සරත් ෆෝන්සේකා සුනිල් රත්නායක ගෑන කියන දේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    කුලී හේවායා, හමුදා සෙබලා, රණ විරුවා කියන වචනවල තේරුම දන්නෙ නෑ ගොඩක් අය. සමහරු හිතන්නේ හමුදාවේ ඉන්න ඔක්කොම රණ විරුවෝ කියලා.
    රටට ආදරේට හමුදාවට ගිහින් තමන්ගේ ජීවිතේට වඩා රටේ මිනිස්සු ගැන හිතපු රණ විරුවෝ ඕනි තරම් ඉන්නවා අපේ හමුදාවේ
    රටට ආදරේ ඒත් හමුදා සෙබලෙක්ට තියෙන විනය නැති මානසික මට්ටම හොඳ නැති සෙබලුත් ඉන්නවා
    රටට ආදරෙත් නැති කරන්න රස්සාවක් නැතිකමට ගිය ස්ත්‍රී දූෂකයෝ, කුඩු කාරයෝත් ඉන්නවා.
    සල්ලි වලට මිනිස්සු මරණ, ඇමතිලගේ කොන්ත්‍රාත් වලට වැඩ කරන එවුනුත් ඉන්නවා.
    ජනාධිපති කම ට පෙරෙතකමේ රටම පාවල දීපු සරත් ෆොන්සේකා ඔයා ඔය කියන මොන ගණයට ද වැටෙන්නේ
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ෆොන්සේකා කියන කතාව හරි. අපිට හිටියේ රට වෙනුවන් මරාගෙන මැරුන සෙබලුන්. උන්ටත් ලැජ්ජයි මෙ වගේ එකෙක් ,දෙකක් හිටියාම. සුට් එක ඇන්දාට හැමොම සෙබලු නෙම්‍යි. උන් මුන්ට වෙඩි තිබ්බා නම් කමක් නැ ආරක්ෂා වට කියන්න පුලුවන් මෙ දරකඩන්න ආපු සාමනය මිනිස්සු , ලමයි දෙන්නෙකුත් ඉදලා.
     
    • Love
    • Like
    Reactions: waca and xVOLDYx

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    ජනාධිපති කම ට පෙරෙතකමේ රටම පාවල දීපු සරත් ෆොන්සේකා ඔයා ඔය කියන මොන ගණයට ද වැටෙන්නේ
    minissu marala marala kelawenna yaddi mahindage lgt aapu karuna neh ubge hero ned😂😂

    ජනාධිපති කම ට පෙරෙතකමේ රටම පාවල දීපු සරත් ෆොන්සේකා ඔයා ඔය කියන මොන ගණයට ද වැටෙන්නේ
    anika itm SF qwwe boru nemei neh sudu kodi siddiya.kauru krth ahinska minissu marapu eka wrdk 😂
    ------ Post added on Apr 22, 2021 at 7:51 PM
     
    • Like
    Reactions: xVOLDYx

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජනාධිපති කම ට පෙරෙතකමේ රටම පාවල දීපු සරත් ෆොන්සේකා ඔයා ඔය කියන මොන ගණයට ද වැටෙන්නේ
    ජනාධිපති කමට පෙරේතකමේ ෆොන්සේකට බොරු නඩුවක් දාලා හිරේ යවලා සිංහලු දහස් ගනන් මරපු කරුනා මන්ත්‍රී කෙනෙක් කරලා රටම පාවල දීපු එකා ඔය කියන මොන ගණයට ද වැටෙන්නේ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පේනවනේ උඹේ වහල් භාවේ සහ උඹ මන් කියපු එක හිතන මයින්ඩ් එක? මන් පොරක් කරේ නෑ ඌව. මන් කිව්වේ යුද්ධේ දිනන්න උගේ දායකත්වයක් තිබුණා කියන එක.ඌ නැත්නම් මේක තව අමාරු වෙන්න තිබ්බා නැත්නම් බැරි වෙන්නත් පුලුවන්. එහෙම කියලා ඌ කරපු ඒවා නැති වෙන් නෑ.
    "ඌ හිටියා නම් ප්‍රභාගේ පැත්තේ අද අපි නෑ" කිව්ව එකෙන් නම් මට තේරුනේ උබ කරුණාව පොරක් කියලා කියනවා වගේම අපේ හමුදාව අවතක්සේරු කලා කියලා. එහෙම අදහස් කලේ නැත්නම් අවුලක් නෑ ✌️

    කරුණා කියන්නේ ත්‍රස්තවාදියෙක්, මිනීමරුවෙක්. ඌ යුද්ධේ දිනන්න උදව් කලත් මහින්දගේ පැත්තේ වුණත් රනිල්ගේ පැත්තේ වුණත් ඌ කරපු දේවල් වල පව් සමා කරලා නිදහස දෙන්න බෑ. ඌටත් ප්‍රභාකරන්ට කරපු දේම කරන්න ඕනි. එහෙම බැරි නම් අඩුතරමේ මරණිය දණ්ඩනය දීලා හිරේ යවන්න ඕනි. එහෙම එකෙක්ව කවුරුහරි සුද්ධ කරන්න හදනවා නම්, ගුණ ගයනවා නම්, පොරක් කියලා හිතනවා නම් ඒක සිංහල ජාතියටත් නින්දාවක්. සමහර එවුන් තමන්ගේ පක්ෂේ හින්දා කරුණාව අංගුලිමාලටත් සමාන කරලා කතා කරනවා දැකලා තියේ. ඒවා දැක්කම මයින්ඩ් එක හොඳින් තියාගන්න අමාරුයි.

    ජනාධිපති කම ට පෙරෙතකමේ රටම පාවල දීපු සරත් ෆොන්සේකා ඔයා ඔය කියන මොන ගණයට ද වැටෙන්නේ
    රටේ නීතියට, හමුදාවේ විනයට පිටින් වැඩකරපු අයව පාවලා දුන්නා කියලා "රටම පාවාදීමක්" වෙන්නෙ නෑ. ඔයාට ඒ අයව රටක් වගේ පේන්නේ ඔයා එයාලගෙන් යැපෙන හින්දා වෙන්න ඇති.

    ෆොන්සේකා හමුදා නිළධාරියෙක් විදියට තමන්ගේ රාජකාරිය හරියට කරපු කෙනෙක්.
    දේශපාලනයට ආවට පස්සේ වගකීමක් නැතුව හැසිරුණා. දේශපාලන වේදිකාවක සුදු කොඩි කතාව කිව්ව එක වැරදියි.
    -----

