සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ....

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    නියම පොස්ට් එකක්.....
    දැන් ඉන්න පොලිස්කාරයෝ ඔක්කොම ඔය පකීර් කියන පොලිස් කාරයාගෙන් පැවතගෙන එන එවුන්නේ...

    :yes::yes::yes::yes::yes::yes:

    rep 4+
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන්, බොහොම ආසාවෙන් කියෝගෙන ගියා සරල සිංහලෙන් කියල තියෙන නිසා..:yes: අයි.ටී.එන් එකේ හරි රූපවාහිනියේ හරි "සූර සරදියෙල්" කියල නාට්ටියක් ගියා ඒ දවස්වල.. ඒ නාට්ටියේ සමහර ජවනිකා මැවිලා පේන්න ගත්තා උඹේ කතාවත් එක්ක..:cool:
    ඒ අතින් ඒ කාලේ නාට්ටියක් උනත් ඇත්ත කතාවම ඉස්මතු වෙන්න හදල තියෙනවා.. මේ කිව්ව දේවල් හැම දේම වගේ ඒ නාට්ටියෙත් තිබුණා..:rolleyes:

    දැන් කාලේ හොටු පෙරාගෙන නාහෙන් අඬන පියරු බබාලා බබීලා දාගෙන විගඩං නටන එකේ මේ වගේ වටින නාට්ටියක්වත් හදන්නේ නැති හැටි..:baffled:


    (You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.)
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අඩෝ ඇගේ මයිල් කෙලින් උනා බන් සිරාවටම. එල මචෝ ජය. තව මේ වගේ ඒවා ලියපන්.මම ආසම ස්ටෝරියක් තමයි මේ. ++++
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    හෙනරාජ තෙල් එක සුරේ තිබ්බ නිසා වෙඩි වැදුනේ නෑ කියනවා නේද කොහොම හරි අන්තිමට ගෑනියෙක් ඒ සුරේ හොරකන් කරලා කියනවා ඊට පස්සේ තමයිලු අහු උනේ සුද්දන්ට :rolleyes: