apita eliyata ganna ona ampier gaana aduwenawa neda ethakota... V=IR dammoth 10 Ω eka haraha 0.5A yanawane. e lead dekata apita ona ekak gahuwoth enne 0.5A k adu wela
ehemada danna![]()

හොඳ ප්‍රශ්නයක් මචන්, මෝඩ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කොහොමටවත් ඒක,
ඇත්ත තමයි කතාව, කාට උනත් හිතෙනවා, ඇයි මේ රෙසිස්ටරයකින් 5V යි GND යි එකට සම්බන්ධ කරල තියෙන්නෙ කියලා. නිකන් ශක්තිය අපතේ යන වැඩක්නේ.
ඒත් මේකයි හේතුව, සාමාන්‍යයෙන් මේ වගේ power supply නිවැරදිව ක්‍රියාකරන්න හැමවෙලාවෙම භාරයක්(Load එකක්) ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්න ඕනෙලු, නැත්තම් power supply එක හරියට වැඩ කරන්නෙ නෑ. ඒ නිසා තමයි මේ වගේ උපක්‍රමයක් යොදල තියෙන්නේ. 2.5W විතර ශක්තියක් අපතේ යනවා මේ වැඩෙන්.
![]()
ඔන්න එහෙනම් රේප් කොළා 

tks.
niyamai.... good post.....
5+ dunna machan... wedagath agaya kala yuthu deyak...
එලකිරි...reply එකට ස්තුතියි සහෝ.. රේප් කලා
අම්මො මෙක නම් සෑහෙන්න වටිනවා සහෝ... ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන දෙකට උඹෙන් තමා හොදම උත්තරෙ ලෑබුනේ...![]()
ඔන්න එහෙනම් රේප් කොළා
![]()
ela machan.....ela kollrk..rep3+

ela machan.....කෝරලේමහත්තයා;14894173 said:ගොඩක් වැදගත් විස්තරයක්.Rep+

try karala balapan, hadagaththoth godak watinawa......Hammata aththa neennunMeka mata hithune naane. Variable power pack ekai voltage regulators walinui diwwe mechchara kal. Parana supply waagayak thiyanawa try ekak denna oni
![]()

ටිකක් පැහැදිලි මදි මචෝ, ඒ කියන්නෙ උඹට ඕනෙ DC 12V , AC 12V වලට හරවනවා වගේ වැඩක්ද....Machan parana UPS akak use karala DC current aka AC karana widiha poddak kiyapanko![]()

ne ne machan .... Curent aka giyata passe UPS ake battery aken pc aka on karanna puluwane a widihata machan tikak battery aka loku karala solor panal akakin battery aka charge karala TV aka wage weda karawaganna beluwe machan.....ටිකක් පැහැදිලි මදි මචෝ, ඒ කියන්නෙ උඹට ඕනෙ DC 12V , AC 12V වලට හරවනවා වගේ වැඩක්ද....![]()
ඒ වැඩේට ups එකේ circuit එක හරියන්නෙ නෑ මචන්,ne ne machan .... Curent aka giyata passe UPS ake battery aken pc aka on karanna puluwane a widihata machan tikak battery aka loku karala solor panal akakin battery aka charge karala TV aka wage weda karawaganna beluwe machan.....
මේ ත්‍රෙඩ් දෙක බලහන්,
