සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    apita eliyata ganna ona ampier gaana aduwenawa neda ethakota... V=IR dammoth 10 Ω eka haraha 0.5A yanawane. e lead dekata apita ona ekak gahuwoth enne 0.5A k adu wela
    ehemada danna:confused:

    reply එකට ස්තුතියි සහෝ.. රේප් කලා :rofl:

    හොඳ ප්‍රශ්නයක් මචන්, මෝඩ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කොහොමටවත් ඒක,:yes:

    ඇත්ත තමයි කතාව, කාට උනත් හිතෙනවා, ඇයි මේ රෙසිස්ටරයකින් 5V යි GND යි එකට සම්බන්ධ කරල තියෙන්නෙ කියලා. නිකන් ශක්තිය අපතේ යන වැඩක්නේ.

    ඒත් මේකයි හේතුව, සාමාන්‍යයෙන් මේ වගේ power supply නිවැරදිව ක්‍රියාකරන්න හැමවෙලාවෙම භාරයක්(Load එකක්) ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්න ඕනෙලු, නැත්තම් power supply එක හරියට වැඩ කරන්නෙ නෑ:yes:. ඒ නිසා තමයි මේ වගේ උපක්‍රමයක් යොදල තියෙන්නේ. 2.5W විතර ශක්තියක් අපතේ යනවා මේ වැඩෙන්.:dull:

    අම්මො මෙක නම් සෑහෙන්න වටිනවා සහෝ... ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන දෙකට උඹෙන් තමා හොදම උත්තරෙ ලෑබුනේ...:love: :D ඔන්න එහෙනම් රේප් කොළා :rofl::rofl:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    niyamai.... good post.....

    5+ dunna machan... wedagath agaya kala yuthu deyak...

    reply එකට ස්තුතියි සහෝ.. රේප් කලා :rofl:

    අම්මො මෙක නම් සෑහෙන්න වටිනවා සහෝ... ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන දෙකට උඹෙන් තමා හොදම උත්තරෙ ලෑබුනේ...:love: :D ඔන්න එහෙනම් රේප් කොළා :rofl::rofl:
    එලකිරි...
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Hammata aththa neennun :oo: Meka mata hithune naane. Variable power pack ekai voltage regulators walinui diwwe mechchara kal. Parana supply waagayak thiyanawa try ekak denna oni :D
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ela kollrk..rep3+
    ela machan.....:)

    කෝරලේමහත්තයා;14894173 said:
    ගොඩක් වැදගත් විස්තර‍යක්.:)Rep+
    ela machan.....:)

    Hammata aththa neennun :oo: Meka mata hithune naane. Variable power pack ekai voltage regulators walinui diwwe mechchara kal. Parana supply waagayak thiyanawa try ekak denna oni :D
    try karala balapan, hadagaththoth godak watinawa......:)
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ටිකක් පැහැදිලි මදි මචෝ, ඒ කියන්නෙ උඹට ඕනෙ DC 12V , AC 12V වලට හරවනවා වගේ වැඩක්ද....:confused:
    ne ne machan .... Curent aka giyata passe UPS ake battery aken pc aka on karanna puluwane a widihata machan tikak battery aka loku karala solor panal akakin battery aka charge karala TV aka wage weda karawaganna beluwe machan.....
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ne ne machan .... Curent aka giyata passe UPS ake battery aken pc aka on karanna puluwane a widihata machan tikak battery aka loku karala solor panal akakin battery aka charge karala TV aka wage weda karawaganna beluwe machan.....
    ඒ වැඩේට ups එකේ circuit එක හරියන්නෙ නෑ මචන්,:no: මේ ත්‍රෙඩ් දෙක බලහන්,:yes:

    Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු

    හිරුට පෙම්බැද !! ( My Solar Power Project)

    ඔය ත්‍රෙඩ් දෙකේ විදිහට solar panel එකෙන් බැටරිය චාජ් කරගෙන Inverter එකක් හරහා tv එකට supply එක දෙන්න පුළුවන්. :yes: