සරත් ෆොන්සේකා, 2010 election , 80%??

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සරත් ෆොන්සේකා, 2010 election , 80%??

    මට මතකයි පරණ ත්‍රෙඩ් බලද්දී දැක්ක 2010 ජනාදිපතිවරණේ ගැන දාල තින්න poll එකකදී සරත් ෆොන්සේකා 80%ක් අරගෙන තිබුන :eek:… මහින්ද යුද්දේ දිනලා අවුරුද්දක් ගියා විතරයි:eek: … ඒ කාලේ එලකිරියන්ස් ලට මහින්දව එපා උනේ මොකෝ ?:confused:

    http://elakiri.com/forum/poll.php?do=showresults&pollid=3903

    http://elakiri.com/forum/showthread.php?t=401002
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට මතකයි පරණ ත්‍රෙඩ් බලද්දී දැක්ක 2010 ජනාදිපතිවරණේ ගැන දාල තින්න poll එකකදී සරත් ෆොන්සේකා 80%ක් අරගෙන තිබුන :eek:… මහින්ද යුද්දේ දිනලා අවුරුද්දක් ගියා විතරයි:eek: … ඒ කාලේ එලකිරියන්ස් ලට මහින්දව එපා උනේ මොකෝ ?:confused:

    danuth epa wela inne mokada hora mera wanchawa prodawen jeewath wene his manussayek,
    wahallu set ekak wata wela uda dagena inne
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මට මතකයි පරණ ත්‍රෙඩ් බලද්දී දැක්ක 2010 ජනාදිපතිවරණේ ගැන දාල තින්න poll එකකදී සරත් ෆොන්සේකා 80%ක් අරගෙන තිබුන :eek:… මහින්ද යුද්දේ දිනලා අවුරුද්දක් ගියා විතරයි:eek: … ඒ කාලේ එලකිරියන්ස් ලට මහින්දව එපා උනේ මොකෝ ?:confused:

    Dan sajiyage GuNP set eka Mahindata wada pissu kelinawa ekai
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඒ සැරේ මහින්දයා චන්ද කොල්ල කෑවා කියලා නම් අහලා තියෙනවා. කොමාට ආතතිය හැදුන පාර නේ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ සැරේ මහින්දයා චන්ද කොල්ල කෑවා කියලා නම් අහලා තියෙනවා. කොමාට ආතතිය හැදුන පාර නේ :yes:

    ow ow, :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dan wage nemei bn, 2010 yudde iwara karala Super Hero wage ne hitiye

    Ow ithin 2010 super hero wage idala kela wenna gihin balen goda awa,

    2015 illan kala madiwata 2019 ajutha wela naththatama nathi wenna hadanne.

    mahindage weraddak naha kiyannath baha, habai ara wate inna set eka thamai mahindawa neththatama nathi kare, thawath nathi karanne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    yeah, but still … I mean mahinda didn't even have lots of accusation by that time either..

    from whom ?
    west was against him from the time they realized he is not going to be as obedient as previous leaders and stop the war every time they asked. there were all sorts of accusations from them against mahinda. killing civilians, suicide attacks, using land mines, chemical attacks to name just a few.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    from whom ?
    west was against him from the time they realized he is not going to be as obedient as previous leaders and stop the war every time they asked. there were all sorts of accusations from them against mahinda. killing civilians, suicide attacks, using land mines, chemical attacks to name just a few.

    yeah, but would Elakirians dislike Mahinda for those accusations? :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    yeah, but would Elakirians dislike Mahinda for those accusations? :baffled:

    y not ? :D
    people with internet access are the easiest to fool :) first think they are smarter than the older generations because they know how to install a software and google properly which older generations see as magic.
    second they know they will be noticed if they held some strange ideas given they are provided an echo chamber full of people having the same idea.
    propagandists only have to spark the fire and it will spread by itself.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මූලිකම දේ මිනිස්සු හිතන් හිටිය විදිහ. රනිල් කවදාවත්ම සම්පූර්ණ ආණ්ඩුවක් කරලා තිබ්බේ නැහැ. එක හින්දා මිනිස්සු හිතුවේ හොඳ මොලයක් කියලා.අනිත් එක 2001ලංකාව තිබ්බ තැනින් උඩට ආපු එක. ස්වාභාවික හේතු , බෝම්බ හින්දා ලංකාව බිංදුවටම වැටිලා තිබ්බේ. වැස්ස ආපු ගමන් ස්වභාවික හේතු ටික ඉවර උනා.සාම සාකච්ඡා හින්දා බෝම්බ නතර වුනා. ඒත් ඉතින් රාජ්‍ය සම්පත් විකිනිල්ලයි කොටින්ට ඕනේ විදිහට නැටිල්ලයි හින්දා මිනිහා පැරදුනා. චන්ද්‍රිකා ආණ්ඩුව විසිරෝපු වෙලාවේ ත් රනිල්ගේ බූරු වැඩ මිනිස්සුන්ට දැනගන්න හම්බ උනේ නැහැ. ඊට පස්සේ මහින්ද යුද්දෙ දිනුලා 2010 කියන්නේ අළුත්. සිංහල චන්ද ඔක්කෝම ගේමක් නැතුව ගන්න පුළුවන් වේලාව. විපක්ෂයට සටන් පාඨ නැහැ.හැබයි 2014 වෙනකොට වෙනස්. මහින්ද ගෝඨා වැඩකොරන කොට අනිත් උන් පිස්සු කෙලිනවා. මඩ රැල්ලක් ගේනිහින් අවුරුදු ගානක් තිස්සේ. මහින්දගේ පිස්සු වැඩ පොන්සේකා ඇතුලට දාලා. මිනිස්සුන්ට වෙනසකුත් ඕනේ වෙලා. අවුරුදු 20ක් ශ්‍රීලංකා එක.දෙමල චන්ද ගන්න වැඩක් මහින්ද කරලා තිබ්බේ බිම් මට්ටම් හදලා නැහැ. මුස්ලිම් කෝලහල. අනික ශ්‍රිලනිප එක ඇතුලේ ප්‍රශ්න.අන්තිම දේ මෛත්‍රී ගේ පැනිල්ල. මෛත්‍රී ගේ පැනිල්ල හින්දා ශ්‍රීලංකා එකේ චන්ද සෑහෙන්න කැඩුවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ සැරේ මහින්දයා චන්ද කොල්ල කෑවා කියලා නම් අහලා තියෙනවා. කොමාට ආතතිය හැදුන පාර නේ :yes:

    adatath coma koheda kiyala naha, habai lankawe naha kiyala kiyanne, mahindala hena settlement ekak dila ratin pita kara kiyala kiyanne