සරත් Fonseka ට සුදුසු තැන දෙමු

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට මතක නැ ඔයි.. දැන් අර අනර්කලි කියන වෙට්ට පාසි කියනවා මැතිවරන නීති දන්නේ නැලු, මට කවුරුත් කියලා දුන්නේ නැලු.. අම්මපා මුන්ට චන්දේ දෙනවනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    1620790_405691949576540_12026620_n.jpg

    මේකත් පට්ට. :lol::lol:

    ෆොන්සේකට නිසි තැන ඔය ලැබිල තියෙන්නෙ ආ‍යෙ අමුතුවෙන් මොනව දෙන්ඩද. :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1620790_405691949576540_12026620_n.jpg

    මේකත් පට්ට. :lol::lol:

    ෆොන්සේකට නිසි තැන ඔය ලැබිල තියෙන්නෙ ආ‍යෙ අමුතුවෙන් මොනව දෙන්ඩද. :P

    :lol::lol::lol::lol: රෙදි ඇදන්ද ආයෙ රින්ගුවෙ... :lol::lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකත් පට්ට. :lol::lol:

    ෆොන්සේකට නිසි තැන ඔය ලැබිල තියෙන්නෙ ආ‍යෙ අමුතුවෙන් මොනව දෙන්ඩද. :P
    වැලේ වැල් නැතුව හිටපු උබට දැන් මේකිගේ ජන්ගිය අහු උනා නේ.. උබ නොදැක්කට මෙකේ ආන්ඩුවට බනින උන් එකෙක්වත් යුඇන්පීයට චන්දේ දෙන්න කිව්වද? එහෙම බූරුවො මේකේ නැ.. උබට ඉතින් ඔක්කොටම මේක තමා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol: රෙදි ඇදන්ද ආයෙ රින්ගුවෙ... :lol::lol::lol::lol::lol:
    WDK උබේ අම්මාට මම @කේ අරින බව සනාත කිරිම සදහා නැවත රිප්ලයි කරන්ඩ,නැත්තන් රිප්ලයි අනවශ්යයි.:cool::cool:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    WDK උබේ අම්මාට මම @කේ අරින බව සනාත කිරිම සදහා නැවත රිප්ලයි කරන්ඩ,නැත්තන් රිප්ලයි අනවශ්යයි.:cool::cool:

    මානසික ආතල්..උබ තාම ලදරු වයසෙ...ඔය මාව ඇල්ලුවොත් හරකා...උඩ බැලුවොත් ඔයා ගොනා..තාම එ අතල් උබට තියෙනව...ඔක අඩු වයසින් ඉපදුනහමත් වෙනවා..මොලෙ වර්දනය වෙන්නෙ හෙමින්නෙ...දන් උබෙත් ඉතියෙන්නෙ ඔහොම සින් එකක්..ඔකට ඉතින් බෙහෙත් නැ...මට හිතෙන්නෙ ඔක උබලගෙ අම්මගෙ වැරැද්දක්...අම්ම ටොයිලට් එකෙ ඉද්දි උබ අඩු වයසින් වලට වැටිලාද කොහෙද.. :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
     
    පිස්සු පුසා;16251762 said:

    හොදට කට පාටම් කරනව වගේ එල එල :lol::lol::lol::lol:
     
    හොදට කට පාටම් කරනව වගේ එල එල :lol::lol::lol::lol:
    උඹට කොපි පේස්ට් කරන්න පුලුවන්නම් ඇයි අපිට බැරි.
    දැන් පුලුවන්නම් අද දවසෙම ට්‍රයි කරපන් මම මේක කට පාඩම් කරා කියලා ඔප්පු කරන්න
    :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    WDK උබේ අම්මාට මම @කේ අරින බව සනාත කිරිම සදහා නැවත රිප්ලයි කරන්ඩ,නැත්තන් රිප්ලයි අනවශ්යයි.:cool::cool:

