සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ela wadak kollo.
    Rep+

    ammata siri ela :D
    elazzzzz...:cool:
    අනිවා මචෝ..:yes:
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් මේකේ Capacitor එක Discharge කරන්න ඕන නම්. 230V බල්බ් එකක් අරගෙන එකේ කන්ටැක් දෙක Capacitor එකේ Pin දෙකට වද්දන්න. එතකොට බල්බ් එක පත්තුවෙලා Capacitor එක Discharge වෙනවා. කරන්ට් එකට බය නැති බුවාලා ඉන්නවනම් ටිකක් මහත වයර් කෑල්ලක් අරගෙන Capacitor Pin දෙක short කරන්න එතකොට වැඩේ හරි..:yes::yes:
    ඔව් මචන්:yes:
    11.gif
    11.gif

    බල්බ් එකකින් ඩිස්චාර්ජ් කරන එක තමයි හොඳ, කැපෑසිටර්වල පින් දෙක ෂෝට් කරල එකපාරටම ඩිස්චාජ් කරන්න හොඳ නෑලු, ලෝඩ් එකක් එක්ක ඩිස්චාජ් කරන එක තමා හොඳ..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Patta macho! math ekak hadagaththa kalin but eke load 1k set unama 3.3v line 1n 6v withara enna gaththa pulse wewi. 1w led tikak pucha gaththata passe eka ain kara:no::no: power supply 1e awlak wenna athi neda? welawak labunama balanna one:baffled::baffled:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    එල එල කොල්ලා.. සුපිරි වැඩක්..
    මාත් කාලෙක ඉඳන් ත්‍රේඩ් කිහිපයක් දාන්න ආසාවෙන් ඉන්නෙ ඉලෙක්ටොනික් සම්බන්ධව.. කොහෙද.. වෙලාවකුත් නෑ.. වැඩ කරන තැනට කැමරා ගේන්නත් තහනම්.. පිංතූර නැතුව වැඩේ කරන්න බෑ.. ගෙදර ගියපු දවසක කරන්න ඕන..


    උඹ කොහෙද බං වැඩ කරන්නේ ?


    මෙතන දාන්න අකමැති නම් PM එකක් එවපන්.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වටිනා ලිපියක් !! ස්තුතියි මචෝ !! :D

    අත්හදාබැලීම් කරන අයට වැඩි ධාරාවකින් යුත් අඩු වෝල්ටීයතා (3.3, 5,12 ) ලබාගැනීම ප්‍රශ්නයක්. මේයින් සැලකියයුතු විසදුමක් මේ අයට ලැබෙනවා. හැබැයි මට තේරෙන විදිහට මෙයින් 7A පමණ ධාරාවක් ලබාගතහැක්කේ 5V වෝල්ටීයතාවයක් සමග පමණයි. 12V හා 5V වෝල්ටීයතාවයන් සපයනේ එකිනෙකට වෙනස්වූ පරිපත මාර්ගයන් දෙකක් හරහා නිසා (two separate DC-DC converters) 12V වෝල්ටීයතාවය සමග ලබාගතහැක්කේ 1.5A ට ආසන්න ධාරාවක් පමණි ...

    තවද, ඔබ පවසා ඇති පරිදි සියලුම සමාන පැහැ වයර් එකට සම්බන්දකර (උද: රතු වයර් එක්කොට තනි 5+ එකක්) සදා එය 15A connecter හා සම්බන්ද කරනවාට වඩා වැඩි ගනකමකින් යුත් තනි වයරයක් යොදාගැනීම සුදුසුය. මෙහිදී රතු වයර් සියල්ල PCB එකට සම්බන්ද වෙන්නේ එකම තැනකට නිසා, එතනට තනි වයරයක් පාස්සා එහි අනිත් අග්‍රය 15A connecter සම්බන්ද කලයුතුය. පරික්ෂණ අවස්ථාවේදී මෙය ගැටලුවක් නොවුනත් දිගුකාලයක් වැඩි ධාරාවක් වයර් කිහිපයක් තුලින් ලබාගැනීමේදී, එම වයර් වල අග්‍රයන් සියල්ල හොදින් connecterතුල සම්බන්දවි නොතිබුණහොත් වයර් අදිකලෙස රත්වීමට හැක ....