සරත් ෆෝන්සේකා සුනිල් රත්නායක ගෑන කියන දේ

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    LTTE එවුන් නං සිවිල් මිනිස්සු මැරුවෙම නෑ. එකනේ උන්ට කිසිම inquiry එකක් UNP ආන්ඩුවෙන් තිබ්බෙ නැත්තේ.
    සිරාවටම..unp උන් ltte අයව රැක්කා මයිනා ltte උන්ගේ දෙවෙනි මහ එකාව රැක්කා..
     

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    ඔය පොහොට්ටුවේ ඉන්න පිල්ලෙයාන් වගේ ඩයල් නේද ඉස්සර ගොඩක් සිංහල මිනිස්සු මැරුවේ? ශ්‍රී මහා බෝධියට ගැහුවෙත් පොහොට්ටුවේ ඉන්න එකෙක් නේද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කුලී හේවායා, හමුදා සෙබලා, රණ විරුවා කියන වචනවල තේරුම දන්නෙ නෑ ගොඩක් අය. සමහරු හිතන්නේ හමුදාවේ ඉන්න ඔක්කොම රණ විරුවෝ කියලා.
    රටට ආදරේට හමුදාවට ගිහින් තමන්ගේ ජීවිතේට වඩා රටේ මිනිස්සු ගැන හිතපු රණ විරුවෝ ඕනි තරම් ඉන්නවා අපේ හමුදාවේ
    රටට ආදරේ ඒත් හමුදා සෙබලෙක්ට තියෙන විනය නැති මානසික මට්ටම හොඳ නැති සෙබලුත් ඉන්නවා
    රටට ආදරෙත් නැති කරන්න රස්සාවක් නැතිකමට ගිය ස්ත්‍රී දූෂකයෝ, කුඩු කාරයෝත් ඉන්නවා.
    සල්ලි වලට මිනිස්සු මරණ, ඇමතිලගේ කොන්ත්‍රාත් වලට වැඩ කරන එවුනුත් ඉන්නවා.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජෙනරාල් ෆොන්සේකාත් කියන්නේ දරුණු කටෝර මිනිහෙක්. හමුදාවේ කොල්ලෝ ඉස්සර කිව්වේ ඉස්සරහට ගියොත් ජොනි, පස්සට ගියොත් ෆොනී. කියලා.

    ඒ කියන්නේ ලයින් එකේ ඉස්සරහට යන්නම බැහැ, ජොනි බට්ටෝ වගේ බිම් බෝම්බ හැම තැනම. කකුල් කැඩිලා සෙබළු මැරෙනවා. ඒ කියලා පිටිපස්සට යන්න බැහැ මොකද ජෙනරාල් ෆොන්සේකා ඉන්නවා.

    හැබැයි පස්සේ කාලෙක පොරගේ කතාවක මම දැක්කා සෙබළු මැරෙනවා, තුවාල වෙනවා දැක්කම ඔය කාටත් වැඩිය දුක මිනිහට කියලා. ඒ උනාට සටනක් කරද්දී ඒ ඔක්කොම විඳ දරාගන්න වෙනවා කිව්වා.

    මොනවා කිව්වත් දේශපාලන මතය මොකක් උනත් ජෙනරාල් ෆොන්සේකා හමුදාපති උනේ නැත්තං තාම යුද්දේ ඉවර නැහැ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    සිරාවටම..unp උන් ltte අයව රැක්කා මයිනා ltte උන්ගේ දෙවෙනි මහ එකාව රැක්කා..
    කරුනා අම්මාන් ආව නිසා තමයි යුද්දේ ටිකක් හරි ලේසි උනේ සහ තව ටිකක් ඝාතන අඩු උනා කියන්න පුලුවන්, ඌ හිටියා නම් ප්‍රභාගේ පැත්තේ අද අපි නෑ. උගේ සෙට් එක ඒ දවස් වල ගන් තියාගෙන බයික් වලින් යන්නේ, ගෙවල් ඉස්සරහින්. උන් මේ ආතල් එකටත් ක්ලේමෝ හයි කරලා පුපුරනවා ඒ දවස් වල මින්ස්සු යද්දි. :D :D
     
    • Like
    Reactions: Boralugoda01

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කරුනා අම්මාන් ආව නිසා තමයි යුද්දේ ටිකක් හරි ලේසි උනේ සහ තව ටිකක් ඝාතන අඩු උනා කියන්න පුලුවන්, ඌ හිටියා නම් ප්‍රභාගේ පැත්තේ අද අපි නෑ
    එතකොට මහින්දටත් වඩා පොරක්ද කරුණා. එහෙනම් අපි එයාව ඊළඟපාර ජනාධිපති කරමු. කරුණා සර් ට ජය වේවා!! 🤬
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එතකොට මහින්දටත් වඩා පොරක්ද කරුණා. එහෙනම් අපි එයාව ඊළඟපාර ජනාධිපති කරමු. කරුණා සර් ට ජය වේවා!! 🤬
    Karuna nam porak thama... Elephant pass, Mulativu sudda kale uu thama
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    එතකොට මහින්දටත් වඩා පොරක්ද කරුණා. එහෙනම් අපි එයාව ඊළඟපාර ජනාධිපති කරමු. කරුණා සර් ට ජය වේවා!! 🤬
    පේනවනේ උඹේ වහල් භාවේ සහ උඹ මන් කියපු එක හිතන මයින්ඩ් එක? මන් පොරක් කරේ නෑ ඌව. මන් කිව්වේ යුද්ධේ දිනන්න උගේ දායකත්වයක් තිබුණා කියන එක.ඌ නැත්නම් මේක තව අමාරු වෙන්න තිබ්බා නැත්නම් බැරි වෙන්නත් පුලුවන්. එහෙම කියලා ඌ කරපු ඒවා නැති වෙන් නෑ.
     

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    එතකොට මහින්දටත් වඩා පොරක්ද කරුණා. එහෙනම් අපි එයාව ඊළඟපාර ජනාධිපති කරමු. කරුණා සර් ට ජය වේවා!! 🤬
    naaki mainata wdaa nm karuna qynne porak tmai. nettm ohoma jiwth welaa innwd bn?LTTE eke 2nd pora uu neh .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පේනවනේ උඹේ වහල් භාවේ සහ උඹ මන් කියපු එක හිතන මයින්ඩ් එක? මන් පොරක් කරේ නෑ ඌව. මන් කිව්වේ යුද්ධේ දිනන්න උගේ දායකත්වයක් තිබුණා කියන එක.ඌ නැත්නම් මේක තව අමාරු වෙන්න තිබ්බා නැත්නම් බැරි වෙන්නත් පුලුවන්. එහෙම කියලා ඌ කරපු ඒවා නැති වෙන් නෑ.
    එහෙම කියල ඌම රටේ පාර්ලිමෙන්තුවට යවල හරියන්නෙ නෑනෙ. අරූ ව්‍යංගයෙන් කිව්වෙ ඒක
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Details එක්කම කියන නිසා (හමුදාවේ හිටපු හමුදාපති සහ ෆීල්ඩ් මාෂල් කෙනෙක්) මම හිතන්නෑ බොරුවක් කියලා. ඒ නිසා මේ කියන දේවල් ගනන් නොගෙන ඉන්නත් බෑ. මට තියෙන ප්‍රශ්නේ, මේ සිද්දිය උතුරේ උනේ නැතුව දකුණේ උනා නම්, එතකොට අපේ මිනිස්සුන්ගේ රියැක්ශන් එක දැන් තියෙනවට වඩා වෙනස් එකක් වෙයිද නැද්ද කියන එකයි.