"ඌ හිටියා නම් ප්රභාගේ පැත්තේ අද අපි නෑ" කිව්ව එකෙන් නම් මට තේරුනේ උබ කරුණාව පොරක් කියලා කියනවා වගේම අපේ හමුදාව අවතක්සේරු කලා කියලා. එහෙම අදහස් කලේ නැත්නම් අවුලක් නෑ
කරුණා කියන්නේ ත්රස්තවාදියෙක්, මිනීමරුවෙක්. ඌ යුද්ධේ දිනන්න උදව් කලත් මහින්දගේ පැත්තේ වුණත් රනිල්ගේ පැත්තේ වුණත් ඌ කරපු දේවල් වල පව් සමා කරලා නිදහස දෙන්න බෑ. ඌටත් ප්රභාකරන්ට කරපු දේම කරන්න ඕනි. එහෙම බැරි නම් අඩුතරමේ මරණිය දණ්ඩනය දීලා හිරේ යවන්න ඕනි. එහෙම එකෙක්ව කවුරුහරි සුද්ධ කරන්න හදනවා නම්, ගුණ ගයනවා නම්, පොරක් කියලා හිතනවා නම් ඒක සිංහල ජාතියටත් නින්දාවක්. සමහර එවුන් තමන්ගේ පක්ෂේ හින්දා කරුණාව අංගුලිමාලටත් සමාන කරලා කතා කරනවා දැකලා තියේ. ඒවා දැක්කම මයින්ඩ් එක හොඳින් තියාගන්න අමාරුයි.
රටේ නීතියට, හමුදාවේ විනයට පිටින් වැඩකරපු අයව පාවලා දුන්නා කියලා "රටම පාවාදීමක්" වෙන්නෙ නෑ. ඔයාට ඒ අයව රටක් වගේ පේන්නේ ඔයා එයාලගෙන් යැපෙන හින්දා වෙන්න ඇති.
ෆොන්සේකා හමුදා නිළධාරියෙක් විදියට තමන්ගේ රාජකාරිය හරියට කරපු කෙනෙක්.
දේශපාලනයට ආවට පස්සේ වගකීමක් නැතුව හැසිරුණා. දේශපාලන වේදිකාවක සුදු කොඩි කතාව කිව්ව එක වැරදියි.
-----
@kasun_kbp මෙයා ආත්මේ පාවා දෙන්න කලින් මේ ගැන මොකද කිවිවේ? පොඩ්ඩක් මතක් කරලා දෙන්න පුලුවන්ද?
------
Post added on Apr 22, 2021 at 10:35 PM