ඔව් එකනම් ඇත්ත ,, හොරු රැලක් ඉන්නේ අතුගාලා දාලා අලුත් දේශපාලන සංස්ක්ර්තියක් හදන්න ඕන වංචා දුෂණ ගසා කෑම නැති එකට නම් 17 වෙනි සංශෝදනය බලාත්මක කරන්න ඕන මචං ..
මම නම් අවංකවම ඕක මොකද්ද කියලවත් දන්නේ නැහැ....
කෙටියෙන් පැහැදිළ කරලා දීපන් පොඩ්ඩක්...
ඔව් එකනම් ඇත්ත ,, හොරු රැලක් ඉන්නේ අතුගාලා දාලා අලුත් දේශපාලන සංස්ක්ර්තියක් හදන්න ඕන වංචා දුෂණ ගසා කෑම නැති එකට නම් 17 වෙනි සංශෝදනය බලාත්මක කරන්න ඕන මචං ..
මුන් ඔක්කොම එකයි බන් බැලුවම..අපි විතරක් දෙපැත්තට බෙදිලා මරාගන්නවා..

මම නම් අවංකවම ඕක මොකද්ද කියලවත් දන්නේ නැහැ....
කෙටියෙන් පැහැදිළ කරලා දීපන් පොඩ්ඩක්...

මුන් ඔක්කොම එකයි බන් බැලුවම..අපි විතරක් දෙපැත්තට බෙදිලා මරාගන්නවා..
මට නම් මේ විධායක ජනාධිපති ක්රමේ අහෝසි කරලා අසීමිත බලයක් නැති රටේ මිනිස්සු කියන දේ අහන්න වෙන රජයක් බිහිඋනොත් ඇති බන්..
ඒත් මහින්දයයි උගෙ ගෝලයෝ රොත්තයි නම් පන්නන්නම ඕනි..
කෙටියෙන්ම කිවුවොත් ජනාධිපතිට තනියම තීරණය කරන්න බෑ ස්වාධීන කොමිසමක් හරහා තමයි තීන්දු ගන්නේ..
උදාහරණයක් විදියට අධිකරණ සේවා කොමිසම හරහා තමයි විනිසුරුවන් පත් කරන්නෙ..
මැතිවරණ කොමිසම හරහා තමයි අදාල නිළධාරීන් පත් කරන්නෙ..
දැන් ඒවා හරියටම වෙනවනේ..![]()
මම නම් අවංකවම ඕක මොකද්ද කියලවත් දන්නේ නැහැ....
කෙටියෙන් පැහැදිළ කරලා දීපන් පොඩ්ඩක්...

එක කතාව්වකින් ඔහොම චන්ද නැති වෙනවනං ඉතින් අපිට හිතාගන්න පුළුවන් කොයි වගේ අයද චන්දෙ දෙන්න කියලබූරුවෝ මේ වගේ ගොන් කතා දාලා අපේ ජනාධිපති තුමාට තියෙන චන්ද කඩන්න එපා...![]()

තාම ශුවර්ම නෑ බන්..ඒත් යන්නේ නෑ කියන්නත් බෑ..
අවුලක් නෑ ඉතින් ෆොන්සේකා පැන්නොත් ඌටත් ආයෙ මඩ ගහන එකනෙ,සිම්පල් ප්ලෑන් එකක් 

එහෙම කතාවක් යනවා,කොහේදෝ ඉඳලා ආපු ධනුනයටත් ගිය සතියෙ ඇප දුන්නෙ ඔය මුකුත් නොවෙච්ච ගානටඅවුලක් නෑ ඉතින් ෆොන්සේකා පැන්නොත් ඌටත් ආයෙ මඩ ගහන එකනෙ,සිම්පල් ප්ලෑන් එකක්
![]()