සරලයි . තව්හිත්ලගෙ ප්ලෑන් එක උනේ මේකයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හිතපන් මචන් එහෙම ගැහුවනම් ලන්කාවෙ දැන් සතියක් වෙලා අපි තාම ගහගන්නව. කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනව. උන් ආමි ඇදුම් තියාගෙන හිටියෙ ඒව ඇදගෙන අවිල්ල මරන්න නම් ලන්කාවෙ ආමි එකත් මෙහෙම කරනව කියල අසාම් අමීන්ල ලස්සනට කියයි. එහෙම උනානම් ලන්කාවට සාම හමුදාවක් දැන් එවල . :dull:
     

    kilash

    Active member
  • Dec 5, 2007
    376
    62
    28
    Army of the Dead :yes: :yes: :yes: :yes:

    Hambayo mae karapu waden une bedila thibba rata jathin n samaja kotas ekathu una eka..dan sinhala bawdha n christian,demala hindu n christian n bai n toi okkotama common enemy kenek inawa ae thamai hambayo
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බන්, උඹේ කතාව සෑහෙන තර්කානුකුලයි.
    මේක පැති ගොඩකට විහිදුන ලොකු ක්‍රියාවලියක එක සිදුවීමක් විතරයි.
    සිංහලු හැටියට අපේ ළඟ ඉන්න මුස්ලිම් මනුස්සයා එක්ක වචනයක් කතා කරන එක ගැන වුනත් දෙපාරකට වඩා හිතන්න ඕනේ.

    :yes::yes::yes:
     

    rusiyanuwa

    Active member
  • හිතපන් මචන් එහෙම ගැහුවනම් ලන්කාවෙ දැන් සතියක් වෙලා අපි තාම ගහගන්නව. කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනව. උන් ආමි ඇදුම් තියාගෙන හිටියෙ ඒව ඇදගෙන අවිල්ල මරන්න නම් ලන්කාවෙ ආමි එකත් මෙහෙම කරනව කියල අසාම් අමීන්ල ලස්සනට කියයි. එහෙම උනානම් ලන්කාවට සාම හමුදාවක් දැන් එවල . :dull:

    :yes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    සිරා බං
    දැන් අර සහ්රාන් කියන එකත් මැරිලද? උ තාම ඉන්නවද දන්න එකෙක් කියපං
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිනිස්සු තත්වය තේරුම් අරන් සාමකාමිව හැසිරුණු නිසා වෙන්න ගිය ලොකු විනාශයක් වැලකුණා

    සෝශල් මීඩියා උනත් මේ පාර ගොඩක් බුද්දිමත් උනා. සිරස තමා මන් හිතන්නෙ පට්ටම චැනල් එක . මොන විවේචන තිබ්බත් මිනී ලේ පුපුරගන්න CCTv ගොඩක් දුන්නෙ නෑ අනික් චැනල් වගේ. අද වෙනකන් බැලුව සිරස මන්. මාරම ගෞරවයක් හිතට ආවෙ උන්ගෙ මාද්‍ය හැසිරවීම ගැන:yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිරා බං
    දැන් අර සහ්රාන් කියන එකත් මැරිලද? උ තාම ඉන්නවද දන්න එකෙක් කියපං

    ඌ මැරිල. හැබැයි කිසිම සංවිධානයක නායකය ඉස්සෙල්ලම මැරෙන්නෙ නෑ. ඌ නායකය කියල පෙන්නුවට ඌ නොවෙන්න පුලුවන්
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    ඌ මැරිල. හැබැයි කිසිම සංවිධානයක නායකය ඉස්සෙල්ලම මැරෙන්නෙ නෑ. ඌ නායකය කියල පෙන්නුවට ඌ නොවෙන්න පුලුවන්

    ඌව නායකයා වගේ පේන්න එලියට දාලා ඇති නේ. :dull: වෙන එකෙක් යටින් ගේම ගහනවා ඇති. :baffled::baffled:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    machan matanam hithenne mun oya trial ekak baluve?

    ට්‍රයල් බැලුවට උන්ට ඊට වඩා දෙයක් කරන්න බෑනෙ දැන් ඉතින්. මේක ට්‍රයල් එකක් නම් උන් ටික අමුම අමු ගොන්නු. උන්ගෙ සංවිධානයම විනාශ උනා ට්‍රයල් එකෙන්. අවුරුදු ගානක මහන්සිය. නෑ මචන් ට්‍රයක් එකට වැඩිය තර්කෙට ගැලපෙනව මන් කියපු එක
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    ට්‍රයල් බැලුවට උන්ට ඊට වඩා දෙයක් කරන්න බෑනෙ දැන් ඉතින්. මේක ට්‍රයල් එකක් නම් උන් ටික අමුම අමු ගොන්නු. උන්ගෙ සංවිධානයම විනාශ උනා ට්‍රයල් එකෙන්. අවුරුදු ගානක මහන්සිය. නෑ මචන් ට්‍රයක් එකට වැඩිය තර්කෙට ගැලපෙනව මන් කියපු එක


    හැබැයි කිසිම සංවිධානයක නායකය ඉස්සෙල්ලම මැරෙන්නෙ නෑ.
    kohomada ban gonnu kiyanne mu$% amathila kiyak arrest karada danata?
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඌ මැරිල. හැබැයි කිසිම සංවිධානයක නායකය ඉස්සෙල්ලම මැරෙන්නෙ නෑ. ඌ නායකය කියල පෙන්නුවට ඌ නොවෙන්න පුලුවන්
    උෟ යකය නෙවෙයි පුරෝගාමියා:yes:
    මිනිස්සු තත්වය තේරුම් අරන් සාමකාමිව හැසිරුණු නිසා වෙන්න ගිය ලොකු විනාශයක් වැලකුණා

    පන්සලකට ගැහැවනම් බලන්න තිබුනා:sorry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    අපෙ සිංහලු මෙහෙම හරි ඉවසන් හිටිය පුදුමයි. අනික බෝම්බකාරයො 13ක් ඇවිත් පහක් පැනල ගිහින්.:rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    knife attack එක උන් පැහැදිලිව කියල තියෙන්නෙ බන් ඉතින් ඕක කරන්න තමයි හිටියෙ

    අනික.. පොනිල ඕක දැනන් හිටිය කොහෙ හරි මොනා හරි වෙයි කියල අඩුම තරමේ මෙච්චර විනාසයක් වෙයි කියල හිතුවෙ නෑ..
    ඇමරිකන් යුද නැව ඇවිත් මාස 6-8 යද්දී බෝම්බ පිපිරෙනවා..
    එන්නෙ marines ල 900 එක්ක.. (LINK) ඒ නැවට ගෙනියන පැකේජ් කස්ටම් එකෙන් වත් චෙක් කරන්න අවසර නෑ..
    දැන් බෝම්බ පිපිරුණා..
    පොනිල ජාත්‍යන්තර ත්‍රස්තවාදය අපි මේකට විදෙස් සහය ගන්නව කිව්වා..

    දැන් ඇමරිකන් බට පිරිස් ලංකාවට සම්ප්‍රාප්ත උනා ආදරේට අපිට.. හිතන්න පැති ඕන තරම් තියනව
    සිංහලු සන්සුන්ව ඉන්නකන් එෆ්බීඅයි සීඅයි ඒ කාරයොන්ට කරන්න පුලුවන් කෙහෙම්මලක් මෙතන නෑ:rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඌ මැරිල. හැබැයි කිසිම සංවිධානයක නායකය ඉස්සෙල්ලම මැරෙන්නෙ නෑ. ඌ නායකය කියල පෙන්නුවට ඌ නොවෙන්න පුලුවන්
    අර SLTJ එකේ පොර ඕක පිටිපස්සෙ ඉන්නවම කියල මට හිතෙන්නෙ ඇ‍යි:dull: