අනන්තයෙන් බෙදන්න බෑ බන් .. එකනේ limits දාන්නේ ..

පොඩි සරල ක්‍රමයක් හම්බවුණ...
20 ගමු.. අපි මේක 4න් බෙදුවම 5 නෙ.. ආයෙ ඒක මෙන්න මේ විදියට වැඩි කරමු..
20/4 = 5නම්
5 හතර පාරක් වැඩි කළාම 5x5x5x5 = 625
ඊළඟට 20, 5න් බෙදුවම 4 නෙ..
4 වැඩි කරනව පස් පාරක්
4x4x4x4x4 = 1024
දැක්ක නේ පහට වඩා 4 න් බෙදල එන ගාණ ආයෙත් වැඩි කළාම එන සංඛ්‍යාව ලොකුයි..
ඔය විදියට තවත් ඉස්සරහට ගියාම තවත් වැඩි වෙනව..
උපරිම අගේකට එන්නෙ 2.718281828 දි. ඒ කියන්නෙ 2.718x2.718x... වගේ ගත්තම තමා ලොකුම අගය ගන්ඩ පුලුවං...
හැබැයි 2.71828 වඩා වැඩි ගාණකට ගියාම ආයෙ අඩු වෙන්ඩ ගන්නව..![]()
Eular number කියන එක තේරුම් ගන්ඩ, ඕක තමා ඉතිං මට නෙට් එකෙන් හම්බවුණු සරලම පැහැදිලි කිරීම
නෙට් එකේ e සංඛ්‍යාව අර්ථ දක්වල තියෙන්නෙ මෙහෙමයි.. ඒත් ඒක මට තේරෙන්නෙ නෑ...
![]()
ඒකයි මම කියන්නෙ මේ වගේ ලොකු සූත්‍ර වලින් නැතුව, සරල විදියට කියල දෙන්ඩ කියල...
ඕක වැරදියි.
e කියන එකට අර්ථ දැක්වීම් ගොඩක් තියෙනවා. ඕකත් එකක්. ඔය කියන්නේ මේක:
මොකක්හරි ඉලක්කමක් අරගෙන ඒක ආයේ ඒ ගානෙන්ම වැඩි කරගෙන වැඩි කරගෙන යන්න. උදා:
6 x 6 x 6 x 6 x 6 x .......
මෙහෙම වැඩි කරගෙන වැඩි කරගෙන ගියොත් උත්තරේ කියද? අනන්තයයි.
දැන් 1 කියන ඉලක්කම අරගෙන ඒ විදියටම වැඩි කරගෙන යන්න.
1 x 1 x 1 x 1 x 1 x .......
ලක්ෂ වාරයක් වැඩි කරත් උත්තරේ 1 යි.
දැන් 1ට එකතු කරන්න ඉතාම කුඩාම කුඩාම කුඩාම කුඩාම කුඩා ඉලක්කමක්. මෙහෙම එකතු කරාම එන අගය 1ට ගොඩාක් ආසන්නයි. හැබැයි 1ට වඩා පොඩ්ඩක් ලොකුයි. ගොඩකින් නෙවෙයි නොගිණිය හැකි තරම් කුඩා සංඛ්‍යාවකින් තමයි 1ට වඩා ලොකු. අපි මේක (1+d) ලෙස හඳුන්වමු. දැන් මේකත් අර වගේ වැඩි කරගෙන වැඩි කරගෙන යන්න:
(1+d) x (1+d) x (1+d) x (1+d) x (1+d) x (1+d) x .......
දැන් මේකේ උත්තරේ 1 නෙවෙයි මොකද d කියන ඉලක්කම 0 නොවන නිසා. එත් උත්තරේ අනන්තයත් නෙවෙයි d කියන එක 0ට ඉතාම ආසන්න වන නිසා. මේ ගුණිතයේ උත්තරේ තමයි ඔය 2.71828... හෙවත් e කියන සංඛ්‍යාව.

0/0 අනන්තෙ/අනන්තෙ අනන්තෙ*0 ඔය ටික විතරනෙ බැරි![]()
අනන්තෙන් බෙදුවාම බින්දුවයිනෙ බං![]()
![]()
0/0 අනන්තෙ/අනන්තෙ අනන්තෙ*0 ඔය ටික විතරනෙ බැරි![]()
අනන්තෙන් බෙදුවාම බින්දුවයිනෙ බං![]()
![]()
wimal wage neh ubath 

එහ්නන් limits දන්න ඕනේ නැනේ .. අනන්තය කියන්නේ මොකක්හරි අංකයක් නෙමේනේ .. උබ අනන්තයි කියල හිතන එකයි මම හිතන එකයි වෙනස් වෙන්න පුලුවනේ .. එතකොට එකෙන් බෙදුවම එන උත්තරේ වෙනස්නේ .. 0 ආසන්නයි තමා ඒ උනාට අර්ථ දක්වන්න බැනේ මොකක්වත් එහෙම
1i bnwimal wage neh ubath
![]()

d
එතකොට ඔය අගේ හෙව්වෙ කොහොමද
පුළුවන්නම් හොයන විදිහත් දාපං![]()
රෙප්![]()
![]()
d කියන්නේ 0ට වඩා විශාල සංඛ්‍යා අතර තියෙන පොඩිම සංඛ්‍යාව කියල සරලව කියන්න පුළුවන්,

හරි බං![]()
මං කියන්නෙ අර d දාල ඕකට එන උත්තරේ ගත්ත විදිහ![]()
![]()
ඕක වැරදියි.
ඇයි බං වැරදියි කියන්නෙ...
5 වැඩි කරන්නෙ 4 වතාවයි. දිගටම යන්නෙ නෑ..
4 වැඩි කරන්නෙ 5 වතාවයි. දිගටම යන්නෙ නෑ..
මොකද 5x4 = 4x5 = 20 යි.
2 ගත්තොත් ඒක 10 වතාවක් වැඩි කරන්ඩ ඕන.. මොකද 2x10=20 නිසා..
5x5x5x5
4x4x4x4x4
2x2x2x2x2x2x2x2x2x2
මෙතන මම අරං තියෙන්නෙ 20 කියන සංඛ්‍යාව. විස්ස හදන්ඩ පුලුවං වදි වලින් මේක කරල තියෙන්නෙ
4x5
5x4
2x10
5x5x5x5 = 625
4x4x4x4x4 = 1024
බලන්ඩ 625ට වඩා 1024 විශාලයි.. ඔය විදියට අනිත් ගුණාකාරත් වැඩි කරල බැලුවම. වැඩිම අගය එන්නෙ e කියන සංඛ්‍යාවට..
20 / 2.718 = 7.35835
2.718 වැඩි කරනව 7.358 වතාවක්
නැත්තං 2.718, 7.358 වෙනි බලේ...
2.718^7.358
අපි ගත්තෙ 20 කියන සංඛ්‍යාව දෙකට කඩල
ඉතිං මේ උදාහරෙණදි ගන්න පුලුවන් ලොකුම අගය එන්නෙ ඔහොමයි...
625 ත් නෙමේ 1024 ත් නෙමේ...

ඔව් ඕක හරි. උබ කලින් දාල තිබුන එක ඔච්චර පැහදිලි නෑ, එකයි මම කිව්වේ වැරදියි කියල. හැබැයි ඕක e වල අර්ථ දැක්වීමක් නෙවෙයි. අර්ථ දැක්වීම යොදාගෙන ගන්න පුළුවන් ප්‍රතිඵලයක්.
ඔව් ඕක හරි. උබ කලින් දාල තිබුන එක ඔච්චර පැහදිලි නෑ, එකයි මම කිව්වේ වැරදියි කියල. හැබැයි ඕක e වල අර්ථ දැක්වීමක් නෙවෙයි. අර්ථ දැක්වීම යොදාගෙන ගන්න පුළුවන් ප්‍රතිඵලයක්.
ඒක තමා.. සාමාන්‍ය කෙනෙක්ට තේරුම් ගන්ඩ පුලුවන් විදියක් බැලුවෙ..![]()
ඕක වැරදියි.
e කියන එකට අර්ථ දැක්වීම් ගොඩක් තියෙනවා. ඕකත් එකක්. ඔය කියන්නේ මේක:
මොකක්හරි ඉලක්කමක් අරගෙන ඒක ආයේ ඒ ගානෙන්ම වැඩි කරගෙන වැඩි කරගෙන යන්න. උදා:
6 x 6 x 6 x 6 x 6 x .......
මෙහෙම වැඩි කරගෙන වැඩි කරගෙන ගියොත් උත්තරේ කියද? අනන්තයයි.
දැන් 1 කියන ඉලක්කම අරගෙන ඒ විදියටම වැඩි කරගෙන යන්න.
1 x 1 x 1 x 1 x 1 x .......
ලක්ෂ වාරයක් වැඩි කරත් උත්තරේ 1 යි.
දැන් 1ට එකතු කරන්න ඉතාම කුඩාම කුඩාම කුඩාම කුඩාම කුඩා ඉලක්කමක් (මේ කුඩා ඉලක්කම d කියල හඳුන්වමු). මෙහෙම එකතු කරාම එන අගය 1ට ගොඩාක් ආසන්නයි. හැබැයි 1ට වඩා පොඩ්ඩක් ලොකුයි. ගොඩකින් නෙවෙයි නොගිණිය හැකි තරම් කුඩා සංඛ්‍යාවකින් තමයි 1ට වඩා ලොකු. අපි මේක (1+d) ලෙස හඳුන්වමු. දැන් මේකත් අර වගේ වැඩි කරගෙන වැඩි කරගෙන යන්න:
(1+d) x (1+d) x (1+d) x (1+d) x (1+d) x (1+d) x .......
දැන් මේකේ උත්තරේ 1 නෙවෙයි මොකද d කියන ඉලක්කම 0 නොවන නිසා. එත් උත්තරේ අනන්තයත් නෙවෙයි d කියන එක 0ට ඉතාම ආසන්න වන නිසා. මේ ගුණිතයේ උත්තරේ තමයි ඔය 2.71828... හෙවත් e කියන සංඛ්‍යාව.
තැන්කියු මචං...යම් සංඛ්‍යාවක x වෙනි බලය x ට එදිරිව ප්‍රස්තාරයක ඇන්දොත් (ඒ කියන්නේ y = a^x ) කියන ප්‍රස්තාරය, මේ ප්‍රස්ථාරයේ ඔනෑම තැනක අනුක්‍රමණය එහි y අගයට සමාන වේනම් එම සංඛ්‍යාව (හෙවත් a ) e ට සමාන වේ.