සරලයි . තව්හිත්ලගෙ ප්ලෑන් එක උනේ මේකයි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Pessimist's theory #1

    අර ඇමරිකන් නැවේ තියෙන්නෙ පර්යේෂණාගාරයක්..
    මේ රටට ඒ ගෙනාවෙ top secret project එකක්..
    උන් කරන්න හදන්නෙ virus එකක් release කරන්න ලගදීම කෑම හරහා..
    ඒකට ලංකාවෙ සිංහලු වැඩි හරියක් සොම්බි වෙනවා.. හලාල් විතරක් අරුන්ක කන නිසා උන්ව ඉන්ෆෙක්ට් වෙන්නෙ නෑ..
    සිංහලුන්ට ෂොට් එක හම්බෙනව ඇමතිල මේ ගැන දැනුවත්.. උන් සොම්බි කපන්න දැම්මම ready වෙලා තියනව..
    සිංහලු ගෑරුප්පු මන්න අරන් යද්දී උන් කදු බෝම්බ ගහල වෙඩි තියල සොම්බි මරනව..
    සිංහලු වද උනාම උන් රට අල්ලගන්නවා..
    ඕක තමයි මාස්ටර් ප්ලෑන් ඒක

    wtf :eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434

    :rofl:

    ඔරියා ආයෙ ගහනවලු වෙන රටවල්වලට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    Kotuwe station eke gemak nathuwa maraganna tibba oita wada sahenna ganak

    උන්ගේ ප්ලෑන් ඊට වඩා සංකීර්ණයි

    කතෝලික පල්ලි ඉලක්ක කරලා ගැහුවේ ජාත්‍යන්තරේ නිව්ස් එක ලොකුවට යන්න IS ලංකාව ඇල්ලුවා වගේ පේන්න ඊට පස්සේ හොටෙල් වලට ගහල ට්‍රැවල් ඉන්දස්ට්‍රි එකට කෙලෙව්වා

    මුන් හිතුවේ ඔය සිද්දියෙන් පස්සේ සිංහලු කුලප්පු වෙලා සාමාන්‍ය මුශ්ලිම් උන්ට ගහයි කියල

    ඊට පස්සේ මතේ ගෙනියන්නේ ISIS උන් ගහපු එකට අහින්සකයන්ගෙන් පාලි ගන්නවා කියන එක

    ඕක අර යුරෝපෙට සරණාගතයෝ ආව වගේ ගහන්න ගහන්න රෙෆ්යුජි වෙල්කම්

    හැබැයි වැඩේ දෙල් උනා

    දැන් මුශ්ලිම් සියල්ල = ත්‍රස්තවාදී ලේබල් වැදුනා
    උන්ට දැන් පාරේ බැහැල යන්න බැරි තත්වයක් තින්නේ

    රතින්නයක් පිපිරුවත් මුශ්ලිම් සැක

    බයික් ට්‍රිවිල් කාර් නවත්තුවත් පොලිස් බලන්නේ මුශ්ලිම් ද කියල

    ඒ මදිවට කඩ ඒම තින උන්ට බිස්නස් නෑ කඩ වේලෙනවා සමහරක් උන් කඩ වහල
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Very good analyse. I think you should insert extremists targeted "easter sunday" for world attention.

    Dear pompous fools,
    Don't show your politically corrupted mind in each thread.
    We know ranil is bloody shit.
    Don't drag it everywhere and make the topic attention away.
    Extremists wanted to end all discussions inside a political argument.
    It will help them to continue extremism further.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    If they are so visionary leaders, they would have attack otherwise. It aims destruction of stainability of political and security conditions for future which favourable for their terrorism propaganda. So they could have given surprise attack to next SL leaders who will be unfavorable to them instead of attaching religious places. But they didn't so. If it happened it could have most disastrous. Therefore, their aim is not clear yet.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මට නම් හිතෙන්නේ උන්ගේ ටාගට් එක වුනේ කතෝලික මිනිස්සු සහ විදේශිකයෝ.
    සිංහල බෞද්ධ පන්සල් වලට හරි බෞද්ධ ජනතාව හරි ඉලක්ක කරා නම් ලේසියෙන්ම වෙසක් දවස් වල ඉලක්ක කරන්න තිබුන.

    මොකද මෙතන ප්‍රහාරය එල්ලා කරපු දවසත් අයිකන් දවසක් (පාස්කු ඉරිදා ).
    කතෝලික මිනිස්සු උනත් වැඩිපුරම පාස්කු පූජාව සමරන්නේ සෙනසුරාදා රෑ දේව මෙහෙය.
    එහෙම නම් සෙනසුරාදා රෑ ටාගට් නොකර ඉරිදා දවසම ටාගට් කලේ ඇයි?
    අන්න එතැනදී දවසේ බලපෑම නිසා ලොකු අවධානයක් සහ ජාත්‍යන්තර බලපෑමක් එල්ල කරන්න හැකි වෙන නිසා කියලයි මට හිතෙන්නේ.
    මොකද මේක දැන් ඉන්ටර්නැෂනල් ගියේ ( easter sunday attack ) කියල.

    pansal walata thamai gahanna idala thiyenne. awurudu gaanak plan eka. habai Christchurch attack eken passe thamai church walata gahanna atte
     
    • Like
    Reactions: Ithika mithika

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Pessimist's theory #1

    අර ඇමරිකන් නැවේ තියෙන්නෙ පර්යේෂණාගාරයක්..
    මේ රටට ඒ ගෙනාවෙ top secret project එකක්..
    උන් කරන්න හදන්නෙ virus එකක් release කරන්න ලගදීම කෑම හරහා..
    ඒකට ලංකාවෙ සිංහලු වැඩි හරියක් සොම්බි වෙනවා.. හලාල් විතරක් අරුන්ක කන නිසා උන්ව ඉන්ෆෙක්ට් වෙන්නෙ නෑ..
    සිංහලුන්ට ෂොට් එක හම්බෙනව ඇමතිල මේ ගැන දැනුවත්.. උන් සොම්බි කපන්න දැම්මම ready වෙලා තියනව..
    සිංහලු ගෑරුප්පු මන්න අරන් යද්දී උන් කදු බෝම්බ ගහල වෙඩි තියල සොම්බි මරනව..
    සිංහලු වද උනාම උන් රට අල්ලගන්නවා..
    ඕක තමයි මාස්ටර් ප්ලෑන් ඒක

    :rofl::rofl::rofl:

    :rofl:

    ඔරියා ආයෙ ගහනවලු වෙන රටවල්වලට

    Oriya eken u dan enne na athal ekak denna wenda wage.:sorry::sorry::rofl::rofl:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    pansal walata thamai gahanna idala thiyenne. awurudu gaanak plan eka. habai Christchurch attack eken passe thamai church walata gahanna atte

    Obviously yes. CID investigations will reveal that. When the terrorists house rented in kochchikade area bla bla.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Very good analyse. I think you should insert extremists targeted "easter sunday" for world attention.

    Dear pompous fools,
    Don't show your politically corrupted mind in each thread.
    We know ranil is bloody shit.
    Don't drag it everywhere and make the topic attention away.
    Extremists wanted to end all discussions inside a political argument.
    It will help them to continue extremism further.

    bumped to hurt more who really deserved. I am now bit matured in this forum :baffled:

    Note: I mentioned about only RANIL, because I didn't see other SHIT HEADS' name here. brain damaged politically abused people redirect ACTUAL PROBLEM to a well used to POLITICAL ARGUMENT :dull:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    sudu adum godak hambela thiyenawa.30000 ka adum kiyannea loku attack ekakata lasthi vela idala thiyenne vesak ekata hari poson ekata hari
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේක කියෙව්වම මට ආපු ප්‍රශ්නයක් මේ නිකන් අහන්නේ ..

    ඉතින් බං එහෙම කරන්න ඕනේ නං උන්ට පන්සලකට ගහන්න තිබ්බනේ ..

    පන්සලකට ගැහුවා නං ඔය මැල්කම් කාදිනල් මාධ්‍යයට ඇවිල්ල සන්සුන් වෙන්න , අනුකම්පා කරන්න , රජය වැරදි කිය කිය නලවන්නේ නෑ නේ , එහෙම වුනා නං අපේ හාමුදුරුවරු ටික සිවුර කරට අරං ගේමට බැහැල , අර රාවණා මේ රාවණා සංවිධාන ටිකත් බැහැල, ආයෙම 83 කලබලයක් ඇති වෙනවානේ බං අනිවා ෂුවර් එකටම. සාපේක්ෂව ගත්තොත් කතෝලික උන්ට වඩා අපේ උන්ව අවුස්සන්න ලේසි නේ. ඇත්ත කතන්දරේ ඔතන අපේ වුන් යටිහිතින් අවිස්සුනේ නැත්තේ වුන් පල්ලි වලට ගහපු නිසා .. ඕකුන් ගේ ගොන් කමද අවශ්‍ය නැති කමද කියන එක කොහොම වුනත් පන්සලකට ගැහුවනන් කූඹි ගුල ඇවිස්සුනා වගේ තමා රට ආපස්සට යනවා ආයිමත් ෂුවර් ..

    අනික් එක වුන් අර වලියකට කලින් දාපු වීඩියෝ එකෙත් කියනවා මං දැක්ක කුරුස වුන්ව නැති කරලා දානවා කියල. මට තේරෙන විදිහට මුන් iSIS අයිඩියෝලොජි එක ගෙඩියට පිටින් ඔලුවට දාගෙන විතරයි. වුන් දෙයක් හිතල කරලා නෑ. මොකද ISIS වුන් එහෙ ගහ ගන්නේ සහ උන් දන්නා එකම දේත් කුරුස කාරයට විරුද්ධව විතරයි !

    ඒකේ කන්ටිනියුටි එක තමා පිටි පස්සෙන් එන්න ප්ලෑන් කරලා තියෙන්නේ ඔය සුදු ඇඳුම් කේස් ඒක මං නං කියන්නේ !
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මං දැක්කා තරුණ මුස්ලිම් ළමයි සිංහල විදියට නම් වෙනස් කරගන්නවා කියලා. තව සිංහලු විදියට රෙදි පිළි තොග ගන්න කට්ටියක් ගැන. එකෙක් දෙන්නෙක් සිංහලු විදියට ඇවිත් තමන්ගෙ අයටම ගහගන්න බැරි නෑ. හමුදා ඇදුම් එහෙමත් ඔච්චර හම්බෙන්නෙ අහම්බයක් වෙන්න බෑ නෙ. එහෙම උන්ම ගහගෙන පෙන්නුවොත් එදාට සිංහලු ඇත්තටම කුලප්පු වෙන්නෙ නැතුව ඉන්න ඕනෙ. ආරක්ෂක හමුදා වලට උපරිම සහය දෙනවා මිසක් අනුවණ වැඩ කරන්න යන්න එපා. එන්න තියන අනතුර ගැන සිංහලු දැනුවත් කරන්න පුළුවන් තරම්. කපටින්ගෙ කඩාකප්පල්කාරී වැඩ වලට අහු වෙන්න එපා කියන්න. වට්ස් ඇප් ෆේස් බුක් තියන තියන සමාජ ජාල වලත් වීපීඑන් දාගෙන හරි යන අය මේක ප්‍රසිද්ධ කරන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,804
    113
    Gampaha
    මම නම් හිතන්නෙ නෑ බන්.. එහෙම නම් ඇයි කැතලික් අය තෝරගත්තෙ තව මාසයක් හිටිය නම් බෞද්ධ උන් ඕන තරම එකරැස් වෙනව. අනික ඇයි මඩකලපුවෙ ගැහුවෙ. ඇයි දෙමල මිනිහට ගැහුවෙ.

    බෞද්ධ අපිට ගැහුව නම් ලොවෙත් මෙලහට ලොකු කෙලියක් වෙලා. මුස්ලිම් කඩවල් බුරුතු පිටින් ගිනිතියල. 82-82 කලු ජුලිය හොයන් කියවන්න. දිගන සිද්ධිය බලන්න. ඉතිහාසෙ එක්ක බැලුවාම මෙතන අවුලක් තියෙනව. උන්ට ඕනෙ ඕක නම් ඉතිහාසෙ පුරාවටම පෙන්නල තියෙනව සිංහල බෞද්ධයෝ එහෙමයි කියල. ගැහුවොත් ගැහුව.. ඒත් එහෙම වෙලත් ඇයි කැතලික් අය තොරගත්තෙ. අපි දිනපතා කොලබ බඩු ගේන්න යනව. මුස්ලිම් ගොඩක් අය පාරටවත් බහින්නෙ නෑ. මෙපැත්තෙ ටවුන් පිටින් වහල තිබ්බෙ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේක කියෙව්වම මට ආපු ප්‍රශ්නයක් මේ නිකන් අහන්නේ ..

    ඉතින් බං එහෙම කරන්න ඕනේ නං උන්ට පන්සලකට ගහන්න තිබ්බනේ ..

    පන්සලකට ගැහුවා නං ඔය මැල්කම් කාදිනල් මාධ්‍යයට ඇවිල්ල සන්සුන් වෙන්න , අනුකම්පා කරන්න , රජය වැරදි කිය කිය නලවන්නේ නෑ නේ , එහෙම වුනා නං අපේ හාමුදුරුවරු ටික සිවුර කරට අරං ගේමට බැහැල , අර රාවණා මේ රාවණා සංවිධාන ටිකත් බැහැල, ආයෙම 83 කලබලයක් ඇති වෙනවානේ බං අනිවා ෂුවර් එකටම. සාපේක්ෂව ගත්තොත් කතෝලික උන්ට වඩා අපේ උන්ව අවුස්සන්න ලේසි නේ. ඇත්ත කතන්දරේ ඔතන අපේ වුන් යටිහිතින් අවිස්සුනේ නැත්තේ වුන් පල්ලි වලට ගහපු නිසා .. ඕකුන් ගේ ගොන් කමද අවශ්‍ය නැති කමද කියන එක කොහොම වුනත් පන්සලකට ගැහුවනන් කූඹි ගුල ඇවිස්සුනා වගේ තමා රට ආපස්සට යනවා ආයිමත් ෂුවර් ..

    අනික් එක වුන් අර වලියකට කලින් දාපු වීඩියෝ එකෙත් කියනවා මං දැක්ක කුරුස වුන්ව නැති කරලා දානවා කියල. මට තේරෙන විදිහට මුන් iSIS අයිඩියෝලොජි එක ගෙඩියට පිටින් ඔලුවට දාගෙන විතරයි. වුන් දෙයක් හිතල කරලා නෑ. මොකද ISIS වුන් එහෙ ගහ ගන්නේ සහ උන් දන්නා එකම දේත් කුරුස කාරයට විරුද්ධව විතරයි !

    ඒකේ කන්ටිනියුටි එක තමා පිටි පස්සෙන් එන්න ප්ලෑන් කරලා තියෙන්නේ ඔය සුදු ඇඳුම් කේස් ඒක මං නං කියන්නේ !
    well if terrorists attack only buddhists, 1. No much attention in the world
    2. Most of Catholics will stay calm (as your point ). That doesn't make any sense

    I guess first poster wrote something noticeable