සරත් ෆොන්සේකාට කළ හැක්කේ කුමක් ද?

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    SFට උපදෙස් දෙන්න ඉන්න කට්ටිය තමයි විශ්වාස නැත්තෙ :dull:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Capture.jpg

    :lol:
     

    elama buwa

    Member
    May 18, 2012
    27
    6
    0
    USA/SRI LANKA
    මා සරත් ෆොන්සේකාගේ පෞද්ගලිකත්වයෙන් බිඳක් කියන්න කල්පනා කලේ හේතු හේතුඇතිවය... ඔහුගේ දේශපාලන ජීවිතය සම්බන්ධවූයේ වාමාංශික ව්‍යාපාරය සමගය. කොටින්ම කිව්වොත් ජේවීපි සමගය. ඔහු ලංකා පත්තරේ සමග ක්‍රියාකරී සම්බන්දකමක්ද පවත්වාගෙන ගියේය.. ෆොන්සේකා යූඇන්පී කාරයන් පෙන්නන්න බැරිය. ඒසේම බලයට පැමිණි දිනෙක ඔහුගෙ ගිනිබටය මුලින්ම එල්ලවන්නෙ යූඇන්පී කරුවන් වෙතටය..:lol::lol::lol:

    heh ayyooo oyage denume tharama.. mata kiyanna puluwanda chandrika ey SF ta COA dunne neththe kiyala?

    ඔය hon**t kil**rකියන එකා මුල්ලෙරියාවෙ වාට්ටුවෙනුත් එලවා තියෙන්නෙ.අනෙක් පිස්සොන්ව හදාගන්න බැරි නිසා.පොඩිකාලෙ ගෙදර බල්ලට ගහන්න ගෙනාපු එන්නතක් වැරදිලා මුට ගහලා.ඕකට පිස්සු ඩබල් ට්‍රිපල්.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිරාවටම විපක්ෂය ගැන නම් කතා කරන්නත් ලැජ්ජයි..
    මහින්ද ඉස්සෙල්ලම කලේ විපක්ෂේ තියෙන පක්ෂ ටික කඩලා කඩලා දාලා විපක්ෂේ දුර්වල කරපු එක..
    එතකොට මහින්ද දන්නවා කවදාවත් මොන ජඩ වැඩේ කරත් තමන්ට විරුද්ධව නැගී හිටින්න ශක්තිමත් විපක්ෂයක් නැහැ කියලා..
    ඒ වගේ පසුබිමක තමයි විපක්ෂයේ පක්ෂ සහ ආණ්ඩුවේ සිටින ආණ්ඩුවේ ජඩ වැඩ අනුමත නොකරන නායකයන් එකතු කරගෙන ගමනක් යෑමට අවශ්‍යතාවය මතු වෙලා තියෙන්නේ..
    ඒක කරන්න පුළුවන් එකම කෙනා තමයි ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයා..
    මේ සැරෙත් කකුලෙන් අදින්නේ නැතුව ඔක්කොම රට ගැන හැඟීමෙන් එකාවගේ එකතුවෙලා වැඩ කලොත් අපිට මේ ආණ්ඩුව පෙරලලා, රටට ආදරය කරන මිනිස්සු ටිකක් එක්ක රට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්..
     
    • Like
    Reactions: Mr Dilshan

    Lanka Out

    Member
    Jun 9, 2012
    57
    17
    0
    sandanaya yanu nida hasin pasu lankawe bihiwu hondama anduwai... meeta wada honda gamanak eeta yaa hakiya api eya kedinaka ho itu karan nemu!

    ප* තමා.මිනි වලෙන් නැගිටලා ඇවිත් ඉටුකරන්න බලපල්ලා.:lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ ගැන කතා කර වැඩක් ම නැත..........
    අවංකව ම කියනවා නම් මා සිතන්නේ මේ පො.එ.පො. ආන්ඩුව මෙපමන පිස්සු කෙලිමින් බලයේ ඉන්නේ ඔවුන් හොද නිසාවත් ජනප්‍රිය නිසාවත් නොව මිනිසුන් ට දේශපාලනමය විකල්පයක් නොමැති නිසා බවය. කොටින් ම කියනවා නම් මහින්ද ගේ ආන්ඩුව පවතින්නේ ඒක හොද නිසා නොව විපක්ෂයට බැරි නිසාය.


    anduwata wikalpayak wipakshayata hadaganna baa.... ekai oya prashanaya.....! wipakshayata wikalpayak nathi kireema anduwe jayagrahanayak...! :lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mahinda honda unath naraka unath minihawa wattanna be ban hena kalekata. SF konda pana thiyenawanm thaniyama chande illanan one. ballekta wage nondi dapu UNP karayo ekka set wela inna lejja nedda ban. dan oya mahindata baninawa wage thama e dawas wala UNP karayonta fonseka benne. dan Arjuna saha wate inna eun SF ge duwa wate kerakenawa. wate inna eungen duwa beraganna puluwan wenna onene issella. bola dannawane mahinda puthalata salakana heti. e wage duwa ge parissamawath balaganna puluwan unoth UNP eken ain unoth SF tath honda kalak ei. matanam penne thawa tika kalekin sf aye mahindata set wena seen ekak thiyenne.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    umbala oya eka eka ewata mahindata baninawane. e wagema umbalama thama mahindata e dawas wala benne photo share kare sf wage nikamekwa aye job ekata gaththa kiyala. sf ta umbala kochchara apahasa karada. e kapu nondiya nisa thama mahinda yudde iwara karama kiuwe umbala mona kiuwath mama minihawa thiyan hitiya mama kiyanne me inne loke hondama hamudapathi, dan umbalata ne kiyanan puluwanda kiyala. eda thope kata wehuna. dan mahindagema wachane allan UNP lanu kala boruwata sf ge pththata katha karanawa. SF anduwata set wechcha dawasata umbala ke gahanne duwawa reka ganna beri una SF wa anduwata gaththa kiyala balahanko mama kiyanne boruda kiyala. umbala UNP olu bakko :lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mamanam me parath mahindatamai chande denne. badu mila wedi thama. eth ithin wena nayakayek nehe politics danna. sajith hondai. ape gedara ayath kemathi sajith nayakayek widihata ewilla chande illanawanam. wena hopes nehe. Sf danna politics magulak ne :( mahindata mada gagaha photo hada hada hitiyama e yaka badu mila adu karaida ban lol sajja awoth api sajjata :yes: neththan ithin wena wikalpa ne
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    "හුදු ඔලුගෙඩි මාරුවකින් මේ රටට සිදු වන කිසිදු සෙතක් නැත. විශේෂයෙන් ම වත්මන් ආණඩුව විසින් ලංකාව ඇද දමා තිබෙන්නේ ගැඹුරු ආර්ථික අගාධයකටයි. ලංකාවේ දුප්පතුන්ට නො නැසී පවතින්නට හැකි අවම විසඳුම් ප්‍රමාණයක් හෝ දීමට සමත් වැඩපිළිවෙලක් යෝජනා කිරීම අත්‍යවශ්‍ය ය."

    මේකනම් සහතික ඇත්ත
    එක පුද්ගලයෙක් හෝ කීපදෙනෙක් මාරු උනා කියල මේ රටේ අද තිබෙන තත්වය වෙනස් කරන්න බැහැ.
    හැබැයි මහින්දගේ පාලනයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.


    :no::no: