සරත් ෆොන්සේකා, 2010 election , 80%??
මට මතකයි පරණ ත්රෙඩ් බලද්දී දැක්ක 2010 ජනාදිපතිවරණේ ගැන දාල තින්න poll එකකදී සරත් ෆොන්සේකා 80%ක් අරගෙන තිබුන
… මහින්ද යුද්දේ දිනලා අවුරුද්දක් ගියා විතරයි
… ඒ කාලේ එලකිරියන්ස් ලට මහින්දව එපා උනේ මොකෝ ?
http://elakiri.com/forum/poll.php?do=showresults&pollid=3903
http://elakiri.com/forum/showthread.php?t=401002

Last edited:

first think they are smarter than the older generations because they know how to install a software and google properly which older generations see as magic.