සරල මිනිසා ජනපතිධූරයෙන් සමු ගනී

sirisena

Member
Feb 2, 2007
21
4
0
සරල මිනිසා ජනපතිධූරයෙන් සමු ගනී

Maithripala-photo-via-his-Media-Director.jpg
 
Last edited:
  • Like
Reactions: Pessimist

Opinion

Member
May 20, 2018
2,904
185
0
sarala kamen wadak naha rata diwunu karanna bari nam. min idiriyatawath andina palandina vidiha balala chande denna epa
 
P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
සර් ඔයා අපිව දාලා යනවා නේද?

දුක් වෙන්න එපා සර් මෙයාලා ඔයාගෙ ගුණ වයනවා තව මාස 6 යන්න කලිං .

මැරුණෙ නැත්තං ඔයාව 2025 දි මෙයාලා ආයිත් බූරුවා ලකුණ දාලා හරි ගේනවා නිසැකයි .

එහෙනම් සුභ ගමන් .

ජය වේවා මේ අවුරුදු හතරට කරපු දේවල් වලට.

පුලුවං නම් සෝෆා අත්සන් කරලම යන්න නැත්තම් අපේ ගොං පුතානෝ ඕක කරලා මාස 6 වෙන්න තියන විනාසේ මාස 3 යන්න කලිං කරලා අලුත් අවුරුද්දට මල් වෙඩි ගහන්න තියන ආසාවටත් තට්ටු කරනවා.

ආයිත් කියන්වා සුභ ගමන් සර් .

ලොකු ගෙයක් හම්බ උන නිසා නිදහසේ අවසන් හුස්ම යවන්න පුලුවන් සර්ට .

සර්ට දලදා සමිඳු පිහිටයි. :love:
 
ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113

    :D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    වෙස් මුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ .... අපි නෑ රැවටෙන්නේ