සරත් ෆොන්සේකා ජනාධිපති සටනට

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Screenshot_2024-07-25-10-24-14-604-edit_com.android.chrome.jpg


    දිනන්න පුලුවන් වෙයිද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    රනිල් ආවත් බයියන්ට හිත යටින් වේදනාවයි
    ෆොන්සේකා ආවත් බයියන්ට වේදනාවයි
    සජිත් ආවත් බයියන්ට වේදනාවයි
    අනුර ආවත් බයියන්ට වේදනාවයි

    දැන් නම් ඉතින් රොඩියෙක් හුකල දාපු පොහොට්ටු පොල්ලෙල්ලක් දැම්මත් බයියොන්ගෙ ඡන්දෙ ශුවර්
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාව දැන් පරන්ගි එනන කලින් වගෙ! එක එක පැති වලින් නායකයො! මොකෙක් හරි මෙක අල්ලන් එක්සෙසත් කලොත් හොදා!
     
    • Haha
    Reactions: CohenLenstra

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සජබෙන් 2ක දාල පුතනොට කෙලවෙන්නද යන්නේ එහෙම කරන්න පුලුවන්ද ? ෆොන්සට තාම සජබේ නේද ? උසාවියෙන් කියල තියෙන්නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    මුළු පාර්ලිමේන්තුවම ජනාධිපති කමට ඉල්ලනවද බන්?
    අන්තිමේදී මේ ජනාධිපතිවරනෙට ඉල්ලන සෙට් එකම රට බන්කොලොත් වෙන්න දෙන්න බෑ රට බේර ගන්න ඕන කියලා රනිල්ටම සහය දෙයි
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් ඉතින් ඉල්ලන උන් සේරම ඉල්ලනව් අමොක්ද මාලිමාවට යන ඡන්ද ටික අඩු කරන්න එපැයි. :yes:
    :yes:
    මේ සැරේ තමා කට්ටිය හොල්මන් වෙන්නේ
     
    • Haha
    Reactions: SLK_sri