සරත් ෆොන්සේකාව අත් අඩංගුවට

jayampathi

Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    mr sarath fonseka ratata karapu sewayata api adath garu karanawa.habai kagenwath paliganna war crimes heli karanna yana eka nam anumatha karanna ba.mokada ltte eke ewunwa marapu eka hondai .ratata hondak ne wela thiyenne.sarath fonseka "i have never failed in my life" kiyala thama patan gaththe.eth paradunata passe eka pili ganne na wagema aye war crimes kathawa adala gaththa
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    එතකොට දැන් රජය කරන්නේ පළිගැනිමක් නෙවෙයි පිළිගැනිමක් කියලද කියන්නේ
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    එතකොට දැන් රජය කරන්නේ පළිගැනිමක් නෙවෙයි පිළිගැනිමක් කියලද කියන්නේ

    sarath fonseka arrest karapu eka wagema sarath fonseka war crimes heli karanna yana ekath mama anumatha karanne na.eka mage personal idea eka
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මේකත් පොඩ්ඩක් බලන්නකෝ
    "I am not going to save anyone who has committed war crimes"
    Did he ever mention about the whole country?
    Doesn't matter ....the final consequence of whatever he is doing now is building up a Bad picture of SLA and GOSL as a whole ... Lemme ask you why he was so silent when the so called WHITE FLAG incident happening ?? why now ?? :rofl:
    you ppl must have forgotten this
    උඩ බලං කෙළ ගැහුවොත් ආපහු වැටෙන්නෙ තමන්ගෙම මූණට :no::no::no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lankawe anduwa edithara prakashayak kara nam hari api oya kiana war crimes ganan gannne nah. apita ape standards thiyanawa. ape rate yudde karanne apita ona widihata. eka eka wijathika hal paruwonta bah apita war crimes chodana karanna kiala :)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    20243_1319786804101_1513734012_827293_4128376_n.jpg

    :yes::yes:
     
    xwife

    Member
    Dec 25, 2009
    176
    2
    0
    බලන්න එතනදිත් එකාධිපති වාදයනේ තියෙන්නේ, ඇයි මුලු හමුදාවම ගෝඨාභයගේද..මෙතනදි චෝදනාව තියෙන්නේ ගොඨාභයටයි නැතුව හමුදාවට නෙමෙයි.මේගොල්ලෝ කරන්නේ පාවාදිම,දේශද්‍රොහි වැනි වචන යොදාගෙන මෝඩ මිනිස්සුන්ගෙන් ඇත්ත වසන් කරලා තමන්ගේ වැරදි වහගන්න උත්සහ කරන එක.අපි සිරස විතරක් නෙමෙයි හැම චැනල් එකක්ම බලනවා,මට පේන විදිහට සහෝදරයා තමයි එක චැනල් එකකට විතරක් සීමා වෙලා තියෙන්නේ..බඩ ගැන කතා කරනවනම් බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඉස්සෙල්ලා මිනිස්සුන්ට කන්න දීලා තමයි බන කියන්න පටන් ගත්තේ.
    අනේ උඹ වගෙ හරකෙක් යකෝ ගෝඨාභය රාජපක්ෂට විතරක් නෙවෙයි සවින්ද සිල්වාටත් ඔය ප්‍රශ්ණයම තියනවා.හමුදාවක ඉහල නිලධාරීන්ගේ ප්‍රශ්නයක් කියන්නෙ ඒකෙ හමුදාවෙම ප්‍රශ්නයක්.හමුදා නිතීයට අනුව අණ දුන් පුද්ගලයා නෙවෙයි වැරදි කරයා වෙන්නෙ අණ ක්‍රියාත්මක කරපු පුද්ගලයා. දෙයක් දන් නැත්තම් කට වහගෙන හිටපන් බූරු කතා කියන් නැතුව.

    අනික රටක හමුදාවක නීතියක් තියනවා වැරදි කරපු අයට දඬුවම් දෙන්නෙ ඒ නීතීයට අනුව. නැතුව මේ එක එකාට ඕන විදිහයට හිතුන හිතුන වෙලවට හිතුන හිතුන දේවල් කියන්ඩ/කරන්ඩ බැ.

    අනික මමනම් හිතන් නැ ඔය ගෝඨාභය රාජපක්ෂ කරා කියන වැඩේ කරත් ඒක වැරද්දක් කියල. හබැයි ඉතින් ඔය කොටියෙකුට දෙන්නෙකුට එක ලොකු අපරාදයක් වගෙ පේන්ඩ පුලුවන්. එකනෙ ඔච්චර නටන්නෙ.

    හැබැයි සරත් ෆොන්සේකානම් යන්නෙ හිතෙ තියන තරහට පලිගන්ඩ සුද්දන්ට පොටක් පාදලා දෙන්ඩ.
    දැන් නම් ෆොන්සේකට සුභ අනගතයක්. කටු ගොඩවල් ගහල ඇති සූප්පු කරන්ඩ.
     
    Heshanck93

    Active member
  • Apr 26, 2007
    3,739
    22
    38
    33
    mr sarath fonseka ratata karapu sewayata api adath garu karanawa.habai kagenwath paliganna war crimes heli karanna yana eka nam anumatha karanna ba.mokada ltte eke ewunwa marapu eka hondai .ratata hondak ne wela thiyenne.sarath fonseka "i have never failed in my life" kiyala thama patan gaththe.eth paradunata passe eka pili ganne na wagema aye war crimes kathawa adala gaththa

    :yes::yes::yes::yes: