සරත් ෆොන්සේකා ????
මම දැකල තියනවා සමහරු සරත් ෆොන්සේකා මහත්තයට බනිනවා ද්‍රෝහියා කියල 
ඊට අමතරව සමහරු කියනවා එයා හිරේ ගියපු එක හොදයි කියල
අනේ මන්ද?
එයා Hicorp එක සම්බන්දව වැරද්දක් කරලා තියන බව පේනවා
එත් සුදු කොඩි ප්‍රශ්නෙදිනම් එයා වැරද්දක් කරලා නෑ.
සමහරු කියනවා එයා ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙච්ච එක වැරද්දක් කියල.
ඒක වැරද්දක් වෙන්නේ කොහොමද?
සරත් ෆොන්සේකාට බනින අය පැහැදිලිව ඔප්පු කරන්න එතුමා කරපු වැරදි මොනවද කියල
එතුමා අපේ රටට කරල තියන සේවයත් එක්ක බලද්දි කරපු වැරදි බොහොම සුලු ඒව
අපි මේ සංවාදය බොහොම සාමකාමී විදියට කරමු
කුණුහරපෙන් බැන්නයි කියල කිසිම දෙයක් ඔප්පු කරන්න බෑ
අනිත් ඒක මම මේ thread ඒක පටන් ගත්ත නිසා මතක ඇතුව මගේ Rep කපන්න
අනිත් ඒක මුනට කියන්න බැරි දෙයක් තියනවනම් Rep කපද්දී දාන්න
මම ඒක බලාපොරොතුවෙන් ඉන්නවා.
මතක ඇතුව ඔයාගෙ චන්දෙ දාන්න (Poll)
Poll එකේ ප්‍රශ්නෙ පේන්නෙ නෑ නේද?
…
…ඒකෙ අහන්නෙ SF ද්‍රෝහියෙක්ද? නැද්ද?

Last edited: