බණ්ඩාර නිළමෙ;20418907 said:මචං, මේ තැන් දැන් බලන්න තියෙනවද, පොඩ්ඩක් විස්තරයක් දාපං දන්නවනම්
Yes.... Mawanella / Kegalle gihilla danaganna puluwan
Last edited:
බණ්ඩාර නිළමෙ;20418907 said:මචං, මේ තැන් දැන් බලන්න තියෙනවද, පොඩ්ඩක් විස්තරයක් දාපං දන්නවනම්





ado mama ahala thibbe saradiyelta surayak thibila eka dagena hitiyama wedi wadinne nalu.. saradiyel dawasak kotuwak paninna gihin ganiyek suraya ussalalu.. e parala wedi scene ekak gihin marila thiyenne kiyala

හා..හා...හා...හා......මචන්, බොහොම ආසාවෙන් කියෝගෙන ගියා සරල සිංහලෙන් කියල තියෙන නිසා..අයි.ටී.එන් එකේ හරි රූපවාහිනියේ හරි "සූර සරදියෙල්" කියල නාට්ටියක් ගියා ඒ දවස්වල.. ඒ නාට්ටියේ සමහර ජවනිකා මැවිලා පේන්න ගත්තා උඹේ කතාවත් එක්ක..
ඒ අතින් ඒ කාලේ නාට්ටියක් උනත් ඇත්ත කතාවම ඉස්මතු වෙන්න හදල තියෙනවා.. මේ කිව්ව දේවල් හැම දේම වගේ ඒ නාට්ටියෙත් තිබුණා..
දැන් කාලේ හොටු පෙරාගෙන නාහෙන් අඬන පියරු බබාලා බබීලා දාගෙන විගඩං නටන එකේ මේ වගේ වටින නාට්ටියක්වත් හදන්නේ නැති හැටි..
(You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.)