සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔව් එකනම් ඇත්ත ,, හොරු රැලක් ඉන්නේ අතුගාලා දාලා අලුත් දේශපාලන සංස්ක්ර්තියක් හදන්න ඕන වංචා දුෂණ ගසා කෑම නැති එකට නම් 17 වෙනි සංශෝදනය බලාත්මක කරන්න ඕන මචං ..

    මම නම් අවංකවම ඕක මොකද්ද කියලවත් දන්නේ නැහැ....
    කෙටියෙන් පැහැදිළ කරලා දීපන් පොඩ්ඩක්...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුන් ඔක්කොම එකයි බන් බැලුවම..අපි විතරක් දෙපැත්තට බෙදිලා මරාගන්නවා..

    අන්න ඒක හරි... ඕකුන් එකෙක්වත් විස්වාස කරන්න බෑ... බලයට එනකොට කියාගෙන එන ඒවා නෙවේ නෙව කරන්නේ.. පස්සේ ඒවා නොවෙනකොට, ජනතාව කෑ ගැහුවා කියලා වැඩක් නෑ..

    ඉල්ලන එවුන්ගෙන් එකෙකුට දෙනවා ඇරෙන්න වෙන විකල්පත් නෑ! :no:

    බලන් ගියාම අපි හැමෝම වැඩ කරන්නේ "අහවලා මෙහෙම කරයි! අරෙහෙම කරයි!" කියලා උපකල්පන මත. ඒවා උපකල්පන විතරයි නේ! මොනා වෙයිද/නොවෙයිද කවුද දන්නේ?

    ඉතින් මිනිසුන්ට කරන්න දෙයක් නෑ. කාටහරි දෙනවා. මිනිස්සුන්ට වාසනාවක් තිබුනොත් රටට යහපතක් වේවි. නැත්තං හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා තමා... :no: :dull:

    දිනන පැත්තේ අපේක්ෂකයා පසුව පොරොන්දු කඩනකොට, පැරදිච්චි පැත්තේ එවුන් දිනපු පැත්තට චන්දෙ දීපු වුන්ට බැනලා වැඩකුත් නෑ! ඇයි ඉතින් පොරොන්දු කඩයි කියලා ඒ මිනිස්සු කලින් කොහොම දැනගන්නද? :eek:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මම නම් අවංකවම ඕක මොකද්ද කියලවත් දන්නේ නැහැ....
    කෙටියෙන් පැහැදිළ කරලා දීපන් පොඩ්ඩක්...

    කෙටියෙන්ම කිවුවොත් ජනාධිපතිට තනියම තීරණය කරන්න බෑ ස්වාධීන කොමිසමක් හරහා තමයි තීන්දු ගන්නේ..

    උදාහරණයක් විදියට අධිකරණ සේවා කොමිසම හරහා තමයි විනිසුරුවන් පත් කරන්නෙ..
    මැතිවරණ කොමිසම හරහා තමයි අදාල නිළධාරීන් පත් කරන්නෙ..

    දැන් ඒවා හරියටම වෙනවනේ..
    :yes:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සිය බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාට ඇප ලැබුණේ කිසියම් තැනැත්තෙකු තවත් කෙනෙකුගෙන් කළ ඉල්ලීමක් අනුව නොවන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ පස්වරුවේ පැවති ජන රැළියකදී පැවසිය.

    කෙසේවෙතත් ධනුන තිලකරත්න මහතාට නිදහස ලබාදීම පක්ෂ මාරුවේදී තමන් ඉදිරිපත් කළ ප‍්‍රධාන ඉල්ලීමක් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා 'ශ්‍රී ලංකා මිරර්' වෙත කියා සිටියේය.

    ධනුන තිලකරත්න මහතාට මෙන්ම සරත් ෆොන්සේකා මහතාට ද ඉදිරියේදී තවත් සහන හිමිවනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසිය.

    සිය බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාට ඇප ලැබීම සම්බන්ධයෙන් කැටගොඩ මහතාගේ ප්‍රකාශ ඊයේ පැවති ජනරැලියේදී දැඩිලෙස විවේචනය
    කල ෆොන්සේකා මහතා, බොළඳ කතා පවසමින් ජනතාව නොමග යැවීමට උත්සහ නොකරන්නැයි ජයන්ත කැටගොඩ මහතාගෙන් ඉල්ලීමක් ද කළේය.

    හයිකෝප් නඩුව ලබන 23 :

    ධනුන තිලකරත්න මහතාට පවරා ඇති හයිකෝප් නඩුව ලබන 23 වෙනිදා නැවත කැඳවීමට නියමිතව ඇත.

    කූඨ ලේඛන ඉදිරිපත් කර යුද හමුදාවට ආයුධ සැපයූ බවට එමගින් තිලකරත්න මහතාට චෝදනා නගා ඇත.

    වසර 4ක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි ඒ මහතා ඊයේ අධිකරණයට භාර වූ අතර,ඇප මත මුදාහැරුණේ ඉන් අනතුරුවය. කෙසේවෙතත් රටින් පිටව යාම ධනුන තිලකරත්න මහතාට තවදුරටත් තහනම්වේ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුන් ඔක්කොම එකයි බන් බැලුවම..අපි විතරක් දෙපැත්තට බෙදිලා මරාගන්නවා..

