sub station එකට වෙඩි තියල ගොඩක් අය කරන්ට් නැති වෙලා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,206
    6,695
    113
    East Blue (Goa Kingdom)
    වෙඩි තියපු උන් ලොකුම transformer එකට වෙඩි තියල ,
    වඳුරා කොහොමද grid එකේ හරි transformer එක short වෙන්නම පැන්නේ ?

     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    වෝල්ටේජ් වෙනස් තැන් දෙකක් අනිවාරෙන් සෙට් වෙනවා. ඒක තේරෙන්නෙ නැද්ද යකෝ.😂 වදුරා පනින්න ඉස්සෙල්ලා කරන්ට් එක ටච් වෙන තැනයි ඒ මොහොතේ උගේ කකුල් තියෙන තැනයි අතර විභව අන්තර මැනලා සමාන තැන් දෙකක් සෙට් වෙන විදියට පනින නැතුව ඇති. වදුරෙන් පැනලා ශෝට් නොවෙන්න තියෙන ඉඩ කෝටියකින් එකක් වත් නැතුව ඇති
     
    • Haha
    Reactions: Monkey D Dragon