සරල ප්‍රශ්නයක්

your_love

Well-known member
  • Apr 7, 2012
    14,066
    1
    11,096
    113
    ලාච්චුවෙන් යන්නේ 800යි. තව බඩු වලින් 200ක් යන්නෙ

    ai eha kade mudalalita dunna 1000? ubada eka dunne? ara gaani dunne Hora salliyak eke no Value.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ප්‍රශ්නෙට එන උත්තරේ 1000 තමා බන්.
    ආයෙ හිතන්න දෙයක් නෑ.
    මේක එලකිරියෙ මිට ඉස්සරවෙලත් දාලා තිබ්බා ;)

    මන් පැහැදිලි කරපු විදිහ කොලේක අදාල පොඩ්ඩක් හිතපන් එතකොට තේරෙයි.:yes:
    ඔව් මම පිලි ගන්නව මම වැරදියි , පාඩුව 1000, අතින් යන්නෙ 1000 තමා,:yes:
    :yes:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උබට හොර 1000ක් දීලා උබෙන් හොද 1000ක් අරන් ගියහම උබට පාඩුව කියාද?

    :yes:
    අඩේ මචං දැන් නේ මීටර් උනේ හොර සල්ලි වලට වටිනාකමක් නෑනේ අඩේ උම්ම්මා හෙන අවුල් වෙලා හිටියේ මං
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අල්ලපු මුදලාලිට 1000ක් දෙන්නෙ නෑ බන්.
    ඒ දෙන 1000 ඊට ඉස්සරවෙලා ඒ මුදලාලිගෙන්ම ඉල්ල ගන්නවනෙ

    onna othana thamai godak ayata patalenne, godak aya hithanne eha kade mudalalita 2parak salli denawa kiyala. mulin dunna 1000 value ekak na kiyala hithenne na godak ayata palaweni parata.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    සරල ප්‍රශ්නයක් 01-15-2016 11:27 AM sorry dr :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: JesonRulez

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    onna othana thamai godak ayata patalenne, godak aya hithanne eha kade mudalalita 2parak salli denawa kiyala. mulin dunna 1000 value ekak na kiyala hithenne na godak ayata palaweni parata.

    ඔව් බන් මාත් ඔතනදි චොර කරන් 2000 කියල හිතුවා :D
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    saralai kiwwata okata mole awul wenawane bn.. meeta kalin sarekut ehemai.danut ehemai..

    kohomahari mage uttare rs. 2000 i

    මුදලාලි අමු හිගන්නෙක් කියල හිතපන් සතයක් වත් නැති..:D
    එටකොට අනික් මුදලාලිට ණය වෙන ගානයි බඩුවේ ගානයි තමා පාඩුව.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ගෑණි රුපියල් 0 ක් දීල, රුපියල් 800 ක් ඉතිරි සල්ලියි, රුපියල් 200 වටිනා භාණ්ඩයයි අරන් ගියානේ, ඉතින් මුදලාලිට අතින් 1000 ක් පාඩුයි :angry: