සරම අඳින හැටි..!!!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල වැඩක් මචන්:)
එත් ඔහොම ගැට ගැහුවම කැඩෙන්න තියෙන සම්බාවිතාවය වැඩි ඒක නිසා මම නම් කරන්නෙ නිකන් කෙලවර වල් දෙකෙන් අල්ලගෙන නිකන් ගැටයක් ගහන්නෙ අන්න ඒ වගෙ ගැට 2ක් දානවා:rofl::P ජයවේවා
11.gif
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපේ සීයත් සරම අඳින්නේ මේ විදිහටමයි:):):).... එයා නැතිවෙලා අවුරුදු 7 ක් මට තාම දුකයි:(:(:(...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    moko seen eka une kiyahan poddak balanna

    අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් කිව්වා අයිය සරමක් ඇඳලා පෙන්නන්න කියල :sorry: මමත් ඉතින් ඇඳලා පෙන්නුවා :love::sorry: එකී ලඟට එනකොට සරම කැඩුන කියහන්කෝ :sorry:
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් කිව්වා අයිය සරමක් ඇඳලා පෙන්නන්න කියල :sorry: මමත් ඉතින් ඇඳලා පෙන්නුවා :love::sorry: එකී ලඟට එනකොට සරම කැඩුන කියහන්කෝ :sorry:

    අපේ පැත්තේ කෙල්ලෝ නම් කියන්නේ "සරම" ගලෝල පෙන්නන්න කියලා...!!
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මමනම් සරම අදින්න හරිම බයයි.. මොකද සමහර වෙලාවට ගැලවෙනවා දන්නේම නෑ:angry::P

    මල්ලී ජොකා නොඇද සරමක්‌ ඇදල අවයවය ප්‍රාණවත් වෙලා තියෙන වෙලාවක "සරම කැඩුනොත්"බයවෙන්න එපා..සරම කඩා වැටෙන්නේ නැහැ...පොල්ලේ රැදෙනවා..!!! අත්දුටුයි..ප්‍රක්‌තක්‌ෂයි...!!!
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් කිව්වා අයිය සරමක් ඇඳලා පෙන්නන්න කියල :sorry: මමත් ඉතින් ඇඳලා පෙන්නුවා :love::sorry: එකී ලඟට එනකොට සරම කැඩුන කියහන්කෝ :sorry:

    බොගෙ නැති බව ඒ නoගි:love: දැනගන්න ඇති නේද ?? :lol::lol::lol::lol::lol::lol: