හරි නොයන කරුමය......

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    2005 න් පසු පැවති ජනාධිපතිවරණයන්හිදී රාජපක්ෂ කදවුර නුවරඑළිය - මස්කෙලිය ආසනය තුල ලද ප්‍රතිඵලයන් සදහන් වුනේ පහත පරිද්දෙන්ය.

    * 2005 ජනාධිපතිවරණය

    රනිල් වික්‍රමසිංහ - 156343
    මහින්ද රාජපක්ෂ - 33453

    වැඩි ඡන්ද 122890 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය.
    * 2010 ජනාධිපතිවරණය
    සරත් ෆොන්සේකා - 112866
    මහින්ද රාජපක්ෂ - 62604
    වැඩි ඡන්ද 50262 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය.
    * 2015 ජනාධිපතිවරණය
    මෛත්‍රිපාල සිරිසේන - 171 578
    මහින්ද රාජපක්ෂ - 57718
    වැඩි ඡන්ද 113860 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය.
    * 2019 ජනාධිපතිවරණය
    සජිත් ප්‍රේමදාස - 177413
    ගෝඨාභය රාජපක්ෂ - 75499
    වැඩි ඡන්ද 101 914 කින් ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත්විය.
    ප්‍රතිඵලයන් දෙස අවධානය යොමු කරන විට රාජපක්ෂ කදවුරට පරාජීය මතකයන්ම පමණක් එකතු කල ප්‍රදේශයක් ලෙසින් නුවරඑලිය - මස්කෙලිය ඒ අනුව අපට හදුනාගැනීමට හැක.
    එමෙන්ම ජීවන් තොණ්ඩමන් කෙසේ වෙතත් රජිනි කාන්ත් රාජපක්ෂලාට සෙට් වී නුවරඑලිය මස්කෙලියෙ සංවිධායක වුවත් ඉදිරියටද ඔය ප්‍රතිඵලයන්වල මහා වෙනසක් සිදු වන්නෙ නැත.
    නමුත් නුවරඑලිය - මස්කෙලිය ගොඩදාගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රියා කරන රාජපක්ෂ කදවුර ඔය උඩ ප්‍රතිඵලයන්ටද වඩා මහත්වූ පරාජයක් මේ දිනවල අත්කර ගනිමින් සිටී.
    ඒ රාජපක්ෂ කදවුර කෙරෙහි අචල විශ්වාසයෙන් පසුවන ජනතාවගේ විශ්වාසය පලුදුවීමේ පරාජයයි...
    එය ඔඩුදුවා ගිය හොත් ලැබෙන ප්‍රතිඵල ඔය මොන පරාජයකටත් වඩා වේදනාකාරී අත්දැකීම් ජනිත කරන්නක් වනු ඇත.
    අන්න එහෙම වුන දවසක රාජපක්ෂලාට නැවත වතාවක් මැදමුලන වෙත යාමට සිදුවනු ඇති අතර ජීවන් තොණ්ඩමන්ලා යූඇන්පී වේදිකාවක ඉදිරි පෙල අසුනක අසුන් ගෙන සිටිනු ඇත.

    - මිගාර සමරකෝන්

    පසු සටහන......

    ඇමුණුම බලන්න....
    100819707_3583333235014751_9169869895536476160_n.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    ඇමුණුම බලන්න....View attachment 80681
    Yakoo a ranawiruwa marune corona hinda muu marune corona nisada?
     
    • Haha
    Reactions: Boralugoda01

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Yakoo a ranawiruwa marune corona hinda muu marune corona nisada?
    එහෙම එකක් කොහේවත් කියලා නෑ.... රණවිරුවා මැරුනේ කොරෝනා නිසා කියලා..... වාසියට කථා හදාගන්න එපා....
     
    • Like
    Reactions: TechnWeb

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Yakoo a ranawiruwa marune corona hinda muu marune corona nisada?

    බොරු කියන්න එපා යකෝ..රණවිරුවා කොරෝනා නිසා මැරුණා කියලා කොහෙවත් සඳහනක් නැහැ... දැන් පුළුවන් නම් ඒකත් එහෙම කියපියව්...මළමිනී උඩින් වැඩිපුරම දේශපාලනය කරන්නේ කවුද කියලා දැන් ගොඩක් මිනිස්සු තේරුම් අරන් ඉන්නේ
     
    • Like
    Reactions: TechnWeb