    ඇයි ඔයි මට ඔච්චර බය... පැනලා යන්නෙ ඇයි පොන්ස්.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ෆොන්සේකා යුද්ධයේදී කළ මෙහෙය ගැන විවාදයක් නැත.
    නමුත් එය ඔහුගේ තනි ජයග්‍රහණයක් ලෙස සැලකීම ඔහුගේ සහ ෆොන්සේකා හිතවාදෘන්ගේ කුහක කමකි.
    අන්තර් ජාතික පීඩනය ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන නිවැරදී දේශපාලන තීරණ ගනිමින් ‍ෆොන්සේකා , ගෝටා වැනි පුද්ගලයන් සුදුසු තනතුරු වලට පත්කල මහින්ද රාජපක්ෂද යුධ ජයග්‍රහණයේ ප්‍රභල කොටස් කරුවෙකු බව කාට හෝ අමතක වේ නම් ඒ කුහක කමය.
    ඔහු බල්ලෙකුට සම කිරීමට තරම් නිහීන මානසිකත්වයක් ඇතිවන්නේ පාදඩ කමටය.
    ෆොන්සේකාට සැලියුට් ගහන විට එය අහඹු සිදුවීමක් වීමත් රාජපක්ෂට සැලියුට් ගැසීම සැළසුම් කළ දෙයක් ලෙස පෙනීමත් ඉතා ජුගුත්සා ජනකය.

    ෆොන්සේකාට දේශපාලනයට ඒමට අයිතියක් ඇත. එහිද විවාදයක් නැත.
    නමුත් ඔහු වෛරය පිරිමසා ගැනිමට දේශපාලනය කිරීම සුදුසුද නැද්ද යන්න වරක් ජනතාව තීරණය කර හමාරය. යළිත් තීරණය ජනතාව අතේය.
    ඔහුට සුදුසු තැන අහම්බෙන් සැලියට් ගසන අය නොව ජනතාව තීරණය කරනු ඇත.

    (ඔන්න රිදුනොත් කාට හරි දැන් පටන් ගනී අඩෝ පොන්නයා, බත්බැලයා, මහින්දගේ පු* ලෙවෙන්නා ආදි වශයෙන්...)

    me me kathawa tamai mahinda ubalage moleta damme president election eke. mahainda karapu reddak na ban. hama welema kiwwe SF wa army commandor kamen ain karanna kiyala. danne nathnam tikak hondata hoyala balapan. habai gota ta nam mona unath awanka ona kamak tibba yudde dinnanna. SF ekektawath hita ganna beri vidiyata war eka awurudu 2.5 n ivara karnna natuwa awurudu 5kata vitara ada gena giya nam balannna tibaa mahinda peedaneta orotthu dena eka. wena ekak tiya indian PM ge pressure ekata muna deeganna baruwa 2009 Feb mula mokak hari election hari mona hari ekakta dawas 4k yudde nawathwana kiyaa tiyenawa. eken ape kollo bara ganak marila.ape front line eka 7km k apassata awilla. army eke anduran un innawa nam ahala balapan. owa ubala balana news walin kiyanne na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි ඔයි මට ඔච්චර බය... පැනලා යන්නෙ ඇයි පොන්ස්.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool:

    සම-හරක් හොදටම රිදොගෙන දුක කියා pm එවනු ලැබේ.:lol::lol::lol:

    WDK උබේ අම්මාට මම @කේ අරින බව සනාත කිරිම සදහා නැවත රිප්ලයි කරන්ඩ,නැත්තන් රිප්ලයි අනවශ්යයි.:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිස්සු පුසා;16251776 said:
    උඹට කොපි පේස්ට් කරන්න පුලුවන්නම් ඇයි අපිට බැරි.
    දැන් පුලුවන්නම් අද දවසෙම ට්‍රයි කරපන් මම මේක කට පාඩම් කරා කියලා ඔප්පු කරන්න
    :lol::lol::lol:
    මට එහෙම අවශ්යතාවයක් නොමැත, කට පාඩම් කරන බව නම් හොදටම පැහැදිලිය. :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙව්වා දකිද්දී ආණ්ඩුවේ බත් බෑලයොන්ට ඇහේ කටු අනිනවා වගේ ඇති. ඔය රිදිලා ඇවිත් ඉන්නේ. මෙව්වා කවදාවත් නවත්තන්න බෑ මොකද කව්රුත් දන්නවා සරත් කියන්නේ කව්ද කියලා ගුණමකුවෝ ඇරෙන්ඩ. මහින්ද වගේ ෆොටෝෂොප් වලින් හදන්න ඕනේ නෑ මෙව්වා. මහින්ද සෙනග ගෙනල්ලා, ළමයි ලස්සනට අන්දවලා මේක් අප් දාලා තමයි ෆොටෝ ගන්නේ. හොඳ වෙලාවට මේ සොල්දාදුවගේ මූණ වැටුනේ නැත්තේ. නැත්තන් මේ අහිංසක රණ විරුවත් කෝර්ට් මාෂල් කරලා ගෙදර. එහෙමට සක්කිලි ආණ්ඩුවක් ඉන්නේ මේ රටේ. නියම කොන්ද පණ තියන සොල්දාදුවෙක්. :):):):)