පාස්පෝට් එක ගත්තා

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පින් කෙත හෙළ රන් දෙරණින් - නික්මී යන්නට......
    වරම් ලැබේවා.. ඔබ හට වරම් ලැබේවා.......!!
     
    • Like
    Reactions: yasidubihansa

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    පින් කෙත හෙළ රන් දෙරණින් - නික්මී යන්නට......
    වරම් ලැබේවා.. ඔබ හට වරම් ලැබේවා.......!!

    :-) :-) :-) :-)

    hoya hoya hitiye.
    podi kattiyata gannawanam, eth oya uda documents witharada????

    https://www.immigration.gov.lk/web/...ontent&view=article&id=137&Itemid=190&lang=si

    මේ පිටුවේ ඕන කරන විස්තර ටික තියෙන්න ඕන.
    ------ Post added on Aug 26, 2022 at 8:13 AM
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ">> කාර්ය මණ්ඩලය සුහද ද?
    අපෝ නැ. මිනිස්සුන්ට කතා කරන්නේ සත්තුන්ට වගේ. "

    Mata nan mehema awulak une na. Hondata katha karala wade kalara dunna.
    mamath e gollanta apahasuwak wenne nathiwenna adala document vitharak piliwelata aran giya.
    appoinment eka tibba 9ta habai 8 weddi document bara deela iwarai
    11.30 weddi passport eka ready.
    mama giye babage passport eka hadanna :D

    Polim wala inna unta nan banala nemei gahala pannanna ona.
    mechchara hondata system ekak hadala tiyeddi application form ekak wath nathuwa minissu nikan polime innawa... ane manda.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,903
    2,932
    113
    දියත පැත්තෙද වාහන පාර්ක් කරන්න වෙන්නෙ. පොල්දූව පාරෙ දෙපැත්තෙත් වාහන දාල යනව නේ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මම ගියේ වවුනියා බ්‍රාන්ච් එකට. මට ඇපොයින්ට්මන්ට් තිබුණේ 12.15ට, වයිෆ්ට 12.30ට. අපි එතනට ගියේ 11.45ට විතර. එතන සිකියුරිටි එකේ ඉඳලා බහුතරයක්ම දෙමළ. ඒ මිණිස්සු හරිම සුහදයි. බොහොම කරුණාවෙන් කතා කරනවා. මම ගිහින් ඇපොයින්ට්මන්ට එක පෙන්නුවහම “ඉඳගෙන ඉන්න අයියා කතා කරන්නම්” කිවුවා. ටික වෙලාවකින් මගේ වෙලාවටත් කළින් කතා කළා. අදාළ අදාළ පෝලිම්වලට යොමු කළා. පැය භාගයක් ගියේ නෑ වැඩේ ඉවරයි. හැබැයි මම වන්ඩේ නෙවෙයි නෝමල් සර්විස් දැම්මේ. මෙතන හිටපු සිකියුරිටි කට්ටියගේ මම දැක්ක දෙයක් තමයි කිසිම ලොකු කමක් නෑ. සමහර පාස්පෝට් හදන්න ආපු අයට ඔෆීස් එකෙන් කතා කළාම, නම කිය කිය වත්ත වටේ හොයනවා අදාළ පුද්ගලයව. කිසිම සැර කිරීමක් බැණීමක් නෑ කාටවත්. අපිට හැමතැනකදිම සිංහල සිකියුරිටි කට්ටිය හම්බ වෙන හිංදා ද මංදා මෙතන හිටපු අයගේ වෙනස මට හොඳට තේරුණා.