සරත් ෆොන්සේකා ලොව දක්ෂතම හමුදාපති-ශවේන්ද

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සරත් ෆොන්සේකා ලොව දක්ෂතම හමුදාපති-ශවේන්ද

2010-11-17_173023.jpg

2010-11-17_172653.jpg
 
2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ෆොන්සේකාට බයින කට්ටිය එදා ගෙදරින් එලියට බැස්සේ නැහැ.
    මොකද බැස්සොත් පන පිටින් ගෙදර එන්න බැරි හින්දා.
    අද අපි කවුරුත් නිදහසේ ඉන්නේ ,අපි වෙනුවෙන් ජිවිත පුදපු රණවීරුවෝ නිසා.
    ඇහෙම් නැතුව කට හැකර දේශපාලුවෝ නිසා නෙවේ.
     
    • Love
    Reactions: Chimpanzee Putha

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අනිවා SF කියන්නේ ලොකේ ඉන්න දක්ශම හමුදාපති වරයෙක්...........
    නමුත් රටක් පාලනයට නම් සුදුසු නෑ.... කියල එයාගේ ක්‍රියා වෙන්ම පෙන්නල තියෙනව.....

    ලන්කාවේ ඉහලින්ම ඉන්න පුලුවන් මනුස්සයෙක් අපරාදේ විනාස උනා......
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    සරත් ෆොන්සේකා ලොව දක්ෂතම හමුදාපති

    ලංකාවේ දේශපාලකයෝ කොචර කුහකද.

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ෆොන්සේකාට බයින කට්ටිය එදා ගෙදරින් එලියට බැස්සේ නැහැ.
    මොකද බැස්සොත් පන පිටින් ගෙදර එන්න බැරි හින්දා.
    අද අපි කවුරුත් නිදහසේ ඉන්නේ ,අපි වෙනුවෙන් ජිවිත පුදපු රණවීරුවෝ නිසා.
    ඇහෙම් නැතුව කට හැකර දේශපාලුවෝ නිසා නෙවේ.

    71376t.jpg
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ප්‍රශ්නෙ ඒකනෙමේ..

    රටේ නැති ඒවා මවල ඒ මනුස්ස්යට කරන දේටයි...අන්තිමට දැන් ඒවා කැරකෙන්නෙ අනිත් පැත්තට..ඔය සුදු කොඩි කතාව ආපු වෙලේ මතකද කට්ටිය උඩ පැනපු හැටි..විමල් වීරවoශ දඟලපු දැඟලිල්ල්ට අන්තිමට UN එකෙන් කොමිෂන් එකකුත් පත්කරලයි නතර උනේ.. දැන් ඉන්නව ඌ පු... ඇඟිල්ල ගහගෙන සද්දෙ වහගෙන.. දැන් ටේප් රෙකෝඩර්සුත් නෑ.. නෝට් බුක් එකත් නෑ..ටී.වී. වල ගිහිල්ලත් නෑ..අන්තිමට කියපු එකෙකුත් නෑ....

    තමන්ගෙ ප්‍රතිවාදියව මෙල්ල කරන්න බොරු කියන්න ගිහින් අන්තිමට ලoකාවේ නමට කලු පැල්ල්මක් ගෑවේ ආණ්ඩුවෙන්මයි...

    අනිත් ඒවත් ඔහොමම තමයි... කල් දාන තරමට ආණ්ඩුව ඒව දිනලා කියලයි හිතාගෙන ඉන්නෙ..තාම ඒ දෙමළ මිනිස්සුන්ට ඉන්න තැන් දීල නෑ.. ඕවා තමයි ආයෙමත් ඇදිල ඇවිල්ලා යුද්ධ විධියට එළියට එන්නෙ..ස0වර්ධනේ හම්බන්තොටට විතර‍යි..ල0කාව කියන්නෙත් හම්බන්තොට විතරයි....

    අපිට ෂෝක් නායකයෙක් ඉන්නව කියල කට්ටිය කෑගහනවා..වචනයක් කියන්න බෑ...හැබැයි අපේ කට්ටිය බුරුමේ අවුන්සාන්-සුකි දිහා බලාගෙන අනේ අපොයි කියනවා..

    පිට රට වල ඈයො අපේ රට දිහ බලාගෙන අය්යො ඒකත් බුරුම රට වගේමයි කියල කියනව...

    අපි හිනාවෙවී රජා දෙන දෙයක් කාල ඉන්නවා..

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    rate nathi scene eliyata genichche deshapalakayo thama eth ... mone kattiyada kiyala kiyanne oni nane ... anika ... SF chande kale prasidda wedikawe oye kathawa korane mama nan TV chaneel eken oye kathawa ahuwa mata sure anith ayath ahanne athi ... eke hinda kiyapu ekek na kiyanne ba ...

    kawuru unath pili ganne oni Genaral Sarath Fonseka kiyanne yuda wiruwek eth Mr.Sarath Fonseka kiyana kena gana nan kisima pahadeemak na :)
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ෆොන්සේකාට බයින කට්ටිය එදා ගෙදරින් එලියට බැස්සේ නැහැ.
    මොකද බැස්සොත් පන පිටින් ගෙදර එන්න බැරි හින්දා.
    අද අපි කවුරුත් නිදහසේ ඉන්නේ ,අපි වෙනුවෙන් ජිවිත පුදපු රණවීරුවෝ නිසා.
    ඇහෙම් නැතුව කට හැකර දේශපාලුවෝ නිසා නෙවේ.
    සරත් ෆොන්සේකා ලොව දක්ෂතම හමුදාපති

    ලංකාවේ දේශපාලකයෝ කොචර කුහකද.
    Sirawata ... Uba lankawe nemeida
     
    • Haha
    Reactions: Xi Jinping

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,245
    9,146
    113
    ෆොන්සේකාට බයින කට්ටිය එදා ගෙදරින් එලියට බැස්සේ නැහැ.
    මොකද බැස්සොත් පන පිටින් ගෙදර එන්න බැරි හින්දා.
    අද අපි කවුරුත් නිදහසේ ඉන්නේ ,අපි වෙනුවෙන් ජිවිත පුදපු රණවීරුවෝ නිසා.

    ඇහෙම් නැතුව කට හැකර දේශපාලුවෝ නිසා නෙවේ.
    :rolleyes: :rolleyes: :rolleyes:
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    ෆොන්සේකාට බයින කට්ටිය එදා ගෙදරින් එලියට බැස්සේ නැහැ.
    මොකද බැස්සොත් පන පිටින් ගෙදර එන්න බැරි හින්දා.
    අද අපි කවුරුත් නිදහසේ ඉන්නේ ,අපි වෙනුවෙන් ජිවිත පුදපු රණවීරුවෝ නිසා.
    ඇහෙම් නැතුව කට හැකර දේශපාලුවෝ නිසා නෙවේ.
    එහෙමද පොන්නයෝ 😄😄