    මට නම් මේ විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරලා අසීමිත බලයක් නැති රටේ මිනිස්සු කියන දේ අහන්න වෙන රජයක් බිහිඋනොත් ඇති බන්..

    ඒත් මහින්දයයි උගෙ ගෝලයෝ රොත්තයි නම් පන්නන්නම ඕනි..

    පාලකයින් නොව අපේ මව්බිම බේරා ගනිමු !

    10406388_808209005883786_5891721271816426769_n.jpg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කෙටියෙන්ම කිවුවොත් ජනාධිපතිට තනියම තීරණය කරන්න බෑ ස්වාධීන කොමිසමක් හරහා තමයි තීන්දු ගන්නේ..

    උදාහරණයක් විදියට අධිකරණ සේවා කොමිසම හරහා තමයි විනිසුරුවන් පත් කරන්නෙ..
    මැතිවරණ කොමිසම හරහා තමයි අදාල නිළධාරීන් පත් කරන්නෙ..

    දැන් ඒවා හරියටම වෙනවනේ..
    :yes:

    10599368_565042486972730_960079783057874530_n.png
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම නම් අවංකවම ඕක මොකද්ද කියලවත් දන්නේ නැහැ....
    කෙටියෙන් පැහැදිළ කරලා දීපන් පොඩ්ඩක්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1647628 මහින්දගේ නිරුවත 17න් එලියට

    ඔය තෙරෙඩ් එක බලන්න මචං එකේ පැහැදිලි කරලා කියලා තියෙනවා අනිත් අයට දැන ගන්නත් එක්ක BUMP එකක් දාන්න ..:yes:
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    බැසිල්

    මචන්ලා... දැන් රටේ වලාව හොදයි. කුණු ඔක්කොම ආණ්ඩුවට යනවා. විපක්‍ෂයට එන්නෙ හොදට Filter වෙලා. ඊට පස්සෙ ජාතික ආණ්ඩුවක් හැදෙනවා. එතකොට පක්‍ෂ තරගය නැති වෙනවා. වැඩකරන එකා තමයි කැපී පෙනෙන්නෙ..
    රාජපක්‍ෂලාට කොච්චර සල්ලියක් තියෙනවද කියල උඔලට දැන් තේරෙනෙවනේ !! සල්ලිවලට මිනිස්සු ගන්න හැටි !!!
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    බූරුවෝ මේ වගේ ගොන් කතා දාලා අපේ ජනාධිපති තුමාට තියෙන චන්ද කඩන්න එපා...:growl::growl:
    එක කතාව්වකින් ඔහොම චන්ද නැති වෙනවනං ඉතින් අපිට හිතාගන්න පුළුවන් කොයි වගේ අයද චන්දෙ දෙන්න කියල :rofl::rofl::rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    sarath fonseka kauru kiyala hithagena da oe me gon katha kiyanne... army eke ekekgen ahapan sarath fonseka kiyanne kauda mona wage dial ekak da kiyala....
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    තාම ශුවර්ම නෑ බන්..ඒත් යන්නේ නෑ කියන්නත් බෑ..

    genaral yanne nati wei ban. danuka thilakarathnayanam mahindata support karai. eeta passe oo kiyai general tama mata kiwwe arahen mehen ayuda ganna kiyala. ooka tama wenne. basilat puduma games tama denne. minihekge durwalakamak allagena hondata nelanawa
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සරත් ෆොන්සේකාගේ කේස් එකත් ඥාණසාරගේ කේස් එක වගේ තමයි.සරත් ෆොන්සේකාට ඔහුගේ චන්ද ආන්ඩුවට ගෙනියන්න බෑ.මොකද ඒවා රාජපක්ෂ විරෝධී අයගේ චන්ද.ඥනසාරට මුස්ලිම් විරෝදී චන්ද රාජපක්ෂලාගේ ඔඩොක්කුවට දාන්න බෑ වගේ.ඒක නිසා ඔහුට තනියම තමයි යන්න වෙන්නේ.නමුත් ෆොන්සේකා ප්‍රෙසිඩෙන්ෂල් එකට කලින් යන එකක් නෑ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙම කතාවක් යනවා,කොහේදෝ ඉඳලා ආපු ධනුනයටත් ගිය සතියෙ ඇප දුන්නෙ ඔය මුකුත් නොවෙච්ච ගානට :rofl: අවුලක් නෑ ඉතින් ෆොන්සේකා පැන්නොත් ඌටත් ආයෙ මඩ ගහන එකනෙ,සිම්පල් ප්ලෑන් එකක් :P:P:P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මහින්දයයි උගෙ ගෝලයෝ රොත්තයි නම් පන්නන්නම ඕනි..........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කතාවක් යනවා,කොහේදෝ ඉඳලා ආපු ධනුනයටත් ගිය සතියෙ ඇප දුන්නෙ ඔය මුකුත් නොවෙච්ච ගානට :rofl: අවුලක් නෑ ඉතින් ෆොන්සේකා පැන්නොත් ඌටත් ආයෙ මඩ ගහන එකනෙ,සිම්පල් ප්ලෑන් එකක් :P:P:P

    සමහරවිට මහින්දගේ වැඩක් වෙන්නත් බැරි නැහැ.
    සරත් ෆොන්සේකා කියන්නත් දේශපාලන චරිතයක් විතරයි දැන්
    එතින් මොන කරයිද නොකරයිද කියන්න බහ