සරල ජීවිතයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    ඊයෙ ගියා කුරුණෑගල පැත්තෙ මල ගෙදරක. අවුරුදු 80ක විතර ආච්චි කෙනෙක් මැරිල තියෙන්නෙ. වයිෆ්ගෙ අම්මගෙ හොද යාලුවෙක්. ඉස්සර ඉන්දන්ම කුරුණෑගල ඉන්දල තියෙන්නෙ. ලමයි 3ක්ද කොහෙද ඉන්නවා. පුතා එයත් එක්ක හිටියෙ. අපි එහෙ ගියාම ඉතින් හොදට සලකනවා. කන්න බොන්න කෑම දෙනවා. ගෙදර ගිහින් උයන්න බැරි නිසා ගිහින් කන්නත් ඔතලා දෙනවා.

    වයිෆ්ගෙ අම්මට නිතර කතා කරලා එහෙ විස්තර කියනව. ලගදි ඇහැට කාච දාල ඉස්සරට වඩා හොදට පේනවලු. පුලුවන් උනොත් අපේ ගෙදර ඇවිල්ලා යන ගමන් දෙහිවල සත්තු වත්තත් බලල යනවලු. ජීවිතෙට අහල තිබ්බට එහෙ ගිහින් නැහැලු.

    මම හිතන්නේ ජීවිත කාලෙ, කොලඹ ඇවිල්ලා අත්තේ දෙතුන් පාරක් විතර වෙන්න ඕනා. ලොකු සල්ලි තියෙන මිනිස්සු නෙවී, ඒත් සරල ජිවිත ගෙවන නිසා අගහිගකම් ගොඩක් අඩුවෙන් තියෙන්නෙ ඇත්තෙ. කන බොන ඒවත් ගොඩක් වෙලාවට ගෙවල් අවටින් තමා හොයාගන්නේ. අසනීප උන ගමන් දුවන්නෙ කුරුණෑගල ඉස්පිරිතාලෙට. ලමයිනුත් ඉතින් බැඳලා රස්සා එහම කනවා. එයාලගෙ ලමයිනුත් OL/AL වයසෙ වගේ. ජීවිතේ අන්තිම කාලේ ඉතින් ලොකු වගකීමක් නෑ. ඔහේ ජීවත් වෙන්න තිබ්බෙ. කම්මැලි කමට කොට්ට උර මහන වැඩකුත් කලාලු ඇස් පේන නිසා. හිටියේ පරන තාලෙ ගෙදරක. එහෙ හෙන සනීපයි මොකද ගස් තියෙන නිසා සහ ලඟ වෙලක් තිබ්බ නිසා.

    මේ කතාව මගේ ඔලුවේ මොකක්හරි හෙතුවකට රැදුනා. අපි ගෙවන ජීවිත එක්ක ගත්තාම ඒ මිනිස්සුන්ගෙ ලොකේ හෙන පොඩි. සතුටු වෙන්න ඕන පොඩි දේවල්. achieve කරන්න කියලා ලොකු ලොකු දේවල් නෑ. සෑහෙන කාලයක් ජීවත් වෙලා සතුටින් මැරිලා යනවා.
     
    Last edited:

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    සරල ජීවිතයක් ගෙවපන් වඳ රනිලට පුකේ ඇරල @tharakaf හුත්තිගෙ පුතෝ 🤣🤣🤣 තොගෙ ගෑනිගෙයි අම්මගෙයි හුත්තවල් පලන්නෙ කුරුණෑගල ජොනියා නේද 🤣🤣🤣
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    සරලව ජීවත් වෙන තරමට හිතේ සතුට තියෙනව, අවශ්‍යතා වැඩි වෙන්න වෙන්න ජීවිතේ සංකීර්න වෙලා මැරෙනකම්ම සල්ලි පස්සෙ දුවන්න වෙන එක විතරයි වෙන්නෙ. :yes:

    ලංකාවෙ වැඩි හරියක් සිංහලුන්ට වෙලා තියෙන්නෙ, ජීවත් වෙන්න සල්ලි තියෙනව, වටේ ඉන්න සිංහලුන්ට පේන්න පඩ ශෝ දාන්න තමයි සල්ලි මදි.. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    සරල ජීවිතයක් ගෙවපන් වඳ රනිලට පුකේ ඇරල @tharakaf හුත්තිගෙ පුතෝ 🤣🤣🤣 තොගෙ ගෑනිගෙයි අම්මගෙයි හුත්තවල් පලන්නෙ කුරුණෑගල ජොනියා නේද 🤣🤣🤣

