සරල ජීවිතයක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    meke wage

    දැං නිකමට ගම් වල බලපංකෝ මීටර් දෙසීය තුන්සීය ඈතින් තියෙන ගෙදරකට යන්නත් පෙට්‍රල් පුච්චගෙන බයික් වල යන්නේ. පුදුම හීන මානයක් තියෙන්නේ සිංහලුන්ට
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    අපිට සල්ලි ඕන ජීවත් වෙන්න එත් ලෝකෙට පේන්න ජීවත් වෙන්න මදි,ඒක නිසා අහක යන පීඩනයක් දාගෙන ඉන්නවා වගේ මට හිතෙන්නේ.
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    sarala wena eka thama hoda bn. api gewal hadanawa awurudu ganak pawathinna. ge hada iwara wena kota ape jewithe 3/4 iwarayi. you tube eke philipin porak wage podi deshanayak denawa oka gana mata video eka mathaka na.
     
    • Like
    Reactions: tharakaf and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    sarala wena eka thama hoda bn. api gewal hadanawa awurudu ganak pawathinna. ge hada iwara wena kota ape jewithe 3/4 iwarayi. you tube eke philipin porak wage podi deshanayak denawa oka gana mata video eka mathaka na.
    Ted talk eka neda?
     
    • Like
    Reactions: tharakaf

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    දැං නිකමට ගම් වල බලපංකෝ මීටර් දෙසීය තුන්සීය ඈතින් තියෙන ගෙදරකට යන්නත් පෙට්‍රල් පුච්චගෙන බයික් වල යන්නේ. පුදුම හීන මානයක් තියෙන්නේ සිංහලුන්ට
    ape patthe innwa ehema un
     
    • Like
    Reactions: tharakaf

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Elaz mama dannam thread ekake. Mekadi mehama ekake thiyanawa

    Duppath wenawaa kiyana eka newee, sallith ona, salli hoyana gaman achievable targets fulfill karana eka. As an example

    Mage fatty liver poddak thibaa. Mama ekata daily wada karaa, ekan 2 months walin check karama honda progress ekake thibaa reports wala, mata mara sathutak awaa eda 😊

    Anna a wage dewal mama karanawaa bung
    elatama
    umba thread ekak dammoth mathaka athuwa mawa mention karapan. mama wadiya elakiri enne nathi nisa aluth thread miss wenawa. mention kalama notification ekak enawane
     
    • Like
    Reactions: tharakaf