සරලයි . තව්හිත්ලගෙ ප්ලෑන් එක උනේ මේකයි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සිංහලු සන්සුන්ව ඉන්නකන් එෆ්බීඅයි සීඅයි ඒ කාරයොන්ට කරන්න පුලුවන් කෙහෙම්මලක් මෙතන නෑ:rolleyes:

    social media block කරපු එක හොදයි..
    අපේ බූරු හැත්ත බැරි වෙලාවත් ෆෝම් වෙලා එකෙක්ව හරි කැපුවා නම් ලංකාවෙ නමත් ඉවරයි..
    ගිනි තියන ඒව කොහොමත් රජයෙන් හදල දෙනව..
    එහෙන් මෙහෙන් මුස්ලිම් එවුන් සිංහල පවුලක් දෙකක් කැපුව ගමන් අපේ උන් නිකන් ඉන්නෙ නෑ..
    සිංහලු එන්න එන්න smart වෙනව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිංහලු සන්සුන්ව ඉන්නකන් එෆ්බීඅයි සීඅයි ඒ කාරයොන්ට කරන්න පුලුවන් කෙහෙම්මලක් මෙතන නෑ:rolleyes:

    මන් නම් හිතන්නෙ නෑ මචන් කාදිනල් කෙනෙක් ඉන්න රටකට ඇමරිකාව බලෙන් ඇතුල් වෙයි කියල. කාදිනල් කෙනෙක්ට මේ ලෝකෙ තියන බලය අපිට හිතාගන්නවත් බෑ ඔහොම හිටියට.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    social media block කරපු එක හොදයි..
    අපේ බූරු හැත්ත බැරි වෙලාවත් ෆෝම් වෙලා එකෙක්ව හරි කැපුවා නම් ලංකාවෙ නමත් ඉවරයි..
    ගිනි තියන ඒව කොහොමත් රජයෙන් හදල දෙනව..
    එහෙන් මෙහෙන් මුස්ලිම් එවුන් සිංහල පවුලක් දෙකක් කැපුව ගමන් අපේ උන් නිකන් ඉන්නෙ නෑ..
    සිංහලු එන්න එන්න smart වෙනව
    ගියපාර දිගන කේස් එකට මෙච්චර ලොකු රිටර්න් එකක් දෙයි කියල කවුරුත් හිතුවෙ නෑ. ඒකෙන්ම කරපු වැඩෙන් හම්බයො චොරවුනා:cool:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    අඩුම ගානෙ අසාම් අමීන්ට වත් දැන් කටක් අරින්න බෑ. මුස්ලිම් ඇමතිවරුත් මුක පූට්ටු වෙලා. අඩුම මාස 4ක් යනකන් වත් ඕකුන්ගෙ ගෙවල් එක දිගටම සර්ච් කරන්න ඕන

    Search nemeee rajakaale danduwama ula thiyanna oone
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ගියපාර දිගන කේස් එකට මෙච්චර ලොකු රිටර්න් එකක් දෙයි කියල කවුරුත් හිතුවෙ නෑ. ඒකෙන්ම කරපු වැඩෙන් හම්බයො චොරවුනා:cool:

    මටත් හිතුනේ මෙකමයි... හම්බයෝ අනුකම්පාව ගන්නවානම් පන්සල් වලට කෙලල සිංහලුන්ගේ රිටන් එක අරන් ලෝකෙට කියනවනේ අපිට මුන් ඉන්න දෙන්නේ නෑ කියල. හැබැයි උන් මුලින්ම ගැහුවේ කතෝලික පල්ලි වලට... Plan B එක පන්සල ටාගට් කරන්න තමයි ඉඳල තියෙන්නේ හැබැයි.. මෙහේ රජයේ තියෙන වැරදි වලින් බුද්ධි අංශය දුර්වල වෙලා තියෙන වෙලාවක උපරිම ප්‍රොයෝජන ගත්ත උන්...

    හැබැයි මට තව එකක් හිතෙනවා, දැන් වැඩේ දෙල් වෙලා තියෙන නිසා පොඩි පොඩි එවුන් ට කර කියාගන්න දෙයක් නැතුව Suicide කරගන්න කිව්වද දන්නේ නෑ, මේකේ පිටිපස්සේ ඉන්න මහා එවුන් සද්ද නැතුව ඉන්න නිසා ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ehenam un gahanne Pansal walatai Sinhala Buddhist euntaine ban???
    (Sinhalu awuluwaa ganna onekama tibba nam)

    ඕකත් මට හිතුන. ඒත් පන්සලකට වැඩිය වැඩි ප්‍රමානයක් පල්ලියකදි මරන්න පුලුවන් . අඩු ඉඩ ප්‍රමාණයක වැඩි පිරිසක් ඉන්නෙ පල්ලියෙ. අපේ පන්සලක කට්ටියක් බුදු ගෙයි ඉන්නකොට කට්ටියක් චයිත්තියෙ තව ටිකක් බෝදියෙ ඒ අස්සෙ පහන් පත්තු කරනව හදුන්කූරු ගහනව පැන් කල ගේනව වැඩ ගොඩයි. ඉතින් සින්හලයො වැඩි පිරිසක් එක තැනින් අල්ලගන්න බෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,745
    113
    ලිම්පෝපෝ කන්දෙ
    giphy.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකත් මට හිතුන. ඒත් පන්සලකට වැඩිය වැඩි ප්‍රමානයක් පල්ලියකදි මරන්න පුලුවන් . අඩු ඉඩ ප්‍රමාණයක වැඩි පිරිසක් ඉන්නෙ පල්ලියෙ. අපේ පන්සලක කට්ටියක් බුදු ගෙයි ඉන්නකොට කට්ටියක් චයිත්තියෙ තව ටිකක් බෝදියෙ ඒ අස්සෙ පහන් පත්තු කරනව හදුන්කූරු ගහනව පැන් කල ගේනව වැඩ ගොඩයි. ඉතින් සින්හලයො වැඩි පිරිසක් එක තැනින් අල්ලගන්න බෑ

    වැඩි ගානක් මරන්න ඕනෙ වුනා නං උන් ශ්‍රැංගිලා වගේ හෝටලේක හවස් වරුවෙ ගහනව බං බොන්න එන සෙනඟ එහෙම ඉන්න නිසා. ඔයිට වඩා මරාගත්තෑකි හවස බස් එකකට ගැහුව නං.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හම්බයෝ අති බහුතරයක් මේ සිද්දිය දැනගෙන හිටිය ඒක සහතිකයි. මේ සිද්දිය මෙහෙම උනත් උන්ගේ ටාගට් එක දීර්ගකාලීන අතිශ්‍ය සියුම් එකක්. උබලට නිකමටවත් හිතුනද හම්බයෝ ඇයි තොග පිටින් සිරිපාදෙ යන්නේ කියල. අපි බෞද්ධයෝ හරි කතෝලිකයෝ හරි හම්බ පල්ලි අස්සේ රිංගන්න යනවද? මක්කම යනවද? එක දෙයක් ස්ථිරවම කියන්න පුලුවන් ලංකාව කවදහරි හම්බ රටක් වෙනව ,ඇෆ්ගනිස්තානයට ,බංග්ලාදේශයට ,ඉන්දුනීසියාවට, මාලදිවයිනට අත්වුන ඉරනම අත්වෙනවා. හැබැයි අපි උබල ජීවත් වෙන කාලේ නෙවෙයි. තව පරම්පරා කිහිපයකින්.
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    වැඩි ගානක් මරන්න ඕනෙ වුනා නං උන් ශ්‍රැංගිලා වගේ හෝටලේක හවස් වරුවෙ ගහනව බං බොන්න එන සෙනඟ එහෙම ඉන්න නිසා. ඔයිට වඩා මරාගත්තෑකි හවස බස් එකකට ගැහුව නං.

    Kotuwe station eke gemak nathuwa maraganna tibba oita wada sahenna ganak
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kotuwe station eke gemak nathuwa maraganna tibba oita wada sahenna ganak

    :yes:
    මරණවට වඩා උන්ට ඕනෙ වුනේ එක වෙලාවෙ බෝම්බ රැල්ලක් පුපුරවන්න වෙන්න ඕනෙ පාස්කුත් එක්ක :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වැඩි ගානක් මරන්න ඕනෙ වුනා නං උන් ශ්‍රැංගිලා වගේ හෝටලේක හවස් වරුවෙ ගහනව බං බොන්න එන සෙනඟ එහෙම ඉන්න නිසා. ඔයිට වඩා මරාගත්තෑකි හවස බස් එකකට ගැහුව නං.

    ශැග්‍රීල එකට හවස ගහන්න බෑ පල්ලියට උදේ ගහල. හෝටල් වලට ගැහුවෙ ලෝකෙ අවදානෙ වැඩ්යෙන් ගන්න . ඒ රටවලටත් දැනෙන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි මරන්න
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    :yes:
    මරණවට වඩා උන්ට ඕනෙ වුනේ එක වෙලාවෙ බෝම්බ රැල්ලක් පුපුරවන්න වෙන්න ඕනෙ පාස්කුත් එක්ක :yes:
    මුන් ඇටෙන්ශන් ගන්න ට්‍රයි කලෙ:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ශැග්‍රීල එකට හවස ගහන්න බෑ පල්ලියට උදේ ගහල. හෝටල් වලට ගැහුවෙ ලෝකෙ අවදානෙ වැඩ්යෙන් ගන්න . ඒ රටවලටත් දැනෙන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි මරන්න

    ඒ කියන්නෙ වැඩියෙන් මරන එක නෙමේ අරමුණ වුනේ

    මුන් ඇටෙන්ශන් ගන්න ට්‍රයි කලෙ:dull:

    :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට නම් හිතෙන්නේ උන්ගේ ටාගට් එක වුනේ කතෝලික මිනිස්සු සහ විදේශිකයෝ.
    සිංහල බෞද්ධ පන්සල් වලට හරි බෞද්ධ ජනතාව හරි ඉලක්ක කරා නම් ලේසියෙන්ම වෙසක් දවස් වල ඉලක්ක කරන්න තිබුන.

    මොකද මෙතන ප්‍රහාරය එල්ලා කරපු දවසත් අයිකන් දවසක් (පාස්කු ඉරිදා ).
    කතෝලික මිනිස්සු උනත් වැඩිපුරම පාස්කු පූජාව සමරන්නේ සෙනසුරාදා රෑ දේව මෙහෙය.
    එහෙම නම් සෙනසුරාදා රෑ ටාගට් නොකර ඉරිදා දවසම ටාගට් කලේ ඇයි?
    අන්න එතැනදී දවසේ බලපෑම නිසා ලොකු අවධානයක් සහ ජාත්‍යන්තර බලපෑමක් එල්ල කරන්න හැකි වෙන නිසා කියලයි මට හිතෙන්නේ.
    මොකද මේක දැන් ඉන්ටර්නැෂනල් ගියේ ( easter sunday attack ) කියල.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ගියපාර දිගන කේස් එකට මෙච්චර ලොකු රිටර්න් එකක් දෙයි කියල කවුරුත් හිතුවෙ නෑ. ඒකෙන්ම කරපු වැඩෙන් හම්බයො චොරවුනා:cool:

    Pessimist's theory #1

    අර ඇමරිකන් නැවේ තියෙන්නෙ පර්යේෂණාගාරයක්..
    මේ රටට ඒ ගෙනාවෙ top secret project එකක්..
    උන් කරන්න හදන්නෙ virus එකක් release කරන්න ලගදීම කෑම හරහා..
    ඒකට ලංකාවෙ සිංහලු වැඩි හරියක් සොම්බි වෙනවා.. හලාල් විතරක් අරුන්ක කන නිසා උන්ව ඉන්ෆෙක්ට් වෙන්නෙ නෑ..
    සිංහලුන්ට ෂොට් එක හම්බෙනව ඇමතිල මේ ගැන දැනුවත්.. උන් සොම්බි කපන්න දැම්මම ready වෙලා තියනව..
    සිංහලු ගෑරුප්පු මන්න අරන් යද්දී උන් කදු බෝම්බ ගහල වෙඩි තියල සොම්බි මරනව..
    සිංහලු වද උනාම උන් රට අල්ලගන්නවා..
    ඕක තමයි මාස්ටර් ප්ලෑන් ඒක
     
    Last edited: