yako, mudalilige Lachchuwen salli 1800k yanawa. eha kade mudalalita 1000i, balance eka dunna 800i, ita passe baduwe Paduwa, 200i,
Okkoma 2000i.
ලාච්චුවෙන් යන්නේ 800යි. තව බඩු වලින් 200ක් යන්නෙ
yako, mudalilige Lachchuwen salli 1800k yanawa. eha kade mudalalita 1000i, balance eka dunna 800i, ita passe baduwe Paduwa, 200i,
Okkoma 2000i.
ලාච්චුවෙන් යන්නේ 800යි. තව බඩු වලින් 200ක් යන්නෙ
ඔව් මම පිලි ගන්නව මම වැරදියි , පාඩුව 1000, අතින් යන්නෙ 1000 තමා,මේ ප්‍රශ්නෙට එන උත්තරේ 1000 තමා බන්.
ආයෙ හිතන්න දෙයක් නෑ.
මේක එලකිරියෙ මිට ඉස්සරවෙලත් දාලා තිබ්බා
මන් පැහැදිලි කරපු විදිහ කොලේක අදාල පොඩ්ඩක් හිතපන් එතකොට තේරෙයි.![]()

අඩේ මචං දැන් නේ මීටර් උනේ හොර සල්ලි වලට වටිනාකමක් නෑනේ අඩේ උම්ම්මා හෙන අවුල් වෙලා හිටියේ මංඋබට හොර 1000ක් දීලා උබෙන් හොද 1000ක් අරන් ගියහම උබට පාඩුව කියාද?
![]()
අඩේ මචං දැන් නේ මීටර් උනේ හොර සල්ලි වලට වටිනාකමක් නෑනේ අඩේ උම්ම්මා හෙන අවුල් වෙලා හිටියේ මං

Gaanita : 200 badu + 800
Allapu mudalalita : 1000
Okkoma 2000i![]()
![]()
Gaanita : 200 badu + 800
Allapu mudalalita : 1000
Okkoma 2000i![]()
![]()
ai eha kade mudalalita dunna 1000? ubada eka dunne? ara gaani dunne Hora salliyak eke no Value.
අල්ලපු මුදලාලිට 1000ක් දෙන්නෙ නෑ බන්.
ඒ දෙන 1000 ඊට ඉස්සරවෙලා ඒ මුදලාලිගෙන්ම ඉල්ල ගන්නවනෙ
onna othana thamai godak ayata patalenne, godak aya hithanne eha kade mudalalita 2parak salli denawa kiyala. mulin dunna 1000 value ekak na kiyala hithenne na godak ayata palaweni parata.

onna othana thamai godak ayata patalenne, godak aya hithanne eha kade mudalalita 2parak salli denawa kiyala. mulin dunna 1000 value ekak na kiyala hithenne na godak ayata palaweni parata.

saralai kiwwata okata mole awul wenawane bn.. meeta kalin sarekut ehemai.danut ehemai..
kohomahari mage uttare rs. 2000 i