    @kasun_kbp මෙයා ආත්මේ පාවා දෙන්න කලින් මේ ගැන මොකද කිවිවේ? පොඩ්ඩක් මතක් කරලා දෙන්න පුලුවන්ද?
    ------ Post added on Apr 22, 2021 at 10:35 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    මිනීමරු කල්ලියක මිනී මර මර ඉඳපු එකක් ඒකේ ලොක්කව පොලීසියට අලල්ලා දුන්නු නිසා පොලීසයට පොරව කිසි දඬුවමක් නැතිව පොලීසියට බඳවාගත්තා වගේ වැඩක්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    ජනාධිපති කම ට පෙරෙතකමේ රටම පාවල දීපු සරත් ෆොන්සේකා ඔයා ඔය කියන මොන ගණයට ද වැටෙන්නේ
    @2osama මචං උබ 2010 ෆොන්සේකාට කඩේ ගියා 2015 සිරිසේනට කඩේ ගියා 2019 නන්දසේනගේ ලොවලා දැන් ගූ කාපු රිලවා වගේ ඉන්නවා.
    තෝ වගේ ප්‍රතිපත්තියක් නැති කැනහිල්ලු වැටෙන්නේ නපුංසක ගණයට. බැල්ලිගෙ පුතාට ෆෝරම් එකක් අහුවෙලා එනවා මෙතන රට හදන්න.
    ජනාධිපතිකමට ඌ විතරක් නෙමේ උබේ අම්මාට දෙපාරක් ඇනපු මහින්දයත් පෙරේතයි. ඌ එක තාමත් බලයට කෑදර කමේ ඉන්නේ.
    තෝ වගේ මැදමුලනේ ගූ කෑල්ලක් වැටෙනකන් බලන් ඉන්න ගූ පණුවෝ එන්න එපා පුක දෙන්න. මල් යහනෙන් බැස පලයන් බැල්ලිගෙ පුතා 🤣😂
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    මිනීමරු කල්ලියක මිනී මර මර ඉඳපු එකක් ඒකේ ලොක්කව පොලීසියට අලල්ලා දුන්නු නිසා පොලීසයට පොරව කිසි දඬුවමක් නැතිව පොලීසියට බඳවාගත්තා වගේ වැඩක්
    😂 kosthapal nemei nkm DIG knk karaa wge
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    @2osama මචං උබ 2010 ෆොන්සේකාට කඩේ ගියා 2015 සිරිසේනට කඩේ ගියා 2019 නන්දසේනගේ ලොවලා දැන් ගූ කාපු රිලවා වගේ ඉන්නවා.
    තෝ වගේ ප්‍රතිපත්තියක් නැති කැනහිල්ලු වැටෙන්නේ නපුංසක ගණයට. බැල්ලිගෙ පුතාට ෆෝරම් එකක් අහුවෙලා එනවා මෙතන රට හදන්න.
    ජනාධිපතිකමට ඌ විතරක් නෙමේ උබේ අම්මාට දෙපාරක් ඇනපු මහින්දයත් පෙරේතයි. ඌ එක තාමත් බලයට කෑදර කමේ ඉන්නේ.
    තෝ වගේ මැදමුලනේ ගූ කෑල්ලක් වැටෙනකන් බලන් ඉන්න ගූ පණුවෝ එන්න එපා පුක දෙන්න. මල් යහනෙන් බැස පලයන් බැල්ලිගෙ පුතා 🤣😂
    උබ වගේ අනුරකුමාරගේ වහලෙක් නොවන නිසා ඕනේ පක්ෂේකට කථා කරන්න පුළුවන් 🤣🤣
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පේනවනේ උඹේ වහල් භාවේ සහ උඹ මන් කියපු එක හිතන මයින්ඩ් එක? මන් පොරක් කරේ නෑ ඌව. මන් කිව්වේ යුද්ධේ දිනන්න උගේ දායකත්වයක් තිබුණා කියන එක.ඌ නැත්නම් මේක තව අමාරු වෙන්න තිබ්බා නැත්නම් බැරි වෙන්නත් පුලුවන්. එහෙම කියලා ඌ කරපු ඒවා නැති වෙන් නෑ.
    Kattiya hitanne ekek tamai yudda kare kiyala.
    Fonseka Navy ekata baninawa.
    Bayiyo Fonsekata baninawa, Toyiyo Mahinda, Karuna ta baninawa. Jeppo okkotama baninawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බාගෙට බාගයක්ම බලපන්කො ගෙවල් කඩන හොරාගේ ඉදන් පැහැරගෙන යන ඒවගේ ෆොර්සස් වල ඉදලා පැනපු උන් ඕන තරම් ඉන්නවා.

