rep+++

අයි.ටී.එන් එකේ හරි රූපවාහිනියේ හරි "සූර සරදියෙල්" කියල නාට්ටියක් ගියා ඒ දවස්වල.. ඒ නාට්ටියේ සමහර ජවනිකා මැවිලා පේන්න ගත්තා උඹේ කතාවත් එක්ක..


දැන් කාලේ හොටු පෙරාගෙන නාහෙන් අඬන පියරු බබාලා බබීලා දාගෙන විගඩං නටන එකේ මේ වගේ වටින නාට්ටියක්වත් හදන්නේ නැති හැටි..
