සරත් ෆොන්සේකා ගමෙනුත් අන්ත පරාදයි

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සරත් ෆොන්සේකා ගමෙනුත් අන්ත පරාදයි

    සරත් ෆොන්සේකා ඉතා විශ්වාසයෙන් ජයග්‍රහණය කරතැයි සිතූ තම ගම් ප්‍රදේශය වන අම්බලංගොඩ සහ බලපිටිය යන ආසන දෙකෙන්ම අන්ත පරා‍ජයට පත්වී ඇත.

    ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ ආසනය වැඩි ඡන්ද 14,297 කින් ද බලපිටිය ආසනය වැඩි ඡන්ද 11,436 කින්ද මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කර ඇත.‍

    මෙම ආසන දෙකේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග එකම ස්ථානයක සිට ඡන්ද ප්‍රතිඵල නරඹමින් සිටි රනිල් වික්‍රමසිංහ සරත් ෆොන්සේකාගෙන් “සරත් ගමේ ඡන්ද ටිකවත් ගන්න බැරි උනානෙ ඔයාට” යැයි පවසා ඇති බව අපවෙත වාර්තා වේ.
     

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    dan mekath kiyai hora chanda kiyala , kunu unp karayange hatima ohomane , un dinne nathnam eka hora election ekak :P hikiz dan election 17 k paradane :P
     

    shehanD

    Active member
  • Nov 20, 2006
    1,874
    8
    38
    colombo
    dan mekath kiyai hora chanda kiyala , kunu unp karayange hatima ohomane , un dinne nathnam eka hora election ekak :P hikiz dan election 17 k paradane :P

    ehema kiyanna ba ban Ranil Wikramasinghe kiyala tibba chande bohoma saamakaami kiyala:yes::yes: dan katawath mukuth kiyanna ba:D