    යුද්දේ ඉවර කරපු ගෞරවය දෙන්න ඕන නම්බුකාර විදිහට ෆෝසස් වල ඉන්න මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: kinkon and xVOLDYx

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    උබ වගේ අනුරකුමාරගේ වහලෙක් නොවන නිසා ඕනේ පක්ෂේකට කථා කරන්න පුළුවන් 🤣🤣
    අනුර කුමාරටත් තෝ 2010 ඉදන් පුක දුන්නනේ බැල්ලිගෙ පුතෝ දැන් මෙතන බයියා වගේ රගපෑවට ලොල් 🤣😂🤣
    උබේ මේ ත්‍රෙඩ් එකෙත් පුක්ෂණය වෙලා ඉවරයි. දැන් පලයන් 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    අනුර කුමාරටත් තෝ 2010 ඉදන් පුක දුන්නනේ බැල්ලිගෙ පුතෝ දැන් මෙතන බයියා වගේ රගපෑවට ලොල් 🤣😂🤣
    උබේ මේ ත්‍රෙඩ් එකෙත් පුක්ෂණය වෙලා ඉවරයි. දැන් පලයන් 🤣
    තෝ වගේ වහල් ජීවිතයක් ගත කරන්නේ නැති නිසා මම ඕනේ එකක් ඕනේ පක්ෂේකට කියනවා . පුංචි අම්මා ගහයි මම අනුර කුමාර ටොන් පචයට කඩේ ගියොත් 🤩🤩
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    තෝ වගේ වහල් ජීවිතයක් ගත කරන්නේ නැති නිසා මම ඕනේ එකක් ඕනේ පක්ෂේකට කියනවා . පුංචි අම්මා ගහයි මම අනුර කුමාර ටොන් පචයට කඩේ ගියොත් 🤩🤩

    අනුර කුමාර උබේ අම්මටත් පුකේ පාර දීල වගේ අනුරට මොකක් කිව්වත් තොට රිදෙනවා නේද ලොල් 😂🤣😂
    පොනිල්ට පබයට මයිනට නන්දෙට පුක දීලා පුරුදු නිසා දැන් ලේසි ඇති.
    වහල් ජීවිතයක් ලොල් තෝ නම්බර ඒකෙ වහල් බල්ලෙක් එළකිරියේ හැමෝම දන්නවා 🤣😂
     
    • Like
    Reactions: lasankandy

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    සරත් ෆොන්සේකා දේශපාලනයට එතරම් ගැලපෙන්නේ නෑ. හැබැයි එයාගෙ මේ කතාව ඇත්ත. සුනිල් රත්නායක සාධාරනීකරණය කරන අය පොඩ්ඩක් මිරුසුවිල් සමූහ ඝාතනය ගැන හොයල බලන්න.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    සුනිල් රත්නායකට විරුද්දව නඩුව දැම්මේ නාකී මයිනගේ කාලේ
    සුනිල් රත්නායකට මරණ දඩුවම නියම උනේ සිරාගේ කාලේ (25 June 2015)
    මේක uniform ඇදන් හිටපු මිනිමරුවෙක් කරපු වැඩක් උන්ගෙයි LTTE එකේ ප්‍රබකරන්ගෙයි වෙනසක් නෑ
    මේ මිනීමැරුම හමුදාවේ අයවත් කරන්නේ නෑ
    මේ සිද්දිය ගැන සිංහල පත්තරවල විස්තර ගියේ නෑ
    නාකීමයිනා කරේ මේක විකුණලා ඉංගිරිසි කියවන්න බැරි බයියන්ගේ චන්දටික කඩා ගත්ත එක
     
    • Love
    • Like
    Reactions: waca and xVOLDYx

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පොලීසියේ 600ක් මරන්න කොටින්ට යටත් වෙන්න කියපු unp ආන්ඩුවට විරුද්දව ඒ ආන්ඩුව කරපු බලදාරින්ට නඩුවක්වත් නෑනේ?600ක් කියන්නෙ පොඩි ගානක්ද?දැන් මුන්ට පොහොට්ටුවේ උන්ට ගහන්න ඕන උනාම එකම හෝද හෝද මඩේ දානවා.සුදු කොඩි කතාවක් කියල තා ඔඩ්ඩෙන් ගූවෙනව ලංකාවම
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    fonsekage kathawa waradi, uge yatathe idagena yuddakarapu ekek, u waradak karanam, army eke punishment dena widihak thiyenawa ne, ey ehema waradinam military police eken uwa gatte natte, army eken aynwela banala wada k na