරකරුවෙකුට ෆෝම් මෙට්ටයක්ජ් දෑමූ ඈදක්, ෆෑන් එකක්, රූපවාහිනියක්, ඈටෑච් බාත් රූම් එකක්, කුස්සියක්, ත්‍රෙඩ් මිල් එකක් ඈතුලු සුපිරි කාමරයක් ලෑබුනි.
ඔය කියන facilities දුන්නේ අපි නෙවේ නේ? ඊවා දුන්නෙත් මහින්දමනේ? ප්‍රශ්නේ තියෙන්නේ ඇයි දුන්නේ කියන එක, දුන්නේ මොකුත් නිසා නෙවේ, මහින්දම දන්නවා එය කෙරුවේ වැරද්දක් කියල.
අනිත් එක තමා ලොක්කා, දැන් උනත් ගිහිල්ල බලන්නකෝ පොට්ට නවුෆෙර් ගේ cell එක කොහොමද කියල?මොන සැපක් ඌ විඳිනවද කියල..
රාජපක්ශ පාලනය අප බලාපොරොත්තු වු තරම් අපට සෑප දෙන්නේ නෑත, නමුත් ඔහුට තරගයක් දිය හෑකි නායකයෙක් පෙනෙන තෙක් මානයක නෑත. ඔබ සිතන්නේ ෆොන්සේකා ගෑනනම් එය බුද්දියට වඩා හෑගීමට ඉඩ දීමකි. මමද ඈතුලු බොහෝ නිදහස් පක්ශ පාක්ශිකයින් මහින්දට කතිරය ගසන්නේ හෑමදාම කියන්නක් මෙන මේ රටේ ජීවත් වන අවාසනාවන්ත අපට හොද උන්ගේන් හොදම නොව නරකයින්ගෙන් අවම නරකයා තෝරා ගෑනීමට සිදුවී ඈති නිසාවෙනි.
රාජපක්ෂ පාලනය අපට දුන්න එක සැපක් කියන්න පුලුවන්ද?බඩු මිල අහස උසට, මිනිස්සු අධිකරණය විශ්වාස කරන්නේ නැහැ..පොලීසය ගැන මිනිස්සු කිසිම විශ්වාසයක් නැහැ..සඟ භේදය ඇති කරලා, තියන නිධන් ඔක්කොම හාරනවා..සඟ ඝාතනය කරනවා..සුදු van හැම තැනම..ඇමති මණ්ඩලේ ඉන්නේ හොරු, kuddo , rapist ලා
එසේ නෑතිව තවදුරටත් අනුන් විවේචනය කර කර බටහිරට ආ වෑඩීමෙන් ඔහු තවදුරටත් පොන්සේකා කෙනෙක් පමනක් වනු ඈත..
මම එදත් කිව්වනේ මහත්තයෝ, වීරයෝ හැමදාම මිනිස්සුන්ගේ හදවත් වල ඉන්නවා.මඩ ගහල, වීරයෝ මරන්න බෑ.
ප.ලි
ෆොන්සේකගේ කිල්ලෝටයේ ඈති ස්ත්‍රී දූශණය හෝ මාමා බෑනාගේ බිස්නස් එක මාට්ටු වු පසු තවමත් සෑගව සිටින බෑනා ගෑන හෝ කතා කිරීම මේ මොහෙතේ යුක්ති සහගත නොවන නිසා ඒ ගෑන කතා නොකරමි.
මේවගේ කතා විශ්වාස කරන්න තරම් බොළඳ මනසක් ඔබ තුමාට ඇති කියල කීයටවත් හිතුවේ නැ. ඔයාලගේ ආණ්ඩුවේම ඉන්න උගත් මන්ත්‍රීලා නේද මේවා කියන්නේ? අර මහින්දානන්ද , විමල් වීරවංශ, ජෝන්ස්ටෝන් ලා වගේ උගත්තු නේ මේවා කියන්නේ? හැබය් court මාර්ෂල් එකෙදිවත් ඔප්පු කරගන්න බැරි උන SF business කරා කියල, දෙවැනි court මාර්ෂල් එකෙදි ඔහුව වැරදි කරුවෙක් කලේ tender board එකේ chairman වෙලා හිටිය කියලනේ..නැතුව වෙන දෙකට නෙවේ නේ?
කොහොම උනත් SF ගේ කට නම් හොඳ නැ කියල මම පිලිගන්නවා.