ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!
එකට තමයි නීතියක් කියලා දෙයක් තියෙන්නේ,ඒ නිතියට උඩින් පිට පනින්න අපි කාටවත් බෑ..එක ගෝඨාටත් එකයි ෆොන්සේකාටත් එකයි,සමහර විට ගෝඨාභය එහෙම කරන්න ඇත්තේ වාසි ගන්න බලාගෙන නෙමෙයි වෙන්න ඇති (සිදු කොඩි කතාව) එත් කරන්න දෙයක් නෑ නීතියට හිස නමන්න වෙනවා වැරැද්ද නම් වැරැද්ද.
මෙන්න ප්‍රධානම මතය.
__________________________________________________________________________
යුධ අපරාධ චෝදනා විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ.
මම ඊට විරුද්ධයි.
එක්සත් ජාතීන්ගෙ සංවිධානය වේවා වෙනත් රටක් වේවා, මම ඉඩ දෙන්නෙ නෑ.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයකට මම ඉඩ දෙන්නෙ නෑ.
එවැනි කිසිදු පරීක්ෂණයක් පිළිබඳව අහන්නත් එපා.
මට කතා කරන්නත් එපා, කිසිදු පරීක්ෂණයක් ගැන.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවෙන්නෙ නෑ.
මමයි ආරක්ෂක ලේකම් වරයා.
මම එවැනි දෙයක් අවශ්‍ය කාට වුවත් විරුද්ධයි.
මේ තමයි මගේ අවසන් වචන.
-ගෝඨාභය-
05:14 විනාඩියේ සිට නරඹන්න.
05:14 විනාඩියේ සිට නරඹන්න.

machan,umba mey rate jeevath vena muslim purawasiyek hatiyata,,oya thiyena mokak hari business ekak karagena,,inna deviyek adahagena paaduwe indinko ban mehema baila thread daanne nathiwa......
ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!
මුල ඉදන්නම කවුද පෞද්ගලික පළිගැනීම කරේ?
අසාධාරණ විදිහට මඩ ප්‍රහාර එල්ල කරමින් ෆොන්සේකාගේ චරිතය ඝාතනය කලේ කවුද?
ඔය කියන යුධ අපරාධ සිද්ධිය ඇදිලා ආවෙත් මඩ පාරවල් ඔස්සේ.
මේ රටේ නිතිය අතට අරන් ප්රජාතන්ත්රවාදය නැති කරලා රටට හානි කරේ කවුද?
එතකොට මේවට දඩුවම් දෙන්නේ උබද?
මොඩයෙක් වුන පලියට කට වාචාල කමට කියවන්න එපා.
Ratak watina minihek kalakanni deshapalane nisa winasa una
ona minihekta chande elllanna puluwan lankawe.
Inda Inda Eka Wehera...........
Winda Wida Daham Manahara.................
Sinda Binda Duk Sasara...................
Ahoo Dewdath nodutu Mokpura...................
ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!
මෙන්න ප්‍රධානම මතය.
__________________________________________________________________________
යුධ අපරාධ චෝදනා විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ.
මම ඊට විරුද්ධයි.
එක්සත් ජාතීන්ගෙ සංවිධානය වේවා වෙනත් රටක් වේවා, මම ඉඩ දෙන්නෙ නෑ.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයකට මම ඉඩ දෙන්නෙ නෑ.
එවැනි කිසිදු පරීක්ෂණයක් පිළිබඳව අහන්නත් එපා.
මට කතා කරන්නත් එපා, කිසිදු පරීක්ෂණයක් ගැන.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවෙන්නෙ නෑ.
මමයි ආරක්ෂක ලේකම් වරයා.
මම එවැනි දෙයක් අවශ්‍ය කාට වුවත් විරුද්ධයි.
මේ තමයි මගේ අවසන් වචන.
-ගෝඨාභය-
05:14 විනාඩියේ සිට නරඹන්න.
05:14 විනාඩියේ සිට නරඹන්න.
meka yudha aparadha nemei.. hamudaawa pawadeemak gana.. Dhrohi kamak!!