rep denna balu 

මචන් පොඩි ප්රශ්නයක් තියෙනව... +5v එකයි ground එකයි මෑදට 10Ω ප්රතිරෝධකය දාන්නෙ ඈයි මචන්? මොඩ ප්රශ්නයක් ද දන්නෙ නෑ. එත් දන්නෙ නෑති නිසයි අහුවෙ

එලකිරි මාලිංග අය්යේ...අපේ ගොඩක් අයට වටින ත්රේඩ් එකක් වෙයි කියල හිතනව. මහන්සිවෙලා මේ වගේ කරුණු එළකිරි සාමාජික සාමාජිකාවන් සමඟ බෙදා හදා ගන්නවට බොහොමත් ම ස්තූතියි.
+7 Thax Macho
bump
ela machan....
5+
good post. +Rep added![]()
අනිවාර්යයෙන්ම....එහෙනම් මේක එල බාන්ඩයක් !! අපේ යාලුවන්ගේ නිර්මාන්සිලිත්වයත් එකතු උනහම ගොඩක් වැඩ ගන්න පුලුවන්වෙයි

ත්රෙඩ් එක ගොඩක් වටිනවා.. ඔබට ජය වේවා.
එල එල කොල්ලා.. සුපිරි වැඩක්..
මාත් කාලෙක ඉඳන් ත්රේඩ් කිහිපයක් දාන්න ආසාවෙන් ඉන්නෙ ඉලෙක්ටොනික් සම්බන්ධව.. කොහෙද.. වෙලාවකුත් නෑ.. වැඩ කරන තැනට කැමරා ගේන්නත් තහනම්.. පිංතූර නැතුව වැඩේ කරන්න බෑ.. ගෙදර ගියපු දවසක කරන්න ඕන..


good post +6![]()
fatta+16
bump
patta....
rep+8
ජය වේවා.!
පට්ට මචන්
හොඳ ප්රශ්නයක් මචන්, මෝඩ ප්රශ්නයක් වෙන්නෙ නෑ කොහොමටවත් ඒක,මචන් පොඩි ප්රශ්නයක් තියෙනව... +5v එකයි ground එකයි මෑදට 10Ω ප්රතිරෝධකය දාන්නෙ ඈයි මචන්? මොඩ ප්රශ්නයක් ද දන්නෙ නෑ. එත් දන්නෙ නෑති නිසයි අහුවෙ

. ඒ නිසා තමයි මේ වගේ උපක්රමයක් යොදල තියෙන්නේ. 2.5W විතර ශක්තියක් අපතේ යනවා මේ වැඩෙන්.
niyamai machan pattarep denna balu
power supply eka gana hithunema naane kawadawath
dan oke wadi ampier gaanak ena nisa 12V organ wage ewata dunnoth pichcheida?


ඔව් මචන් එහෙම කේස් එකකුත් තියෙනවා, නමුත් එහෙම රෙසිස්ටරයක් දාන්න හේතුව අර කලින් කිව්ව එක තමයි..apita eliyata ganna ona ampier gaana aduwenawa neda ethakota... V=IR dammoth 10 Ω eka haraha 0.5A yanawane. e lead dekata apita ona ekak gahuwoth enne 0.5A k adu wela
ehemada danna![]()
