You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.
Thanks brother

PDF පොත් කියවන එක නං මම අනුමත කරන්නේ නෑ. පොතක් කියවනවා වගේ ගතියක් ඒවගෙන් එන්නේ නෑ. පොත් සල්ලි වලට ගන්න අවශ්‍ය නෑ. කාගෙන් හරි ඉල්ලා ගන්න. නැත්තන් පුස්තකාලෙකට බැඳෙන්න.
Ebooks valata danma indala puruduvena eka hondai, mokada loku pothak ussan yanavata vada phone ekenma kiyavanna puluvan. Also, vachana apahadilinam online dictionary eka ethaninma use karannath puluvan.
Starting recommendation eka hondai.

Charlie and the Chocolate Factory(Novel by Roald Dahl) kiyawala thiyenawa. Lesi kiyawanna
PDF පොත් කියවන එක නං මම අනුමත කරන්නේ නෑ. පොතක් කියවනවා වගේ ගතියක් ඒවගෙන් එන්නේ නෑ. පොත් සල්ලි වලට ගන්න අවශ්‍ය නෑ. කාගෙන් හරි ඉල්ලා ගන්න. නැත්තන් පුස්තකාලෙකට බැඳෙන්න.
එලකිරි කොල්ලෙක් බන් උබ..
මෙන්න මේවගේ ට්‍රේඩ් තමයි දාන්න ඕනේ..
ඔන්න රේප් කලා..
සහතික ඇත්ත මචං. කොච්චර කියෙව්වත් වදිනවා අඩුයි. ඒත් නැතිකමට හොදයි ඉතිං.දහ පාරක් විතර කියෙව්වම ෆීලිං එකක් එනවා. ඒත් ප්රින්ටබල් එකක් එහෙම නෑ වන් ෂොට් තේරෙනවා.ඒක එන්නෙ පොත් ස්පර්ෂය/ නැවුම් සුවද වගේ දේවල් නිසා වෙන්න ඇති.
Amaru nadda ban eka?