සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනව... +5v එකයි ground එකයි මෑදට 10Ω ප්‍රතිරෝධකය දාන්නෙ ඈයි මචන්? මොඩ ප්‍රශ්නයක් ද දන්නෙ නෑ. එත් දන්නෙ නෑති නිසයි අහුවෙ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනව... +5v එකයි ground එකයි මෑදට 10Ω ප්‍රතිරෝධකය දාන්නෙ ඈයි මචන්? මොඩ ප්‍රශ්නයක් ද දන්නෙ නෑ. එත් දන්නෙ නෑති නිසයි අහුවෙ

    apita eliyata ganna ona ampier gaana aduwenawa neda ethakota... V=IR dammoth 10 Ω eka haraha 0.5A yanawane. e lead dekata apita ona ekak gahuwoth enne 0.5A k adu wela
    ehemada danna:confused:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපේ ගොඩක් අයට වටින ත්‍රේඩ් එකක් වෙයි කියල හිතනව. මහන්සිවෙලා මේ වගේ කරුණු එළකිරි සාමාජික සාමාජිකාවන් සමඟ බෙදා හදා ගන්නවට බොහොමත් ම ස්තූතියි.
    එලකිරි මාලිංග අය්යේ...
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ත්‍රෙඩ් එක ගොඩක් වටිනවා.. ඔබට ජය වේවා.

    එල එල කොල්ලා.. සුපිරි වැඩක්..
    මාත් කාලෙක ඉඳන් ත්‍රේඩ් කිහිපයක් දාන්න ආසාවෙන් ඉන්නෙ ඉලෙක්ටොනික් සම්බන්ධව.. කොහෙද.. වෙලාවකුත් නෑ.. වැඩ කරන තැනට කැමරා ගේන්නත් තහනම්.. පිංතූර නැතුව වැඩේ කරන්න බෑ.. ගෙදර ගියපු දවසක කරන්න ඕන..

    :rolleyes::rolleyes:

    good post +6 :)



    patta....

    rep+8

    ජය වේවා.!

    පට්ට මචන්


    ජයවේවා හැමෝටම...
    11.gif
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනව... +5v එකයි ground එකයි මෑදට 10Ω ප්‍රතිරෝධකය දාන්නෙ ඈයි මචන්? මොඩ ප්‍රශ්නයක් ද දන්නෙ නෑ. එත් දන්නෙ නෑති නිසයි අහුවෙ
    හොඳ ප්‍රශ්නයක් මචන්, මෝඩ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කොහොමටවත් ඒක,:yes:

    ඇත්ත තමයි කතාව, කාට උනත් හිතෙනවා, ඇයි මේ රෙසිස්ටරයකින් 5V යි GND යි එකට සම්බන්ධ කරල තියෙන්නෙ කියලා. නිකන් ශක්තිය අපතේ යන වැඩක්නේ.

    ඒත් මේකයි හේතුව, සාමාන්‍යයෙන් මේ වගේ power supply නිවැරදිව ක්‍රියාකරන්න හැමවෙලාවෙම භාරයක්(Load එකක්) ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්න ඕනෙලු, නැත්තම් power supply එක හරියට වැඩ කරන්නෙ නෑ:yes:. ඒ නිසා තමයි මේ වගේ උපක්‍රමයක් යොදල තියෙන්නේ. 2.5W විතර ශක්තියක් අපතේ යනවා මේ වැඩෙන්.:dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    niyamai machan patta :D rep denna balu :(
    power supply eka gana hithunema naane kawadawath :D
    dan oke wadi ampier gaanak ena nisa 12V organ wage ewata dunnoth pichcheida?
    11.gif
    11.gif


    නෑ මචන් කිසිම අවුලක් වෙන්නෙ නෑ, වෝල්ටේජ් එක කොහොමත් 12V නේ. වෝල්ටේජ් එක වැඩි කරොත් තමයි ලොකු current එකක් ගිහිල්ල පිච්චෙන්න බලන්නේ.:yes:

    හැබැයි constant current power supply ඕනෙ වෙන LED මේකෙන් වැඩ කරවන්න හොඳ නෑ. පිච්චෙන්න බලනවා. ඒ LED වලට current එක පාලනයක් ඇතුව දෙන්න ඕනේ.:yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    apita eliyata ganna ona ampier gaana aduwenawa neda ethakota... V=IR dammoth 10 Ω eka haraha 0.5A yanawane. e lead dekata apita ona ekak gahuwoth enne 0.5A k adu wela
    ehemada danna:confused:
    ඔව් මචන් එහෙම කේස් එකකුත් තියෙනවා, නමුත් එහෙම රෙසිස්ටරයක් දාන්න හේතුව අර කලින් කිව්ව එක තමයි..:yes: