සිරාවටම..unp උන් ltte අයව රැක්කා මයිනා ltte උන්ගේ දෙවෙනි මහ එකාව රැක්කා..LTTE එවුන් නං සිවිල් මිනිස්සු මැරුවෙම නෑ. එකනේ උන්ට කිසිම inquiry එකක් UNP ආන්ඩුවෙන් තිබ්බෙ නැත්තේ.
ou eekaneh ape mahinda mhttya karuna amman oi thyaagena inne lol lol❤LTTE එවුන් නං සිවිල් මිනිස්සු මැරුවෙම නෑ. එකනේ උන්ට කිසිම inquiry එකක් UNP ආන්ඩුවෙන් තිබ්බෙ නැත්තේ.
කරුනා අම්මාන් ආව නිසා තමයි යුද්දේ ටිකක් හරි ලේසි උනේ සහ තව ටිකක් ඝාතන අඩු උනා කියන්න පුලුවන්, ඌ හිටියා නම් ප්රභාගේ පැත්තේ අද අපි නෑ. උගේ සෙට් එක ඒ දවස් වල ගන් තියාගෙන බයික් වලින් යන්නේ, ගෙවල් ඉස්සරහින්. උන් මේ ආතල් එකටත් ක්ලේමෝ හයි කරලා පුපුරනවා ඒ දවස් වල මින්ස්සු යද්දි.සිරාවටම..unp උන් ltte අයව රැක්කා මයිනා ltte උන්ගේ දෙවෙනි මහ එකාව රැක්කා..

එතකොට මහින්දටත් වඩා පොරක්ද කරුණා. එහෙනම් අපි එයාව ඊළඟපාර ජනාධිපති කරමු. කරුණා සර් ට ජය වේවා!!කරුනා අම්මාන් ආව නිසා තමයි යුද්දේ ටිකක් හරි ලේසි උනේ සහ තව ටිකක් ඝාතන අඩු උනා කියන්න පුලුවන්, ඌ හිටියා නම් ප්රභාගේ පැත්තේ අද අපි නෑ
Karuna nam porak thama... Elephant pass, Mulativu sudda kale uu thamaඑතකොට මහින්දටත් වඩා පොරක්ද කරුණා. එහෙනම් අපි එයාව ඊළඟපාර ජනාධිපති කරමු. කරුණා සර් ට ජය වේවා!!![]()
පේනවනේ උඹේ වහල් භාවේ සහ උඹ මන් කියපු එක හිතන මයින්ඩ් එක? මන් පොරක් කරේ නෑ ඌව. මන් කිව්වේ යුද්ධේ දිනන්න උගේ දායකත්වයක් තිබුණා කියන එක.ඌ නැත්නම් මේක තව අමාරු වෙන්න තිබ්බා නැත්නම් බැරි වෙන්නත් පුලුවන්. එහෙම කියලා ඌ කරපු ඒවා නැති වෙන් නෑ.එතකොට මහින්දටත් වඩා පොරක්ද කරුණා. එහෙනම් අපි එයාව ඊළඟපාර ජනාධිපති කරමු. කරුණා සර් ට ජය වේවා!!![]()
naaki mainata wdaa nm karuna qynne porak tmai. nettm ohoma jiwth welaa innwd bn?LTTE eke 2nd pora uu neh .එතකොට මහින්දටත් වඩා පොරක්ද කරුණා. එහෙනම් අපි එයාව ඊළඟපාර ජනාධිපති කරමු. කරුණා සර් ට ජය වේවා!!![]()
එහෙම කියල ඌම රටේ පාර්ලිමෙන්තුවට යවල හරියන්නෙ නෑනෙ. අරූ ව්‍යංගයෙන් කිව්වෙ ඒකපේනවනේ උඹේ වහල් භාවේ සහ උඹ මන් කියපු එක හිතන මයින්ඩ් එක? මන් පොරක් කරේ නෑ ඌව. මන් කිව්වේ යුද්ධේ දිනන්න උගේ දායකත්වයක් තිබුණා කියන එක.ඌ නැත්නම් මේක තව අමාරු වෙන්න තිබ්බා නැත්නම් බැරි වෙන්නත් පුලුවන්. එහෙම කියලා ඌ කරපු ඒවා නැති වෙන් නෑ.