සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ....

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,560
    21,113
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    බොහො වැදගත් කරුණු ටිකක් දැනගත්තා
    බොහොම ස්තූතියි මචං

    T F S !
    REP+++++++
     

    sajini54

    Junior member
  • Mar 18, 2015
    126
    6
    18
    Kurunegala
    ado mama ahala thibbe saradiyelta surayak thibila eka dagena hitiyama wedi wadinne nalu.. saradiyel dawasak kotuwak paninna gihin ganiyek suraya ussalalu.. e parala wedi scene ekak gihin marila thiyenne kiyala
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්, බොහොම ආසාවෙන් කියෝගෙන ගියා සරල සිංහලෙන් කියල තියෙන නිසා..:yes: අයි.ටී.එන් එකේ හරි රූපවාහිනියේ හරි "සූර සරදියෙල්" කියල නාට්ටියක් ගියා ඒ දවස්වල.. ඒ නාට්ටියේ සමහර ජවනිකා මැවිලා පේන්න ගත්තා උඹේ කතාවත් එක්ක..:cool:
    ඒ අතින් ඒ කාලේ නාට්ටියක් උනත් ඇත්ත කතාවම ඉස්මතු වෙන්න හදල තියෙනවා.. මේ කිව්ව දේවල් හැම දේම වගේ ඒ නාට්ටියෙත් තිබුණා..:rolleyes:

    දැන් කාලේ හොටු පෙරාගෙන නාහෙන් අඬන පියරු බබාලා බබීලා දාගෙන විගඩං නටන එකේ මේ වගේ වටින නාට්ටියක්වත් හදන්නේ නැති හැටි..:baffled:


    (You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.)
    හා..හා...හා...හා......
    සහජීවනේ...සහජීවනේ...........
     
    • Like
    Reactions: JesonRulez

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    නොසෑහෙන්න ස්තූතියි මචෝ..මේ වගේ රටට ආදරේ මිනිස්සු ඉස්සර හිටියා කියන එක මතක් වෙනකොටත් මාර හැගීමක් එන්නේ බන්..ඊටත් වඩා කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් එහෙම නොකරපු එක.මේ දැන් ඉන්න කාලකන්නි වල් හැත්ත වගේ..