සරල විග්‍රය.. මේක නෙමේද ඇත්ත ?
බලය යනු කුමක්ද ? බලය ඇත්තෙ කොහේද ?
ආණ්ඩුවට ද ? (රජයට ද ?)
එහෙම නැත්තං සල්ලි කාරයට ද ?
ආණ්ඩු බලය කියන්නෙ අපි පොදුවෙ පිළිගත් බලයක් විතරයි..
ඒත් සල්ලි බලේ කියන්නෙ ඇත්තටම පවතින බලයක්..
ඉතිං සල්ලි බලේට පුලුවං, ආණ්ඩු බලේට අභියෝග කරන්ඩ
දැං මේ වෙන දේවල් දැක්කම උඹලටත් තේරෙනව ඇති ඒක
ඇත්තටම පවතින බලයට උදා.. සල්ලි බලය, මැර බලය(මේ නිසා හට ගන්නා බය), ගෑණු බලය (ලස්සන නිසා), කෙනෙක්ගෙ පෞරුෂය... උස මහත (එයා හරි වස පාටයි..
)
ඉතිං අපි මේක ගැන කතා කරමු...

)ඉතිං අපි මේක ගැන කතා කරමු...