පාස්පෝට් එක ගත්තා

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    මම නෝමල් බාර දීල දැන් මාස 6 කට කිට්ටුයි තාම පාර්ස්පොර්ට් එක ආවේ නෑ
    කොහොමද තොරතුරක් දැනගන්නේ
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    දැන් ඔය කිසිම දෙයක් වෙන්නෑ. උඹට රට යාමත් එපා කරලයි ඔය හැත්ත උඹව ඔතනින් එවන්නේ