    Umbey jiwithey wela tiyena dewal anith ayatath wenawa kiyala hitanna epa ponz :sneaky: :sneaky:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    me phone social media, online shops nettam api sathutin idivi bn. Anika supermarket. Den owagen dekka dekka de ganda purudu welaa. Issara nm kadeta ynda kalin ooni dewal koleka liyagena gihin kole dila ewa denda kiynawa. Dakina dakina de ganne nene ethakota. Needs only.
    මට තෙරුන සිරා සීන් එකක් තියෙනව කොවිඩ් කාලේ. ලොක්ඩොව්න් එකේ මුල් හරියේ මගේ වියදම 50%ටත් වඩා අඩු උනා. ක්‍රෙඩිට් කාඩ් එහෙම හෙන පොඩි බිල් ආවේ කලින් ඒවට සාපෙක්ශව. ගෙදරම උයන් කන නිසා පිටින් කෑම ගන්නෙත් නැ. ඒත් කිසි අඩුවක් දැනුනෙ නෑ. එතකොට තමා මට තෙරුනේ අපි කොච්චර බොරුවට සල්ලි නාස්ති කරනවද කියලා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    ලෝකේ නොදැක හිටිය නම් ඕක ඕකේ
    ඒත් කරුමෙට ලෝකේ දැක්කා
    ලෝකේ වෙන්නේ මොනාද කියලා දැක්කා
    දැන් හැරිල්ලක් නෑ
    හැරුනොත් ඔයිට වඩා පශ්චාත්තාපය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,402
    113
    මට තෙරුන සිරා සීන් එකක් තියෙනව කොවිඩ් කාලේ. ලොක්ඩොව්න් එකේ මුල් හරියේ මගේ වියදම 50%ටත් වඩා අඩු උනා. ක්‍රෙඩිට් කාඩ් එහෙම හෙන පොඩි බිල් ආවේ කලින් ඒවට සාපෙක්ශව. ගෙදරම උයන් කන නිසා පිටින් කෑම ගන්නෙත් නැ. ඒත් කිසි අඩුවක් දැනුනෙ නෑ. එතකොට තමා මට තෙරුනේ අපි කොච්චර බොරුවට සල්ලි නාස්ති කරනවද කියලා.
    Apo ekata hariyanna hoda depression ekak awa.tama pre covid kick eka enne ne
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    Me okkoma karadara nidahase hithana sudu mahaththuru hinda neda 🤮

    Tiyena puke amaruwata loke wate giya sarala minussunta inda denne nathuwa…
     
    • Like
    Reactions: NRTG and tharakaf

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මට තෙරුන සිරා සීන් එකක් තියෙනව කොවිඩ් කාලේ. ලොක්ඩොව්න් එකේ මුල් හරියේ මගේ වියදම 50%ටත් වඩා අඩු උනා. ක්‍රෙඩිට් කාඩ් එහෙම හෙන පොඩි බිල් ආවේ කලින් ඒවට සාපෙක්ශව. ගෙදරම උයන් කන නිසා පිටින් කෑම ගන්නෙත් නැ. ඒත් කිසි අඩුවක් දැනුනෙ නෑ. එතකොට තමා මට තෙරුනේ අපි කොච්චර බොරුවට සල්ලි නාස්ති කරනවද කියලා.
    මේ කතාවනම් සම්පුර්ණ ඇත්ත. :love2: :yes:(y)
     
    • Like
    • Love
    Reactions: acryan and tharakaf

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    මට තෙරුන සිරා සීන් එකක් තියෙනව කොවිඩ් කාලේ. ලොක්ඩොව්න් එකේ මුල් හරියේ මගේ වියදම 50%ටත් වඩා අඩු උනා. ක්‍රෙඩිට් කාඩ් එහෙම හෙන පොඩි බිල් ආවේ කලින් ඒවට සාපෙක්ශව. ගෙදරම උයන් කන නිසා පිටින් කෑම ගන්නෙත් නැ. ඒත් කිසි අඩුවක් දැනුනෙ නෑ. එතකොට තමා මට තෙරුනේ අපි කොච්චර බොරුවට සල්ලි නාස්ති කරනවද කියලා.
    :yes:
     
    • Like
    Reactions: NRTG and tharakaf

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    Oya inne kasun kbp neda bn
    නෑ උඹෙ අම්මගෙ පුක පලන එකාගෙ මේ එකවුන්ට් එක 🤣🤣
    Umbey jiwithey wela tiyena dewal anith ayatath wenawa kiyala hitanna epa ponz :sneaky: :sneaky:
    උඹෙ අම්මගෙයි ගෑනිගෙයි හුත්තවල් නම් මරු පොන්නයෝ...අදත් මෑ මල ගැලවිලා එනකම් අරිනවා
     
    • Dislike
    Reactions: J Starlin

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Math dan race eka duwanne na. Marama relax bung eka nisa.

    Salli hamba wenawaa but hena targets na dan. Ekan life ekama marama relax

    Ambanata targets thibaa ma thama race ekee duwanna wenne.

    Anunta penna nathuwa jeewath wenna puluwan race ekee duwanne nathi unama