සරමල ප්‍රශ්නේ වෙඩි තියපු එක අල්ලලද?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,018
    167,857
    113
    එකමත් එක රටක
    8 ටීම් , බඩී පෙයාර් නේ දානව කිව්වේ පාතාලේ අල්ලන්න .
    උන්ට සාමාන්‍යයෙන් හෙමින් හෙමින් ගිහිල්ල පුරුදු . තාම හෙමින් ලං කරනවා ඇති . වෙඩි තියපු එක ගෙදර ගිහින් නිව්ස් බලනව ඇති . 🥱
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763
    113
    අලුත්කඩේ උසාවිය ළඟ වෙඩි තියල පනින්න පුලවන් නම් තව මොන කතාද
    කැරිම ආතල් එක උගෙ STF සෙට් එක දැක්කද? යකෝ ඔච්චර තුවක්කු තියන් ඉඳලා වෙඩි තියලා යන එකාව අල්ලගන්න බැරිද? සන්ග්ලාස් දාගෙන කැරියො වගේ ඉන්නෙ ඒඋනාට
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ජාතික ආරක්ෂාව LGBTQ.
    කෝ බං අර වටවල කහටයයි...
    බොරු දත් කුට්ටම් යි..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    අව්ලක් නැහ් නරක මනුස්සයෙක්නෙ මරල තියෙන්නෙ නෙහ්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    8 ටීම් , බඩී පෙයාර් නේ දානව කිව්වේ පාතාලේ අල්ලන්න .
    උන්ට සාමාන්‍යයෙන් හෙමින් හෙමින් ගිහිල්ල පුරුදු . තාම හෙමින් ලං කරනවා ඇති . වෙඩි තියපු එක ගෙදර ගිහින් නිව්ස් බලනව ඇති . 🥱
    එයාර්පෝට් එකේ ඇතුළේ ද දන්නේ නැ
     
    • Haha
    Reactions: malakadss