සරනේව උඩින්ම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යවමුද ?​

    88025859_1325200044346364_8654839867194212352_o.jpg
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    1 ඇල්ලුවද පාස්කු ප්‍රහාරකයෝ ?
    2 විලප්ත්තුවේ මුස්ලිම් ආක්‍රමන එලෙව්වද ?
    3 හැමටෝමට එකම නිතියක් ගෙනාවද ?
    4 බුර්කා තහනම් කොරාද ?
    5 හලාල් තහනම් කොරාද ?
    6 ශරියා බැංකු තහනම් කොරාද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Umba Gampahada?

    නෑ බන් Sydney....

    ලංකාවේ ගම්පහ නම් නෙමෙයි බන්....:lol::lol:..කටක් ඇරලා කොහොමද කියන්නේ ගමපහ කියල :lol::lol:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    නෑ බන් Sydney....

    ලංකාවේ ගම්පහ නම් නෙමෙයි බන්....:lol::lol:..කටක් ඇරලා කොහොමද කියන්නේ ගමපහ කියල :lol::lol:

    Haha na mama ahuwe sarane Gampaha porak ne ekai pora echchafra famous na neh anith un tharam and mamath Gampaha nam newei LOL :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නෑ බන් Sydney....

    ලංකාවේ ගම්පහ නම් නෙමෙයි බන්....:lol::lol:..කටක් ඇරලා කොහොමද කියන්නේ ගමපහ කියල :lol::lol:

    Sydney idan online rata hadanna enawada :lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කව්ද බන් මේ කෑල්ල.....අපේ paths cross උනේ නෑ....:sorry:

    මෙයාව දන්නැද්ද බන්?? බොලාව තියන්ඩ වටින්නෑනේ!!!!:frown::angry:

    මෙයා තමයි මේ පාර මහ මැතිවරණේ කොල්ලොන්ගේ ඩ්‍රීම් ගර්ල්... අපේ තෙපරමාදු අක්කා!!!! :love::love::love::love:

    අපේ ආර්යාවට ටෆ් එකක් දෙන්න බලාගෙන ගේමට බැහැලා ඉන්නේ!!!!:lol::lol::lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Sydney idan online rata hadanna enawada :lol:

    ඇයි යකෝ...ජයම්පතිට පුලුවන්නම් පාර්ලිමේන්තු යන්න ...සුමන්තිරන්ට පුලුවන්නම් පාර්ලිමේතුවේ ඉන්න....

    අපි පොඩ්ඩක් කඩේ ගියාම කහනවද ? :lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඇයි යකෝ...ජයම්පතිට පුලුවන්නම් පාර්ලිමේන්තු යන්න ...සුමන්තිරන්ට පුලුවන්නම් පාර්ලිමේතුවේ ඉන්න....

    අපි පොඩ්ඩක් කඩේ ගියාම කහනවද ? :lol::lol:

    මෙහෙ මිනිසු එවා බලාගයි, උබ ලැට් එකක් හොදන් හිටපන් :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙ මිනිසු එවා බලාගයි, උබ ලැට් එකක් හොදන් හිටපන් :lol:

    ජයම්පතිව බලාගත්ත වගේද ? දන්ඩි පුක නොදී පලයන් බන්