සරල විග්‍රය.. මේක නෙමේද ඇත්ත ?

AnuradhaRa

Well-known member
  • සරල විග්‍රය.. මේක නෙමේද ඇත්ත ?

    බලය යනු කුමක්ද ? බලය ඇත්තෙ කොහේද ?
    ආණ්ඩුවට ද ? (රජයට ද ?)
    එහෙම නැත්තං සල්ලි කාරයට ද ?

    ආණ්ඩු බලය කියන්නෙ අපි පොදුවෙ පිළිගත් බලයක් විතරයි..
    ඒත් සල්ලි බලේ කියන්නෙ ඇත්තටම පවතින බලයක්..

    ඉතිං සල්ලි බලේට පුලුවං, ආණ්ඩු බලේට අභියෝග කරන්ඩ
    දැං මේ වෙන දේවල් දැක්කම උඹලටත් තේරෙනව ඇති ඒක

    ඇත්තටම පවතින බලයට උදා.. සල්ලි බලය, මැර බලය(මේ නිසා හට ගන්නා බය), ගෑණු බලය (ලස්සන නිසා), කෙනෙක්ගෙ පෞරුෂය... උස මහත (එයා හරි වස පාටයි..:))

    ඉතිං අපි මේක ගැන කතා කරමු...
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83

    These days democrazy can be bought by money.

    Wars can starts with money.

    Wars can be finished with money.

    Money talks and RULE !!!
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සල්ලි බලේට යට නොවී, කෙලින් වැඩ කරන්ඩ පුළුවන් මිනිස්සු, මේ ලෝකෙ ඇත්තෙම නැද්ද බං ?
    1623212089464.png

    am i joke to you
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක

    :rofl: