සරත් Fonseka ට සුදුසු තැන දෙමු

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    සරත් Fonseka ට සුදුසු තැන දෙමු

    1797395_10151928933062688_575116744_n.jpg

    ඕවා ඉතින් මේ කියවලා කරන දේවල් නෙමේ නේ....
    කැමරා කාචයේ වුණත් සටහන් වෙන්නේ අහම්බෙන්...
    අනික මහින්ද මහත්තයාගේ තියෙන වෛරක්කාරකමට තනතුරු....නම්බු නාම නැති කලාට පුද්ගලයෙකු ගාව තියෙන honor ,reputation එක සල්ලි වලට ගන්නත් බෑ.....කාටත් ඕන ඕන විදිහට ඒවා අහිමි කරන්නත් බෑ....
    යතාර්ථය ඒකයි

    මේවා ඉතින් හුදු ප්‍රසිද්ධිය තකා
    පත්තරයේ මුල් පිටේ දාගන්න පෙර සැලසුම් සහිගතව
    කරන දේවල් නේ

    news%5C2012%5C9%5Cimages%5Cnewsz_new350.jpg

    බල්ලෙක් වුණත් සතුරා ඉදිරියේ බුරනවා....
    ස්වාමියේ ඉදිරියේ නැට්ට වනනවා...
    බල්ලා ගාව තියෙන විනයවත් මේ රටේ පාලකයා හා ඔහුගේ සහෝදර කැලටවත් නෑ...
    ඒක නිසා ඔය රාජපක්ෂ ජාතිය බල්ලෙකුටවත් සම කරනවා පාඩුයි..

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    ෆොන්සේකා යුද්ධයේදී කළ මෙහෙය ගැන විවාදයක් නැත.
    නමුත් එය ඔහුගේ තනි ජයග්‍රහණයක් ලෙස සැලකීම ඔහුගේ සහ ෆොන්සේකා හිතවාදෘන්ගේ කුහක කමකි.
    අන්තර් ජාතික පීඩනය ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන නිවැරදී දේශපාලන තීරණ ගනිමින් ‍ෆොන්සේකා , ගෝටා වැනි පුද්ගලයන් සුදුසු තනතුරු වලට පත්කල මහින්ද රාජපක්ෂද යුධ ජයග්‍රහණයේ ප්‍රභල කොටස් කරුවෙකු බව කාට හෝ අමතක වේ නම් ඒ කුහක කමය.
    ඔහු බල්ලෙකුට සම කිරීමට තරම් නිහීන මානසිකත්වයක් ඇතිවන්නේ පාදඩ කමටය.
    ෆොන්සේකාට සැලියුට් ගහන විට එය අහඹු සිදුවීමක් වීමත් රාජපක්ෂට සැලියුට් ගැසීම සැළසුම් කළ දෙයක් ලෙස පෙනීමත් ඉතා ජුගුත්සා ජනකය.

    ෆොන්සේකාට දේශපාලනයට ඒමට අයිතියක් ඇත. එහිද විවාදයක් නැත.
    නමුත් ඔහු වෛරය පිරිමසා ගැනිමට දේශපාලනය කිරීම සුදුසුද නැද්ද යන්න වරක් ජනතාව තීරණය කර හමාරය. යළිත් තීරණය ජනතාව අතේය.
    ඔහුට සුදුසු තැන අහම්බෙන් සැලියට් ගසන අය නොව ජනතාව තීරණය කරනු ඇත.

    (ඔන්න රිදුනොත් කාට හරි දැන් පටන් ගනී අඩෝ පොන්නයා, බත්බැලයා, මහින්දගේ පු* ලෙවෙන්නා ආදි වශයෙන්...)
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0

    ෆොන්සේකා දේශපාලනේට කොහොමත් හරියන්නෙ නෑ, ඒ වගේම ආයෙ එන්නෙත් නැහැ. :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    වයිරය පිරිමැහුවේ කවුද කියන්න රටම දන්නවා මචන්.. ජනාදිපතිවරනයෙන් පස්සේ කෙලින්ම කූඩුවට යැව්වේ ආදරේට නෙමෙයිනේ.. උබ කියන කතාව ඇත්ත වෙන්නේ මේතුමත් අනිත් බත්බැලයො වගේම රජපක්ශට නැවුනා නම් අද කරන්නාගොඩලා කැලේ.. ශවේන්ඩ්‍රලා ලිදේ..
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    වයිරය පිරිමැහුවේ කවුද කියන්න රටම දන්නවා මචන්.. ජනාදිපතිවරනයෙන් පස්සේ කෙලින්ම කූඩුවට යැව්වේ ආදරේට නෙමෙයිනේ.. උබ කියන කතාව ඇත්ත වෙන්නේ මේතුමත් අනිත් බත්බැලයො වගේම රජපක්ශට නැවුනා නම් අද කරන්නාගොඩලා කැලේ.. ශවේන්ඩ්‍රලා ලිදේ..

    නෑ වැරදියි. ෆොන්සේකා කෙසේවත් රාජපක්ෂට නෑවී තනතුරු ලබා ගතයුතු නෑ. ඔහුගේ දේශපාලන ගමන යෑම ඔහුගේ අයිතිය.
    නමුත් මට පෙනෙන එකද වරද ඔහු වෛරය පිරිමහගන්න ගන්න උත්සාහය.
    මතක ඇතිනේ...
    කලවැදි කතාව
    කටු කන්න දෙන කතාව
    සුදු කොඩි කතාව
    අලුතෙන්ම කිව්ව මයිල් කතාව
    මේ සියල්ලගේම ගැබවී ඇත්තේ වෛරය මිස වෙන මොනවද?

    වෛරය පිරිමසා ගැනීම පසෙක දමා නව දර්ශනයක් ඔස්සේ අලුත් ගමනක් ගියොත් ‍ෛාන්සේකාට හොද දේශපාලන අනාගතයක් තියෙයි.
    නැත්නම් කුණුකූඩෙ තමා.
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    නෑ වැරදියි. ෆොන්සේකා කෙසේවත් රාජපක්ෂට නෑවී තනතුරු ලබා ගතයුතු නෑ. ඔහුගේ දේශපාලන ගමන යෑම ඔහුගේ අයිතිය.
    නමුත් මට පෙනෙන එකද වරද ඔහු වෛරය පිරිමහගන්න ගන්න උත්සාහය.
    මතක ඇතිනේ...
    කලවැදි කතාව
    කටු කන්න දෙන කතාව
    සුදු කොඩි කතාව
    අලුතෙන්ම කිව්ව මයිල් කතාව
    මේ සියල්ලගේම ගැබවී ඇත්තේ වෛරය මිස වෙන මොනවද?

    වෛරය පිරිමසා ගැනීම පසෙක දමා නව දර්ශනයක් ඔස්සේ අලුත් ගමනක් ගියොත් ‍ෛාන්සේකාට හොද දේශපාලන අනාගතයක් තියෙයි.
    නැත්නම් කුණුකූඩෙ තමා.

    අහාආආ....උඹත් ITN ද බලන්නේ...
    එක බැලුවොත් ඔහොම හිතෙන එක සාධාරනයි
    ....
    එතකොට ශිරානිව ගෙදර යැව්වේ.....Love එකටද...?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ වැරදියි. ෆොන්සේකා කෙසේවත් රාජපක්ෂට නෑවී තනතුරු ලබා ගතයුතු නෑ. ඔහුගේ දේශපාලන ගමන යෑම ඔහුගේ අයිතිය.
    නමුත් මට පෙනෙන එකද වරද ඔහු වෛරය පිරිමහගන්න ගන්න උත්සාහය.
    මතක ඇතිනේ...
    කලවැදි කතාව
    කටු කන්න දෙන කතාව
    සුදු කොඩි කතාව
    අලුතෙන්ම කිව්ව මයිල් කතාව
    මේ සියල්ලගේම ගැබවී ඇත්තේ වෛරය මිස වෙන මොනවද?

    වෛරය පිරිමසා ගැනීම පසෙක දමා නව දර්ශනයක් ඔස්සේ අලුත් ගමනක් ගියොත් ‍ෛාන්සේකාට හොද දේශපාලන අනාගතයක් තියෙයි.
    නැත්නම් කුණුකූඩෙ තමා.
    මේ රටට ඔනා සුන්දර වදන් කියන ජාති ආලයෙක් නෙමෙයි බන්.. වැරැද්ද වැරැද්ද හැටියට දැකලා උපරිම දඩුවම් දෙන පාලකයෙක්.. කොටින්ම හමුදා නායකයෙක්.. නැතුව මේ රට ගොඩ ගන්න බැ.. කෙලින් හිටින්න ඔනා ජාතියන්තරේට විතරක් නෙමෙයි, රට ඇතුලෙත් කොන්ද කෙලින් තියන් වැඩ කරන්න ඔනා.. වෙන රටක උනානම් මෙලහට ජනතාව අගමැතිව දොට්ට දාලා, දැන් වෙලා තියෙන්නේ අගමැතිව හම්බ වෙන්න ගිය අයව උසාවි ගෙනියලා මේවා නැහුනා වගේ, සන්වර්දනේ, බොක්කු පාලම් ගැන කිය කිය ජනතාව කුයුල්මත් කරන නායකයෙකුට වඩා, කලවැද්දෙක්, කටු කන බල්ලෙක් වගේ යතාර්තය කතා කරන එකෙක් සැපතක්.. අනික බලයට එන්න කලින් රාජපක්ශටත් ස්ටේජ් එකක කතා කරගන්න තරම්වත් කොන්දක් තිබ්බද කියලා දන්න උන් දන්නවා.. චොගම් එකේ කතාව ඇහලා බලපන්, මුල මැද අග, විකාරරූපියි.. තෙරුම් නැ.. එහෙව් නායකයො වැඩකුත් නැ..
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    අහාආආ....උඹත් ITN ද බලන්නේ...
    එක බැලුවොත් ඔහොම හිතෙන එක සාධාරනයි
    ....
    එතකොට ශිරානිව ගෙදර යැව්වේ.....Love එකටද...?
    දැන් උඹ කියලා තියන විදියට ITN නොබලන අය හිතන්නෙ මම කියපු දේ වැරදි කියලද?

    ඒ කියන්නේ...

    නෑ හරී. ෆොන්සේකා කෙසේහෝ රාජපක්ෂට නෑවී තනතුරු ලබා ගතයුතුයි . ඔහුගේ දේශපාලන ගමන යෑම ඔහුට අයිතියක් නෑ.
    නමුත් ඔහු වෛරය පිරිමහගන්න ගන්න උත්සාහයක් නෑ.
    මතක ඇතිනේ..කිව්වෙ නැති කතා..
    කලවැදි කතාව
    කටු කන්න දෙන කතාව
    සුදු කොඩි කතාව
    අලුතෙන්ම කිව්ව මයිල් කතාව
    මේ එකකවත් ගැබවී ඇත්තේ වෛරය නොව්.

    වෛරය පිරිමසා ගැනීම පසෙක දමා නව දර්ශනයක් ඔස්සේ අලුත් ගමනක් ගියොත් ‍ෛාන්සේකාට හොද දේශපාලන අනාගතයක් නෑ.
    නැත්නම් කුණුකූඩෙ නොවේ.

    මෙහෙමද?:confused::confused:

    ශිරාණිට තිබුණ චෝදනා ශිරාණි ප්‍රතික්ෂේප කලාද? නෑනේ. ආණ්ඩුවට බැන්නා මිසක්.
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ රටට ඔනා සුන්දර වදන් කියන ජාති ආලයෙක් නෙමෙයි බන්.. වැරැද්ද වැරැද්ද හැටියට දැකලා උපරිම දඩුවම් දෙන පාලකයෙක්.. කොටින්ම හමුදා නායකයෙක්.. නැතුව මේ රට ගොඩ ගන්න බැ.. කෙලින් හිටින්න ඔනා ජාතියන්තරේට විතරක් නෙමෙයි, රට ඇතුලෙත් කොන්ද කෙලින් තියන් වැඩ කරන්න ඔනා.. වෙන රටක උනානම් මෙලහට ජනතාව අගමැතිව දොට්ට දාලා, දැන් වෙලා තියෙන්නේ අගමැතිව හම්බ වෙන්න ගිය අයව උසාවි ගෙනියලා මේවා නැහුනා වගේ, සන්වර්දනේ, බොක්කු පාලම් ගැන කිය කිය ජනතාව කුයුල්මත් කරන නායකයෙකුට වඩා, කලවැද්දෙක්, කටු කන බල්ලෙක් වගේ යතාර්තය කතා කරන එකෙක් සැපතක්.. අනික බලයට එන්න කලින් රාජපක්ශටත් ස්ටේජ් එකක කතා කරගන්න තරම්වත් කොන්දක් තිබ්බද කියලා දන්න උන් දන්නවා.. චොගම් එකේ කතාව ඇහලා බලපන්, මුල මැද අග, විකාරරූපියි.. තෙරුම් නැ.. එහෙව් නායකයො වැඩකුත් නැ..

    ෆොන්සේකා කිව්වනේ කට්ටියට පැදුරු ලැස්තිකර ගන්න කියලා.

    ෆොන්සේකා හමුදාපති වෙලා ඉදැද්දි යුද්ධකාලේ මහින්දත් එක්ක වැඩ කරන කොට ‍ෆොන්සේකාට මේ තරම් වෛරයක් ඇති වෙන්න මහින්ද මොනවද කලේ?

    ෆොන්සේකා මහින්දට උපරිම දඩුවම් දෙන්නේ මොන වරැද්දටද?

    හමුදා නායකයෙක් කියන්නේ ඒකාධිපතියෙක්ද?
    ඉතින් උඹලා කියන විදියට මහින්දත් එහෙමනේ.

    චොගම් එකේ කතාවක් ගැන කියනවා. නමුත් ෆොනීගෙ කතාවක් ඇහුවොත් මුල, මැද, අග තුනේම වෛරය මිස වෙන මොකවත් නෑ.
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    I smell බත් බැලයො™ here
    ඉන්නෙ ගෙදරද?
    නැත්නම් කොම්පියුටර් එකෙන් සුවදක් එනවනම් ඒක කර වෙනවා ඇති බලපන්.:lol:
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    තරු 4 එකම ජෙනරාල් යුද්දෙන් පස්සේ හිර ගෙදර,අරන්තලාව,දලදාමාලිගාව,ශ්‍රීමහා බොධිය ට බෝම්බ තියපු කරුනා අද රජ සැප..ඒ මදිවට ඉස්කොලේ යන්න පොත් ගන්න පොල් අහුලපු පාසල් සිසුවිය රිමාන්ඩ්..කුඩු ගෙන්නපු කස්ටිය දැන් උපාසක..