සරත් ෆොන්සේකා සහ ක්‍රිකට් .

upCountry

Member
Nov 12, 2014
484
86
0
සරත් ෆොන්සේකා සහ ක්‍රිකට් .

මේ ගොන් වැඩ නිසා තාම මේ පැරදෙන්නෙ .

MoL8llD.jpg

http://www.bbc.com/sinhala/sri_lanka/2016/02/160218_ug_fonseka_cricket
 
Last edited:

upCountry

Member
Nov 12, 2014
484
86
0
ලංකාවේයි එක්ලකිරියෙයි සමහරක් තවම ඉන්නේ ගල් යුගේ.

හරි උබ කියපන් යුද්ද කරපු එකෙක් කොමොද ක්‍රීඩාවක් ගැන මොරාල් හදන්නේ.

මාර්ෂල් සරත් ෆොන්සේකා යුද්ධයේ දී සතුරා පරාජය කිරීම සඳහා ඔහු විසින් අනුගමනය කරන ලද උපාය උපක්‍රම පිළිබඳව ජාතික ක්‍රිකට් කණ්ඩායම දැනුවත් කළේය.:baffled::baffled:
 
Last edited:

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දේශපාලනයක් කරන්න නෙමේ නම් ෆොන්සේකා ආවේ පොඩ් සප් එකක් දෙන්න ඔන්න UNP එකේ රැස්වීමක් sl ක්‍රීඩකයෝ එක්කලා තිබ්බා නම් එක වැරදියි සහෝ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හරි උබ කියපන් යුද්ද කරපු එකෙක් කොමොද ක්‍රීඩාවක් ගැන මොරාල් හදන්නේ

    නායකත්වය ගැන සෙමිනා එකක් ටීම් එකට පොඩ් aDVICE ටිකක් දිනන්න
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හරි උබ කියපන් යුද්ද කරපු එකෙක් කොමොද ක්‍රීඩාවක් ගැන මොරාල් හදන්නේ

    ඔතන කොහෙද තියෙන්නේ මොරාල් දෙනවා කියල. පොර ටීම් එකත් එක්ක පින්තුරයක් අරන්. අනික වෙළද ඇමති ගියත් ඔහොම පින්තුරයක් ගන්නවා. මම ගියත් පින්තුරයක් ගන්නවා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකක්ද ගොන් වැඩේ?රාජපක්ෂ මීඩියා කාරයෝ තමා මේ මනුස්සයව නැත්තටම නැති කරලා දැම්මේ.ඒවාට තමා රාජපක්ෂ දැන් ඔය විදවන්නේ..:D
     
    මුන්ට පිස්සු බං.රාජපක්ෂ නැතුව මාන්දම හැදිලා ඉන්නේ දැන්.:rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113

    Fonseka cricketField Marshal Sarath Fonseka (Member of Parliament) visited Sri Lanka Cricket on the invitation of SLC president Thilanga Sumapthipala today.

    Sri Lanka Cricket said that the purpose of his visit was to have informal discussions with the Sri Lanka National Team and its support staff on overcoming challenges.

    During the discussion Field Marshal Sarath Fonseka shared his experiences as the former commander of the Sri Lanka Army where his tactics paved the way to outsmart his opponents. (Colombo Gazette)
     
    Last edited:

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මුන්ට පිස්සු බං.රාජපක්ෂ නැතුව මාන්දම හැදිලා ඉන්නේ දැන්.:rofl:

    මොකක්ද ගොන් වැඩේ?රාජපක්ෂ මීඩියා කාරයෝ තමා මේ මනුස්සයව නැත්තටම නැති කරලා දැම්මේ.ඒවාට තමා රාජපක්ෂ දැන් ඔය විදවන්නේ..:D
    තමුසෙ ඇත්තටම රනිල්ගෙ ගූද ඕයි තුන් වේලටම කන්නෙ? :D
     
    • Like
    Reactions: sbbuddhika

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    ඔතන කොහෙද තියෙන්නේ මොරාල් දෙනවා කියල. පොර ටීම් එකත් එක්ක පින්තුරයක් අරන්. අනික වෙළද ඇමති ගියත් ඔහොම පින්තුරයක් ගන්නවා. මම ගියත් පින්තුරයක් ගන්නවා.

    man ekane kiyanne unp karayo amu harak kiyaka.
    tho lankaweda inne.:rofl::rofl::rofl::rofl:
    com. karanta kalin rate wena dewal dan gena hitapan.
    http://www.srilankacricket.lk/featu...al-sarath-fonsekas-meeting-with-national-team
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    ඔතන කොහෙද තියෙන්නේ මොරාල් දෙනවා කියල. පොර ටීම් එකත් එක්ක පින්තුරයක් අරන්. අනික වෙළද ඇමති ගියත් ඔහොම පින්තුරයක් ගන්නවා. මම ගියත් පින්තුරයක් ගන්නවා.

    මොකක්ද ගොන් වැඩේ?රාජපක්ෂ මීඩියා කාරයෝ තමා මේ මනුස්සයව නැත්තටම නැති කරලා දැම්මේ.ඒවාට තමා රාජපක්ෂ දැන් ඔය විදවන්නේ..:D

    මුන්ට පිස්සු බං.රාජපක්ෂ නැතුව මාන්දම හැදිලා ඉන්නේ දැන්.:rofl:

    තොපි වගේ හරක් බන් .
    සියබලාඅන්ඩුවේද ඉන්නේ .:lol::lol::lol:

    http://www.bbc.com/sinhala/sri_lanka/2016/02/160218_ug_fonseka_cricket.

    Sadun Buwa.uta mekath rajapaksha.:lol::lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    man ekane kiyanne unp karayo amu harak kiyaka.
    tho lankaweda inne.:rofl::rofl::rofl::rofl:
    com. karanta kalin rate wena dewal dan gena hitapan.
    http://www.srilankacricket.lk/featu...al-sarath-fonsekas-meeting-with-national-team

    මම ඉන්නේ නම් ලංකාවේ තමයි. සමහරවිට මම ඉස්කෝලෙන් අවුට් වෙනකොට ඔයාල ඉපදිලත් හිටියද දන්නේ නැහැ. මට අද කාලේ ක්‍රිකට් ගැන නම් එච්චර දැනීමක් නැහැ. ඔය රන්ජන් මඩුගල්ල, සුදත් පැස්කොල්, සිදත් වෙත්තමුණි කාලේ වගේ නම් මතකයි.
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    මම ඉන්නේ නම් ලංකාවේ තමයි. සමහරවිට මම ඉස්කෝලෙන් අවුට් වෙනකොට ඔයාල ඉපදිලත් හිටියද දන්නේ නැහැ. මට අද කාලේ ක්‍රිකට් ගැන නම් එච්චර දැනීමක් නැහැ. ඔය රන්ජන් මඩුගල්ල, සුදත් පැස්කොල්, සිදත් වෙත්තමුණි කාලේ වගේ නම් මතකයි.
    eka hari.ok

    me news eka gana man kiwe.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මොකක්ද ගොන් වැඩේ?රාජපක්ෂ මීඩියා කාරයෝ තමා මේ මනුස්සයව නැත්තටම නැති කරලා දැම්මේ.ඒවාට තමා රාජපක්ෂ දැන් ඔය විදවන්නේ..:D

    menna mu awti malli puka sanipeyi dan