ela wadak kollo.
Rep+
elazzzzz...ammata siri ela![]()

අනිවා මචෝ..
ela wadak kollo.
Rep+
elazzzzz...ammata siri ela![]()

අනිවා මචෝ..
ඔව් මචන්මචන් මේකේ Capacitor එක Discharge කරන්න ඕන නම්. 230V බල්බ් එකක් අරගෙන එකේ කන්ටැක් දෙක Capacitor එකේ Pin දෙකට වද්දන්න. එතකොට බල්බ් එක පත්තුවෙලා Capacitor එක Discharge වෙනවා. කරන්ට් එකට බය නැති බුවාලා ඉන්නවනම් ටිකක් මහත වයර් කෑල්ලක් අරගෙන Capacitor Pin දෙක short කරන්න එතකොට වැඩේ හරි..![]()

meken mokakda karanna puluwan?


power supply 1e awlak wenna athi neda? welawak labunama balanna one

එල එල කොල්ලා.. සුපිරි වැඩක්..
මාත් කාලෙක ඉඳන් ත්රේඩ් කිහිපයක් දාන්න ආසාවෙන් ඉන්නෙ ඉලෙක්ටොනික් සම්බන්ධව.. කොහෙද.. වෙලාවකුත් නෑ.. වැඩ කරන තැනට කැමරා ගේන්නත් තහනම්.. පිංතූර නැතුව වැඩේ කරන්න බෑ.. ගෙදර ගියපු දවසක කරන්න ඕන..
